.:: එළකිරි පාර්ලිමේන්තුව - Parties & Hon. Leaders ::.

Status
Not open for further replies.

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,678
    1
    10,973
    113

    පක්ෂේ නාමයෝජනා අවලංගු කරනව මැතිවරණ කොමිසමට අපහාස කරොත් හරිය :D

    කටුස්සා අවදියෙන්...:love:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    funny-animal-gifs-animal-gifs-let-s.gif


    මැතිවරණ දෙපාර්තමේන්තුව මර නින්දේ...:rolleyes:

    සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා සියලු කටයුතු සූදානම්.මැතිවරණ නිලධාරීන් රාත්‍රිය මුළුල්ලේම වැඩ
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,678
    1
    10,973
    113
    සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා සියලු කටයුතු සූදානම්.මැතිවරණ නිලධාරීන් රාත්‍රිය මුළුල්ලේම වැඩ

    ඔය කටුස්ස තමා හීනෙනුත් ටයිප් කරන්නේ...:yes:
     

    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    සුජාත සින්හලුනි එක්වන්න අප සමඟ,
    b9042108fc.png

     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හෙට අනිවාර්යයෙන් චන්දය තියෙනවා, වෙලාව නං මට හරියටම කියන්න බෑ.

    eka dawasak baha...සෙනසුරාදා ඉරිදා අපි නැහැ ...යකෝ එලකිරියේම බුදියන්නද කියන්නේ .....:angry::angry: ලබන සතියේ දවස් 3ක් තියමු චන්දෙ :angry::angry::angry:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මොකො වෙන්නෙ?:angry:

    අනේ මන්ද බන් .....හරිම මන්දගාමී ...රේප් කැපෙනවා එහෙන් ....මේකේ සමහරු හිතන් ඉන්නේ අපි හෙන කාලකන්නි කියලා ( බලන් ගියහම වරද්දකුත් නැහැ ):P:P:P
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    අනේ මන්ද බන් .....හරිම මන්දගාමී ...රේප් කැපෙනවා එහෙන් ....මේකේ සමහරු හිතන් ඉන්නේ අපි හෙන කාලකන්නි කියලා ( බලන් ගියහම වරද්දකුත් නැහැ ):P:P:P

    එරොසන් කාරය හෙන ගෙමක් ඉල්ලනවා.සාමජිකයො 10 නැත්තම් චන්දෙ තියන්න එප කියලා..උන් ඉල්ලා අස් වෙනවලු:lol:
     
    Status
    Not open for further replies.