.:: එළකිරි පාර්ලිමේන්තුව - Parties & Hon. Leaders ::.

Status
Not open for further replies.

johntuma

Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    ජයවේවා සින්හලුනි.
    b9042108fc.png

    avatar558124_17.gif
    b9ce162ae2.png
    avatar558975_1.gif

    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    එක්වන්න අප සමඟ - එන්න ලොව ජයගන්න.

    b9042108fc.png

    avatar558124_17.gif
    b9ce162ae2.png
    avatar558975_1.gif
     
    Old Is Gold

    Member
    Jul 22, 2015
    76
    15
    0
    searchingggggggg
    එලකිරි පාර්ලිමේන්තුව නිසා අවසානයේ අමනාප වී එලකිරිය හැරදා යන මීලග කණ්ඩායම නිවැරදිව නම් කර මාරි බිස්කට් පැකට්ටුවක් දිනාගන්න. එසේ නොවේවායැයි පතන නමුත් ලබා ඇති අත්දැකීම් වලට අනුව අනිවා වලියක් යනු ඇත. සංවිධායකයන්ට අවසානයේ වගකීම භාරගැනීමට සිදුවනු ඇත.. :baffled::baffled::baffled::baffled:
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,257
    1
    16,799
    113
    −273.15°C
    එලකිරි පාර්ලිමේන්තුව නිසා අවසානයේ අමනාප වී එලකිරිය හැරදා යන මීලග කණ්ඩායම නිවැරදිව නම් කර මාරි බිස්කට් පැකට්ටුවක් දිනාගන්න. එසේ නොවේවායැයි පතන නමුත් ලබා ඇති අත්දැකීම් වලට අනුව අනිවා වලියක් යනු ඇත. සංවිධායකයන්ට අවසානයේ වගකීම භාරගැනීමට සිදුවනු ඇත.. :baffled::baffled::baffled::baffled:

    :yes::yes:
     
    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    එලකිරි පාර්ලිමේන්තුව නිසා අවසානයේ අමනාප වී එලකිරිය හැරදා යන මීලග කණ්ඩායම නිවැරදිව නම් කර මාරි බිස්කට් පැකට්ටුවක් දිනාගන්න. එසේ නොවේවායැයි පතන නමුත් ලබා ඇති අත්දැකීම් වලට අනුව අනිවා වලියක් යනු ඇත. සංවිධායකයන්ට අවසානයේ වගකීම භාරගැනීමට සිදුවනු ඇත.. :baffled::baffled::baffled::baffled:
    එසේ සිදු නොවේවා යයි පතමු.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    b904044bde.png

    එන්න අප වෙත .........
    අප සහෝදරත්වයේ දෑත දිගුකරන්නෙමු........
    එකම සහෝදර සහෝදරියන් කැලක්.......
    එකම එලකිරියක්.......​
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    bf28c7749d.png

    එක්සත්කමින් එකම එලකිරියක් උදෙසා තවත් විකල්ප නොමැත

    එන්න අපත් සමග සහෝදරවරුනි මෙතනින් ~

    bf28c7749d.png

    ✪ ELAKIRI සමාජවාදී පක්ෂ කාර්යාලය

    http://www.elakiri.com/forum/showthread.php?t=1764194

    ✪ ELAKIRI සමාජවාදී පක්ෂ සාමාජිකයින් බදවා ගැනීම්

    http://www.elakiri.com/forum/showthread.php?t=1764202

    ✪ නිල ELAKIRI සමාජවාදී පක්ෂ Social Group එක

    http://www.elakiri.com/forum/group.php?groupid=357
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,782
    30,859
    113

    එන චන්දෙට මං ඉල්ලනයි හිතාන ඉන්නේ...
    මට මනාපනං ඕන තරං නෑ වරදින්නේ...
    එක මනාපයක් නැතිව තමයි මං ලතැවෙන්නේ...
    අනෙ xxxx නගේ......
    අනෙ xxxx නගේ නුඹෙ මනාපෙ කාටද දෙන්නේ???:shocked::lol:
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,473
    113
    වයබ පාලාතේ
    සුලු තාක්ශනික දොශයක් හෙතුවෙන් සිදු වු ප්‍රමාදයට අප කනගාටුව ප්‍රකාශ කරන අතර සුපුරුදු පරිදි ඔබගෙ සෙවයට අප සූදානම්

    :sorry:

    10dh2rm.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සුලු තාක්ශනික දොශයක් හෙතුවෙන් සිදු වු ප්‍රමාදයට අප කනගාටුව ප්‍රකාශ කරන අතර සුපුරුදු පරිදි ඔබගෙ සෙවයට අප සූදානම්

    :sorry:

    10dh2rm.jpg

    පැෆරල් කොහෙද ගියේ, මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වෙන කාලේ මේ, අවදියෙන් ඉන්න ඕනේ.
     
    Status
    Not open for further replies.