mama elakiriyta aluth

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
hi poomal!
elakiri online community ekata oyawa sadarayen piligannawa. Elakiri eke noyekuth dewal gana watina post dina pathama pala wenawa. e wagen oyata oyage danuma wardanaya kara ganna puluwan.

Oya sathuwa thiyana danumath elakiri mithuru mithuroyo ekka beda ganna. oyata suba dawasak !
 
hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    avatar536508_3.gif
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    poomal කියන එකේ තේරුම මොකද්ද බන් :eek:

    ඌ සපුමල්.... ලොකු වෙනකොට "ස" යන්න හැලිලා තමා ඔහොම වෙලා තියෙන්නේ.
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    එනිවේ මචං මේක ගැන උඹට කෙටි හැඳින්වීමක් කරනවානම්.

    මේක අසහන කාරයන්ගෙන් පිරිච්ච ප්ලේස් එකක්.

    කට්ටියක් ලින්ක් දානවා

    කට්ටියක් ලින්ක් ඉල්ලනවා.

    තව කට්ටියක් ලින්ක් දාන උන්ටයි ලින්ක් ඉල්ලන උන්ටයි කුණුහරපෙන් බනිනවා, බැනල උනුත් කොහෙන්හරි ලින්ක් එක හොයාගෙන බලල සද්ද නැතුව ඉන්නවා.

    ඔය අස්සේ වැදගත් ත්‍රෙඩ් දාල මේකේ නමක් දිනාගත්තු අයත් ඉන්නවා. ඉස්සර නම් ගොඩක් හිටියා. දැන් ටිකක් අඩුයි.

    ආ තව ඉන්නවා මම වගේ උනුත්. උන් මොකද දන්නවද කරන්නේ???
    කාගේ හරි ත්‍රෙඩ් එකකට කුප්ප කමෙන්ට් එකක් දාල මේකේ එවුන්ව අවුස්සලා, හිනාගස්සලා පොඩි ආතල් එකක් අරගෙන පැත්තකට වෙලා පාඩුවේ ඉන්නවා.

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,989
    4,011
    113
    Sri Lanka
    එනිවේ මචං මේක ගැන උඹට කෙටි හැඳින්වීමක් කරනවානම්.

    මේක අසහන කාරයන්ගෙන් පිරිච්ච ප්ලේස් එකක්.

    කට්ටියක් ලින්ක් දානවා

    කට්ටියක් ලින්ක් ඉල්ලනවා.

    තව කට්ටියක් ලින්ක් දාන උන්ටයි ලින්ක් ඉල්ලන උන්ටයි කුණුහරපෙන් බනිනවා, බැනල උනුත් කොහෙන්හරි ලින්ක් එක හොයාගෙන බලල සද්ද නැතුව ඉන්නවා.

    ඔය අස්සේ වැදගත් ත්‍රෙඩ් දාල මේකේ නමක් දිනාගත්තු අයත් ඉන්නවා. ඉස්සර නම් ගොඩක් හිටියා. දැන් ටිකක් අඩුයි.

    ආ තව ඉන්නවා මම වගේ උනුත්. උන් මොකද දන්නවද කරන්නේ???
    කාගේ හරි ත්‍රෙඩ් එකකට කුප්ප කමෙන්ට් එකක් දාල මේකේ එවුන්ව අවුස්සලා, හිනාගස්සලා පොඩි ආතල් එකක් අරගෙන පැත්තකට වෙලා පාඩුවේ ඉන්නවා.

    ඇයි උඹට අමතක උනාද කුප්ප ටැග් දාන උනුයි, හොරාට රෙප් කපන උන් එහෙම? :lol::lol: