.:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

ඔබගේ වටිනා මනාපය


  • Total voters
    913
  • Poll closed .
Status
Not open for further replies.

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
එක නෙ බන්,මුන් මෙ පාරිබොගිකයව රවට්ටනවා වගෙ

අඩුම ගානේ රෙෆ් 100ක් වත් එකම පිලකින් ලැබුනේ නැත්නම් චන්දෙ දාන්නේ නැහැ එකම පක්ෂයකවත් :cool::cool: :lol::lol:
 

vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    11,479
    3,473
    113
    සිංහලේ
    අඩුම ගානේ රෙෆ් 100ක් වත් එකම පිලකින් ලැබුනේ නැත්නම් චන්දෙ දාන්නේ නැහැ එකම පක්ෂයකවත් :cool::cool: :lol::lol:

    100k :lol::lol::lol:
    අප්පට හුඩු,එච්චර කුරිරු වෙන්නත් එපා සහොදරයා,ඔන්න ඔහෙ මෙකෙත් වෙන්සක් ඇති කරමු
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පිස්සුද මල්ලි,,හිමිට යන ගමන සුබයි,,තව දවස් තියෙනව නෙ:lol:

    හා හා.උඹලා අන්තිමට ඡන්ද පෙට්ටි උස්සනවා එහෙම නෙමෙයි හරිය. හොර ඡන්ද දැමීමත් ඡන්ද අවලංගු වීමට හේතුවක්
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,685
    1
    10,982
    113
    චන්ද දායකයෝ නායකයෙක්,ප්‍රතිපත්තියක්,පක්ෂ කාර්යාලයක් නැති පක්ෂෙකට මොකට චන්දෙ දෙනවද මන්දා...:rolleyes: රැල්ලට යනවා...:dull:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    100k :lol::lol::lol:
    අප්පට හුඩු,එච්චර කුරිරු වෙන්නත් එපා සහොදරයා,ඔන්න ඔහෙ මෙකෙත් වෙන්සක් ඇති කරමු

    .:: එළකිරි... 10-01-2016 07:04 PM ida rep

    බලපන්කො කාටදෝ රිදිලා රෙෆ් කපලනේ.. :growl::growl:

    මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා :dull::dull:

    කෝ මේ පැපරල් :frown::frown:
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    දෙනාට රෙෆ් දීලා තියෙන්නේ

    WO68VBm.png

    3 :(:(

    3cfpPbw.png

    15 :):)

    eaMYMP8.png

    0 :no::no:

    R9b13rT.png

    5 :sorry::sorry:

    මදි මදි හොදටම මදි :dull::dull:
    මෙයින් පිළිබිඹු වන්නේ එක් එක් පක්ෂය විසින් මැතිවරණය දූෂිත කිරීමට උත්සාහ කර ඇති ප්‍රමාණයයි. :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජොසී;20740209 said:
    මගේ පපුව "හෝස් හූස්" .......... ගා දැවුනා...
    ඡන්දෙද දෙන්නෙ, සල්ලිද .......... කියලත් සිතුනා...
    නැති ප්‍රතිපත්ති ඇත්තට .......... මොකටද ලියනා...
    පහරක් පුතේ, All the best .......... එරෝ සනා...
    උඩහින් එකයි පාතතින් වෙන කතා.....නැත
    කියනා දෙයක් මම මුනට කියා..........ඇත
    රන්ඩු උනත් කිසි කහටක් හිතේ........නැත
    මා යහලුවන් මා අතහැර ගිහින්.........නැත

    දසතින් ලැබෙන චන්දේ ඇති රහස ......එයයි
    වෙන කිසි කතාවක් ඒ තුල ඇතුලු....නොවෙයි
    චන්දෙන් උගත් දැ බොහොමයි සිතට.....තුටුයි
    තනියෙන් ඇදල දැන් හොදටම වෙහෙස...කරයි

    b903e17b29.png

     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැනට ලැබී ඇති චන්ද අනුව පාර්ලිමේන්තුවේ ආසන 21 බෙදී යන ආකාරය.

    නිල් පක්ෂය - ආසන 9
    කහ පක්ෂය - ආසන 6
    කොළ පක්ෂය - ආසන 4
    රතු පක්ෂය - ආසන 2
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අපොයි ගාසො, උබලගෙ ප්‍රතිපත්ති කන්ඩද බන්.:lol: අත ඉරාගෙන පල් හැලි ලියුව කියල මොකාද බන් ඔව කියවන්නෙ.:lol::lol:බලට සාමානය දැනිම නැති උනාට අපි මොකද කරන්නෙ, එක්කො එලකිරියෙ ඉදන් කරන්ඩ පුලුවන් රෙද්දක් ලියන්ඩ ඔනෙ.කිරියෙ කොල්ලන්ට උබලට වඩා මොලේ තියෙනව.:):)

    b903e17b29.png



    එක තමයි බන් ......වැරැද්ද තියෙන්නේ සමජවාදී නැබුරුවක් තියෙන එවුන්ගේ ...උන්ට එ මතය අනිත් අයට එත්තුගන්වන්න බැරිනම් ...අපිවත් හැදෙන විදිහක් බලන්න ඕනි ...සිරාවට එපා වෙලා ඉන්නේ බන් :sorry::sorry:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    චන්දෙ මාර උනුසුම් වගෙ නෙ
    කාට දෙන්නද කියල හිතාගන්න බැ හැබැයි
    මම පොඩි කාලෙ ඉදන් කොල පාටට ආසයි බන් හැබැයි

    එහෙනම් දීපන් කැමති ආස පක්ෂෙකට ...
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    79.gif


    කෝ යකුනි රෙෆ්?

    අපේ පක්ෂෙන් රෙප් දෙන්නේ නැහැ බන් ..ප්‍රතිපත්ති වලට විරුද්දයි
     
    Status
    Not open for further replies.