.:: එළකිරි පාර්ලිමේන්තුව - Parties & Hon. Leaders ::.

Status
Not open for further replies.

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    තවත් දෙයක් මැතිවරණය දවස් 05 ක් වත් තියන්න  ඕන... මොද ගොඩක් එළකිරි මෙම්බර්ස්ලා දවස ගානේ ලොග් වෙන්නේ නෑ... සාමාජිකයින් වැඩිම ගාණකට වඅවස්ථාව දෙන්න  ඕන නිසා නිසා දවස් ගාණ වැඩි කරන්න  ඕන :yes:

    agree macho:yes:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    agree macho:yes:

    ෙම්ක අපි එකගතාවයකට අනුව කරමු.... සාමාජිකයින් ගාන 05 ක් කරමු....
    චන්දය දවස් 05 ක් කරමු... එතකොට ටිකක් වැෙඞ් නැගල යයි.... අන්තිමට දිනපු එුවුන්ට වැෙඞ් කරගෙන යන්න සප් ෙඑක දෙමු.... එච්චරයි....
    :yes:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ඔව් මෙම්බර්ල වැඩි ගානකට චන්දෙ ඉල්ලන්ඩත් අවස්තාව දෙන්ඩ ඔනෙ. ඉවෙන්ට් එකකට සහබාගි වෙන්ඩ අවස්තාව දෙන්ඩ ඔනෙ,කවුරුත් කැමතියි තරග කරන්ඩ සිමිත පිරිසක් පිම්බිලා වැඩක් නැ. ඇත්ත සමානාත්මතාවය ඒක.

    100% Agreed.... :D
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    ෙම්ක අපි එකගතාවයකට අනුව කරමු.... සාමාජිකයින් ගාන 05 ක් කරමු....
    චන්දය දවස් 05 ක් කරමු... එතකොට ටිකක් වැෙඞ් නැගල යයි.... අන්තිමට දිනපු එුවුන්ට වැෙඞ් කරගෙන යන්න සප් ෙඑක දෙමු.... එච්චරයි....
    :yes:

    ok machan 5k dhaamu,,passe oni nam api balamu moko karanna puluvan kiyala,,nathnam meka gathiyak nathi venava
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බැ බැ 5 ක් බැ එහෙනම නැත්තන් අපි ඉල්ලා අස් වෙනව. :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    5k dala vade patan gamu,,mama kiyanne 5k nathi unath vade patan gamu kiyala,,ita passe balamu monavada karanna puluvan kiyala
    නොකිය නොකිය හිටියට මචන් ඇත්තම කතාව, අපේ 10 දැනටමත් හරි.මට ඒ 10න් 5 හලන්ඩ බැ , මොකද ඔක්කොම සෙට් වෙලා ඉන්නෙ.ඒ 10 හොදම 5 තොරන්ඩ බැ, කරන්ඩ තියෙන්නෙ අපි ඉල්ලා අස් වීම අපි ඒක කරන්නම් උබල තරග කරපල්ල.

    b903e17b29.png

    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් ඔව් 10 කිව්වොත් 10 ඉන්න ඕනේ
    අනිව අපේ ටිම් එකේ 10ක් ඉන්නව නේද මචන්, ඒ 10 හොදම 5ක් තොරල ඉතුරු 5 හලන්ඩත් බැනෙ මචන්, ඒක නිසා ඉල්ලා අස්වෙමු මචන් කමක් නැනෙ.

    b903e17b29.png

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හරි දැන් පහක් දාල චන්දෙන් ආසන පහට වඩා ආවොත් මොකෝ කරන්නේ. එහෙනං අපිට සිද්ද වෙනව පාර්ලිමේන්තුවේ ආසන ගාන අඩු කරන්න. එතකොටත් අවුල් නෙ. වැඩි දෙනෙක් සම්බන්ධ වෙන තරමට තමයි හොඳ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරි දැන් පහක් දාල චන්දෙන් ආසන පහට වඩා ආවොත් මොකෝ කරන්නේ. එහෙනං අපිට සිද්ද වෙනව පාර්ලිමේන්තුවේ ආසන ගාන අඩු කරන්න. එතකොටත් අවුල් නෙ. වැඩි දෙනෙක් සම්බන්ධ වෙන තරමට තමයි හොඳ.
    ඉන්න ගානට ආසන දුන්න ඉතුරුව තරග කරන උන්ට ඔනෙ, තරග කරන් නැතුව පස්සෙ ඇවිත් ආසන ගන්ඩ බැ එක තරග කරන උන්ට වෙන අසාධාරනයක්.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    නොකිය නොකිය හිටියට මචන් ඇත්තම කතාව, අපේ 10 දැනටමත් හරි.මට ඒ 10න් 5 හලන්ඩ බැ , මොකද ඔක්කොම සෙට් වෙලා ඉන්නෙ.ඒ 10 හොදම 5 තොරන්ඩ බැ, කරන්ඩ තියෙන්නෙ අපි ඉල්ලා අස් වීම අපි ඒක කරන්නම් උබල තරග කරපල්ල.

    b903e17b29.png

    :lol::lol::lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නොකිය නොකිය හිටියට මචන් ඇත්තම කතාව, අපේ 10 දැනටමත් හරි.මට ඒ 10න් 5 හලන්ඩ බැ , මොකද ඔක්කොම සෙට් වෙලා ඉන්නෙ.ඒ 10 හොදම 5 තොරන්ඩ බැ, කරන්ඩ තියෙන්නෙ අපි ඉල්ලා අස් වීම අපි ඒක කරන්නම් උබල තරග කරපල්ල.

    b903e17b29.png

    10ක් ඉන්නවනං බයවෙන්න දෙයක් නෑනේ. හෙටම චන්දෙට යමු :rolleyes:
     
    Status
    Not open for further replies.