අපි බොහොම කූල් එකේ ඉන්නෙ,අපිට කිසිම ආතතියක් නැ,
ආතතියෙන් ඉන්න අයයි දගලන්නෙ.
![]()




අපි බොහොම කූල් එකේ ඉන්නෙ,අපිට කිසිම ආතතියක් නැ,
ආතතියෙන් ඉන්න අයයි දගලන්නෙ.
![]()




පාර්ලිමෙන්තුවට යන්න එන්න,,මන්ත්‍රී වරුන් වීමට ඇති අය පක්ශ ප්‍රතිපත්තී වලට එකග නම් එකතු වෙන්න තව 7 දෙනෙකුට අවස්තාව ඇත
මම එන්ඩද![]()
:
:
:
:
![]()
අපි බොහොම කූල් එකේ ඉන්නෙ,අපිට කිසිම ආතතියක් නැ,
ආතතියෙන් ඉන්න අයයි දගලන්නෙ.
![]()


ඒකත් අලුත් අත්දැකීමක්, අනික ජනතා ප්‍රසාදයට ලක් වෙනව.කුල් එකේ හිටියා පොරක් අන්තිමට නැවතුනේ ජනේලේ එල්ලිලා ....![]()

ඒකත් අලුත් අත්දැකීමක්, අනික ජනතා ප්‍රසාදයට ලක් වෙනව.


සිරාවට ...උඹලා මොන අඩවුවක් අල්ලයිද දන්නේ නැහැ ....අපි බොහොම කූල් එකේ ඉන්නෙ,අපිට කිසිම ආතතියක් නැ,
ආතතියෙන් ඉන්න අයයි දගලන්නෙ.
![]()



මැතිවරණ රාජකාරී වලට වගේ එන්න අවස්ථාවක් නැද්ද?
එන්න අපිත් එක්ක ..එළකිරියේ හැදෙන්න තියෙන තැන් පෙන්වන්න ලෝකෙටම ....
ලංකාවේ සොසල් මීඩියා එක ...එළකිරි
![]()

නායකයන් පුම්බන පක්ෂයක්නේ මේක ...සාමුහික හැගීමක් නැද්ද?...

Metana tynne u gena hadinwimak pamani..
waradak na mokada u EK awit tawama maasa gaanai..
U gena nodanna un inna puluwan nisa tamai u ehema damme..![]()