එනිවේ මචං මේක ගැන උඹට කෙටි හැඳින්වීමක් කරනවානම්.
මේක අසහන කාරයන්ගෙන් පිරිච්ච ප්ලේස් එකක්.
කට්ටියක් ලින්ක් දානවා
කට්ටියක් ලින්ක් ඉල්ලනවා.
තව කට්ටියක් ලින්ක් දාන උන්ටයි ලින්ක් ඉල්ලන උන්ටයි කුණුහරපෙන් බනිනවා, බැනල උනුත් කොහෙන්හරි ලින්ක් එක හොයාගෙන බලල සද්ද නැතුව ඉන්නවා.
ඔය අස්සේ වැදගත් ත්‍රෙඩ් දාල මේකේ නමක් දිනාගත්තු අයත් ඉන්නවා. ඉස්සර නම් ගොඩක් හිටියා. දැන් ටිකක් අඩුයි.
ආ තව ඉන්නවා මම වගේ උනුත්. උන් මොකද දන්නවද කරන්නේ???
කාගේ හරි ත්‍රෙඩ් එකකට කුප්ප කමෙන්ට් එකක් දාල මේකේ එවුන්ව අවුස්සලා, හිනාගස්සලා පොඩි ආතල් එකක් අරගෙන පැත්තකට වෙලා පාඩුවේ ඉන්නවා.