තවත් දෙයක් මැතිවරණය දවස් 05 ක් වත් තියන්න ඕන... මොද ගොඩක් එළකිරි මෙම්බර්ස්ලා දවස ගානේ ලොග් වෙන්නේ නෑ... සාමාජිකයින් වැඩිම ගාණකට වඅවස්ථාව දෙන්න ඕන නිසා නිසා දවස් ගාණ වැඩි කරන්න ඕන
agree macho

තවත් දෙයක් මැතිවරණය දවස් 05 ක් වත් තියන්න ඕන... මොද ගොඩක් එළකිරි මෙම්බර්ස්ලා දවස ගානේ ලොග් වෙන්නේ නෑ... සාමාජිකයින් වැඩිම ගාණකට වඅවස්ථාව දෙන්න ඕන නිසා නිසා දවස් ගාණ වැඩි කරන්න ඕන

agree macho![]()

ඔව් මෙම්බර්ල වැඩි ගානකට චන්දෙ ඉල්ලන්ඩත් අවස්තාව දෙන්ඩ ඔනෙ. ඉවෙන්ට් එකකට සහබාගි වෙන්ඩ අවස්තාව දෙන්ඩ ඔනෙ,කවුරුත් කැමතියි තරග කරන්ඩ සිමිත පිරිසක් පිම්බිලා වැඩක් නැ. ඇත්ත සමානාත්මතාවය ඒක.

ෙම්ක අපි එකගතාවයකට අනුව කරමු.... සාමාජිකයින් ගාන 05 ක් කරමු....
චන්දය දවස් 05 ක් කරමු... එතකොට ටිකක් වැෙඞ් නැගල යයි.... අන්තිමට දිනපු එුවුන්ට වැෙඞ් කරගෙන යන්න සප් ෙඑක දෙමු.... එච්චරයි....
ok machan 5k dhaamu,,passe oni nam api balamu moko karanna puluvan kiyala,,nathnam meka gathiyak nathi venava

මචන් කතා කරපන් 10 දෙනක් ඉල්ලන්ඩ ඔන නේද?
5k dala vade patan gamu,,mama kiyanne 5k nathi unath vade patan gamu kiyala,,ita passe balamu monavada karanna puluvan kiyala
මචන් කතා කරපන් 10 දෙනක් ඉල්ලන්ඩ ඔන නේද?
ඔව් ඔව් 10 කිව්වොත් 10 ඉන්න ඕනේ
ඉන්න ගානට ආසන දුන්න ඉතුරුව තරග කරන උන්ට ඔනෙ, තරග කරන් නැතුව පස්සෙ ඇවිත් ආසන ගන්ඩ බැ එක තරග කරන උන්ට වෙන අසාධාරනයක්.හරි දැන් පහක් දාල චන්දෙන් ආසන පහට වඩා ආවොත් මොකෝ කරන්නේ. එහෙනං අපිට සිද්ද වෙනව පාර්ලිමේන්තුවේ ආසන ගාන අඩු කරන්න. එතකොටත් අවුල් නෙ. වැඩි දෙනෙක් සම්බන්ධ වෙන තරමට තමයි හොඳ.
නොකිය නොකිය හිටියට මචන් ඇත්තම කතාව, අපේ 10 දැනටමත් හරි.මට ඒ 10න් 5 හලන්ඩ බැ , මොකද ඔක්කොම සෙට් වෙලා ඉන්නෙ.ඒ 10 හොදම 5 තොරන්ඩ බැ, කරන්ඩ තියෙන්නෙ අපි ඉල්ලා අස් වීම අපි ඒක කරන්නම් උබල තරග කරපල්ල.
![]()

නොකිය නොකිය හිටියට මචන් ඇත්තම කතාව, අපේ 10 දැනටමත් හරි.මට ඒ 10න් 5 හලන්ඩ බැ , මොකද ඔක්කොම සෙට් වෙලා ඉන්නෙ.ඒ 10 හොදම 5 තොරන්ඩ බැ, කරන්ඩ තියෙන්නෙ අපි ඉල්ලා අස් වීම අපි ඒක කරන්නම් උබල තරග කරපල්ල.
![]()