.:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

ඔබගේ වටිනා මනාපය


  • Total voters
    913
  • Poll closed .
Status
Not open for further replies.

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    අසරන මාවම ටාගට් කරන්ඩ එපා බන්, අපේ පක්සෙට එකක්වත් නැනෙ.


    b903e17b29.png



    :lol::lol::lol::lol::lol:thavama thurummpu ivara na
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි දන්නවා ලංකාවේ හැටි මල්ලි ...පැරදිලා පුරුදුයි ....බලපන් පරතිපත්ති ප්‍රකෂනයක්වත් දාන්න බැරි පක්ෂෙකට ලංකාවේ මිනිස්සු වගේම එළකිරියේ මිනිස්සුත් චන්දේ දෙන හැටි .....ආඩම්බරයි නේද ?
    අපොයි ගාසො, උබලගෙ ප්‍රතිපත්ති කන්ඩද බන්.:lol: අත ඉරාගෙන පල් හැලි ලියුව කියල මොකාද බන් ඔව කියවන්නෙ.:lol::lol:බලට සාමානය දැනිම නැති උනාට අපි මොකද කරන්නෙ, එක්කො එලකිරියෙ ඉදන් කරන්ඩ පුලුවන් රෙද්දක් ලියන්ඩ ඔනෙ.කිරියෙ කොල්ලන්ට උබලට වඩා මොලේ තියෙනව.:):)

    b903e17b29.png


     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura

    නොනා වරුනි මහතුනි මට වෙන්ඩ .........සමා
    කියනව අපේ දුක ඔහෙලට සිරස............නමා
    කවුරුත් නොමැත අපෙ පක්ශෙට චන්දෙ.... දමා
    ඔබගෙ මනාපය දෙන්ඩකො නිලට......... නමා


    නායකයා නොමැත, ඉන්නට තැනක්......නැත
    අසාවකටවත් පක්ශට ගෙයක්.............නැත
    අපටම කියා මහ ලොකු ප්‍රතිපත්ති........නැත
    ps වැඩ කෑලි හදන්ඩ කෙනෙක්..........නැත
    b903e17b29.png
    මගේ පපුව "හෝස් හූස්" .......... ගා දැවුනා...
    ඡන්දෙද දෙන්නෙ, සල්ලිද .......... කියලත් සිතුනා...
    නැති ප්‍රතිපත්ති ඇත්තට .......... මොකටද ලියනා...
    පහරක් පුතේ, All the best .......... එරෝ සනා...
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    අපොයි ගාසො, උබලගෙ ප්‍රතිපත්ති කන්ඩද බන්.:lol: අත ඉරාගෙන පල් හැලි ලියුව කියල මොකාද බන් ඔව කියවන්නෙ.:lol::lol:බලට සාමානය දැනිම නැති උනාට අපි මොකද කරන්නෙ, එක්කො එලකිරියෙ ඉදන් කරන්ඩ පුලුවන් රෙද්දක් ලියන්ඩ ඔනෙ.කිරියෙ කොල්ලන්ට උබලට වඩා මොලේ තියෙනව.:):)

    b903e17b29.png



    uta baninna epa ban:no:
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,479
    3,473
    113
    සිංහලේ
    සිංහයෝ ....ප්දෙගොල්ලක් ඉන්නවනේ ....කොළ සහ ජාති හිතයිස්හි

    චන්දෙ මාර උනුසුම් වගෙ නෙ
    කාට දෙන්නද කියල හිතාගන්න බැ හැබැයි
    මම පොඩි කාලෙ ඉදන් කොල පාටට ආසයි බන් හැබැයි
     

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    dawas 4k thiyana nisa mage chanda danma wenkarawa ganna;)....ayadum path baara ganne user cp eka haraha nil pahayen pamanak bawa karunawen salakanna:cool:
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,479
    3,473
    113
    සිංහලේ
    දැන් ඔය නිල් පාට අයියලයි,කොල පාට අයියලයි එකට එකතු වෙලා පාරිබොගික අපිව රවට්ටනවා එහෙම නෙමෙයි,හරිය
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    දෙනාට රෙෆ් දීලා තියෙන්නේ

    WO68VBm.png

    3 :(:(

    3cfpPbw.png

    15 :):)

    eaMYMP8.png

    0 :no::no:

    R9b13rT.png

    5 :sorry::sorry:

    මදි මදි හොදටම මදි :dull::dull:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    දැන් ඔය නිල් පාට අයියලයි,කොල පාට අයියලයි එකට එකතු වෙලා පාරිබොගික අපිව රවට්ටනවා එහෙම නෙමෙයි,හරිය

    පිස්සුද මල්ලි,,හිමිට යන ගමන සුබයි,,තව දවස් තියෙනව නෙ:lol:
     
    Status
    Not open for further replies.