මැතිවරණ දෙපාර්තමේන්තුව මර නින්දේ...
පක්ෂේ නාමයෝජනා අවලංගු කරනව මැතිවරණ කොමිසමට අපහාස කරොත් හරිය

මැතිවරණ දෙපාර්තමේන්තුව මර නින්දේ...

පක්ෂේ නාමයෝජනා අවලංගු කරනව මැතිවරණ කොමිසමට අපහාස කරොත් හරිය![]()

![]()
මැතිවරණ දෙපාර්තමේන්තුව මර නින්දේ...
සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා සියලු කටයුතු සූදානම්.මැතිවරණ නිලධාරීන් රාත්‍රිය මුළුල්ලේම වැඩ

හෙට අනිවාර්යයෙන් චන්දය තියෙනවා, වෙලාව නං මට හරියටම කියන්න බෑ.

ලබන සතියේ දවස් 3ක් තියමු චන්දෙ 


මොකො වෙන්නෙ?![]()



අනේ මන්ද බන් .....හරිම මන්දගාමී ...රේප් කැපෙනවා එහෙන් ....මේකේ සමහරු හිතන් ඉන්නේ අපි හෙන කාලකන්නි කියලා ( බලන් ගියහම වරද්දකුත් නැහැ )![]()
