Contact : 077 240 6462 (Viber / WhatsApp)
Skype : eastern.inno
Email : [email protected]
FOR MORE DETAILS PLEASE CALL
මේ සැරේ කියන්න යන්නේ අලුත්ම ANNIVERSARY CAR එකක් ගැන. මේ වගේ වාහන එච්චරම අපිට පුරුදු නැතුව ඇති හේතුව ANNIVERSARY MODEL එකක් එන්නේ සැහෙන කාලෙකට පස්සේ නිසා. මේ MODEL එක RELEASE කරන්නේ අවුරුදු 50කට පසුව . MODEL එක තමා COROLLA AXIO HYBRID G "50 Limited" කියන එක. මේකේ තියෙන වාසනාවන්තම බව වෙන්නේ මුළු ලෝකෙටම 500ක් දෙනාට පමණයි. ආඩම්බරයෙන් කියන්න පුළුවන් මේවගේ වාහන 2ක් දැනට මාසන්තකයේ තියෙනවා. තව තියෙන්නේ 498ක් පමණයි. මුලින්ම 1966 වසරේ ටොයෝටා සමගම මගින් නිෂ්පාදනය කරන ලද COROLLA රථයේ INTERIOR එකට යොදාගත් අමුද්‍රව්‍ය වලින්ම නව පෙනුමට සරිලන ලෙස ANNIVERSARY MODEL එක නිෂ්පාදනය කරලා තියෙනවා. , මෙහි මූලික වෙනස්කම් වෙන්නේ රතුපාට LEATHER වලින් සමන්විත වුනු INTERIOR එකත් මුල් නිෂ්පාදනයේ ලෙසටම සකස්කර ඇත. තවද මුල්නිෂ්පාදනයේ පැවතුනු ලෙසම GEAR NOB එක DESIGN කර තිබීමත් විශේෂයි. මෙම සුවිශේෂ වෙනස්කම් AXIO HYBRID WxB G GRADE එකට පමණක් හදුන්වා තිබීම සුවිශේෂවෙනවා.
Corolla Axio special edition model car
world wide units 500
Release date 2016/09/01
මුලින්ම COLOR වලින්ම පටන් ගන්නම්. අනිත් MODELS වගේ නෙවි. මෙහි පාට දෙකක් පමණයි තිබෙන්නේ.
AXIO HYBRID G GRADE එකට අදාළ සියලුම OPTIONS වලින් සමන්විත වෙන අතර වෙනස්වන්නේ පහත උපාංග වලින් පමණි.
EXTERIOR
01. Front upper grille(Smoked paint plating decorative)
02. Hi beam led head lamp (with auto leveling function) , led clearance lamp , Con light , auto matic lighting off system) T black extension.
03. The front lower grille (Black paint + Dorchester to pattern plating decoration)
04. Front fog lights
05. LED rear combination lamp black
06 Colored side mud guard
07 Private emblem (rear)
EXTERIOR
01.Instrumental pannel sking wound red)
02.Door trim upper - Sking wound red
03. The leather trimmed 3 spoke steering wheel - black
04.Leather trimmed shift knob, center cluster, shift housing - Piano brownish)
05. Side register bezel (Piano black decorative)
06. Center console side - Piano Black decorative)
07 Inside door handle bezel Piano black)
08.Power window swiches bezel - black
09.smart entry - driver seat, passenger sear , laggage room.
10. Seat upholstery (only sysnthatic leather Red)
11. Sport seats.
12. Center console box, side armrest with functions, stitching if leather winding RED
ACCESSORY
Floor Mat - Special edition.
දැනට වෙවැනි රථ දෙකක් ඇත. මිලගණන් දැන ගැනීමට අවශ්‍යනම්PM හෝ EMAIL එකක් එවන්න. WxB SPORT එකට වඩා පොඩ්ඩයි ගාන වැඩි මචන්.......
Last edited:




