iphone 6s and playstation 4 for sale

damithcpu

Member
Feb 11, 2013
408
22
0
මචංලා මම රට ඉඳල එනකොට අරන් ආපු iphone 6s එකකුයි playstation 4 එකකුයි (brand new) තියනව. ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් කියන්න.

iphone 6s 64GB 90000/=

playstation 40000/=

මෙහෙ ගණනනම් මම වැඩිය දන්නෙ නැහැ, ගාන පොඩ්ඩක් එහෙ මෙහෙ කරන්න පුළුවන්. ikman එකේ දාන්න කලින් මේකෙ දැම්මේ. කැමැති කෙනෙක් ඉන්නවනම් ඉක්මනට කියන්න
 
LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
දැන් අපල් 7 එක ඇවිත් නේ බන්.. 90ක් වටින්නේ නෑ
 
podi.kollo

Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    මචංලා මම රට ඉඳල එනකොට අරන් ආපු iphone 6s එකකුයි playstation 4 එකකුයි (brand new) තියනව. ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් කියන්න.

    iphone 6s 64GB 90000/=

    playstation 40000/=

    මෙහෙ ගණනනම් මම වැඩිය දන්නෙ නැහැ, ගාන පොඩ්ඩක් එහෙ මෙහෙ කරන්න පුළුවන්. ikman එකේ දාන්න කලින් මේකෙ දැම්මේ. කැමැති කෙනෙක් ඉන්නවනම් ඉක්මනට කියන්න

    machan mata iphone eke visthara PM karpan. man ganawa. seal pack da?​
     
    damithcpu

    Member
    Feb 11, 2013
    408
    22
    0
    ai da oya tharam adare ? :love:

    ජෝක් එකට නෙමේ බන් දැම්මේ. ikman එකේ දාන්නත් කලින් මේකෙ දැම්මේ එළකිරි එකේ කව්රුහරි ගන්නවානම් කියල. :)
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ජෝක් එකට නෙමේ බන් දැම්මේ. ikman එකේ දාන්නත් කලින් මේකෙ දැම්මේ එළකිරි එකේ කව්රුහරි ගන්නවානම් කියල. :)
    උබ ඉක්මන් ඇල්කේ එකේ දාපන්.. මුන් උබව ජෝක් එකට කුණු කොල්ලේට ගන්න ගන්න හදන්නේ:)
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    ජෝක් එකට නෙමේ බන් දැම්මේ. ikman එකේ දාන්නත් කලින් මේකෙ දැම්මේ එළකිරි එකේ කව්රුහරි ගන්නවානම් කියල. :)

    chocolate nadda wikunanna
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    මොනවද ඕනෙ විස්තර? sealed pack 64GB (Rose Gold) apple care warranty. bill ඔක්කොම තියනව.

    ජෝක් එකට නෙමේ බන් දැම්මේ. ikman එකේ දාන්නත් කලින් මේකෙ දැම්මේ එළකිරි එකේ කව්රුහරි ගන්නවානම් කියල. :)

    ela machan ! kohenda badu gaththe? apple retail ekakinda ?
     
    isuruimmortal

    Junior member
  • Nov 30, 2013
    122
    2
    18
    මචංලා මම රට ඉඳල එනකොට අරන් ආපු iphone 6s එකකුයි playstation 4 එකකුයි (brand new) තියනව. ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් කියන්න.

    iphone 6s 64GB 90000/=

    playstation 40000/=

    මෙහෙ ගණනනම් මම වැඩිය දන්නෙ නැහැ, ගාන පොඩ්ඩක් එහෙ මෙහෙ කරන්න පුළුවන්. ikman එකේ දාන්න කලින් මේකෙ දැම්මේ. කැමැති කෙනෙක් ඉන්නවනම් ඉක්මනට කියන්න

    PS4 Model & capacity eka kiyanna :eek: