Aliexpress item no received

smxonline

Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    මචන්ලා මම Aliexpress එකෙන් order කරපු එක තවම අවේ නෑ.මොකද මචං කරන්නේ? තව දවස් 29ක් තියෙනවා order එක close වෙන්න.

    Dispute එකක් open කරන්න ඕනා order එක close වෙන්න කලින්ද? order එක close වුනාට පස්සෙද කියල කියපල්ලකෝ. අනිත් item ඔක්කොම ආවා බං.

    මේ දවස් වල ලංකා තැපැල් අවුල්ද?

    plz advise එකක් දීපල්ලකෝ.
     
    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    දවස් 60 ක් ඇතුලත නේ එනවා කියන්නෙ... පොඩ්ඩක් ඉවසලා බලපං...

    දවස් 60 ඉවර වුනාට පස්සේ dispute එකක් open කරන්න පුලුවන්ද?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දවස් 60 ඉවර වුනාට පස්සේ dispute එකක් open කරන්න පුලුවන්ද?

    මම හිතන්නේ පුලුවන්... පොඩ්ඩක් බලලා සෙලර්ට් මැසෙජ් එකක් දාන්න
     
    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    මම හිතන්නේ පුලුවන්... පොඩ්ඩක් බලලා සෙලර්ට් මැසෙජ් එකක් දාන්න

    හරි මචෝ එහෙනම් මම තව ටිකක් ඉවසල බලන්නම්.
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    dawas 60k kiwwata ita kalin enawa .... uba Trasking eke balapan genawana eka dan koheda tiyenne kiyala ..... kokatath alert eke idapan ..... mokada post eke badu apuwama gedara kawruwath hitiye nathnam un kelinma Return karanawa ... eka nisa tacking list eka gana awadanayen idapan

    kokatath 45 days walat apasse order no eka aran gihilla post office ekenuth check karapan

    dawas 60 pannayain passe dispute eka open karanna puluwan mata mathaka widiyata.... ubata badu apuwama eke pic ekak upload karanakan good receive ekata sellar salli gewanne na machan
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83

    machan phone ekak enna dawas kiyak yayida
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,710
    4,314
    113
    logooo_small.png