SLT 4G WIFI Router (Huawei ) Promotion 999/- Only

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    http://www.elakiri.com/forum/showthread.php?t=1762185

    Oka Outdoor Unit eka. meka aran maru karaganna Puluwan. mehemai oken Wenne , Signal nathi kenekta enne na. Hugak ayage gedara Midulata Signal thiyenawa. Gedara athulata na. Ehema ayata meka dammama Wade Goda. oyageth ehema nam wade Goda. Habayi signal naththam , meka damma kiyala Wadak na. Thiyena kenekta madi nam , Meken Tikak Wadi karaganna Puluwan. Nathuwa Signal aththema naththam , meka damma ta wadak na.

    Sorry , Poddak busy ekai. Type karanna time ekak thibbe na. Dan thamai Free une :)

    thanks ban mama kathakaarala balannam:)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ලංකබෙල් කනෙක්ෂන් නැද්ද මචං උඹ ගාව
    අද අරගෙන අද රෑ වෙනකොට ඇක්ටිව් වෙන්නත් ඕනා
    පොඩි හදිස්සි කේස් එකකට
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ

    මචං බඩු active වෙලා....
    එත් පොඩි අව්ලක් තියනවා...
    එකක් මගේ Package එක බල ගන්නෙ කොහොමද?අනිත් එක bill එක e bill එකට එන බව දැන ගන්නේ කොහොමද?තව data කොච්චර තියනවද යන බව...බිල් එක එනකන්ම ඉන්න ඔනේද?

    අහ් ව එකක් sim එකෙ number ලාගන්නේ කොහොද?:shocked::shocked::shocked:
     
    Last edited:

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    මචං බඩු active වෙලා....
    එත් පොඩි අව්ලක් තියනවා...
    එකක් මගේ Package එක බල ගන්නෙ කොහොමද?අනිත් එක bill එක e bill එකට එන බව දැන ගන්නේ කොහොමද?තව data කොච්චර තියනවද යන බව...බිල් එක එනකන්ම ඉන්න ඔනේද?

    අහ් ව එකක් sim එකෙ number ලාගන්නේ කොහොද?:shocked::shocked::shocked:

    P.m karannm. wait :cool:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මචං බඩු active වෙලා....
    එත් පොඩි අව්ලක් තියනවා...
    එකක් මගේ Package එක බල ගන්නෙ කොහොමද?අනිත් එක bill එක e bill එකට එන බව දැන ගන්නේ කොහොමද?තව data කොච්චර තියනවද යන බව...බිල් එක එනකන්ම ඉන්න ඔනේද?

    අහ් ව එකක් sim එකෙ number ලාගන්නේ කොහොද?:shocked::shocked::shocked:

    uba kawdda gatte
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    b90417b783.png
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    පොඩ්ඩා;20733516 said:
    SLT එකේ IT සෙක්ෂන් එකේ වැඩ කරනවා කියන කෙනෙක් ලංකාබෙල් එකක් ගන්න අහන කොට අරන්දෙන්න හිතෙනවා එකයි
    වැඩකට වැඩකට හොයන්නේ
    ලංකාබෙල් IP එකක් ඕන කරනවා ඒකයි