කරන්ඩ පුලුවන් දෙයක් කියපන් බන්- ටොන් පච පතබාවන්නෙ නැතුව.
![]()
කරලා පෙන්නනම් කෝ
කරන්ඩ පුලුවන් දෙයක් කියපන් බන්- ටොන් පච පතබාවන්නෙ නැතුව.
![]()
කරලා පෙන්නනම් කෝ
පැය බාගයක් තුල චන්ද 25 දාන අයට විශෙශ සැලකිමක් කරනු ලැබෙ,,චන්දය දමා පී,එම් එකකුත් අපට දමා යන්න![]()

අනේ පලයන් යන්ඩ බොරු නොකියල
අහසේ ජිවත් නොවන්න-පොලවේ ජිවත් වන්න,
![]()
මෙන්න මැතිවරණ දුෂණ, එළිපිටම අල්ලස් දෙන්න හදනව නේද ?![]()
![]()
කොළ පාටින් මලක් වගේ ....... ඔන්න වොට් කළා

එළකිරි රේඩියෝ ජනතා කරණයට ලක් කිරීමට බලධාරීන්ට බල කිරීමට ..අපට සහයෝගය දෙන්න
එළකිරි සමාජ සේවා ව්‍යපෘති සැම මසකම
එළකිරි කැපකරු මාපිය ක්‍රමයක් හදුන්වාදීම
නිර්නාමිකව අදහස් ප්‍රකශ කිරීමේ අයිතිය තහවුරු කරන එකම පක්ෂය
එළකිරි රැකියා බැංකුව .......
විවධ රැකියා අබර්තු දැන්වීම් එකම ත්‍රෙඩ් එකක් තුලින්
අපිව ජයග්‍රහණය කරවා සැම මසකම හොදම එළකිරි ත්‍රෙඩ් එක වෙනුවෙන් රුපියල් 500-1000 රිලෝඩ් දිනා දීමේ වරම් හිමි කරගන්න
එකතුවෙන්න අපි සමග![]()

අපගේ අපක්ෂපාතී ස්වෙච්ඡා මැතිවරණ නිරීක්ෂණ කමිටුවට හසු වූ තවත් දූෂණයක්.බය වෙන්ඩ එපා මචන්,අපේ පක්ශයේ මැදිහත් වීමත් සමග පොස්ට් 1000 සිමා දුශිත මැකො සහ චක් ගොලයො අකුල ගත්ත. අපේ පක්ශෙට වරෙන් මචන්.
![]()