.:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

ඔබගේ වටිනා මනාපය

  • Total voters
    913
  • Poll closed .
Status
Not open for further replies.

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කරන්ඩ පුලුවන් දෙයක් කියපන් බන්- ටොන් පච පතබාවන්නෙ නැතුව. :lol:

    b903e17b29.png

    කරලා පෙන්නනම් කෝ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කරලා පෙන්නනම් කෝ
    අනේ පලයන් යන්ඩ බොරු නොකියල
    අහසේ ජිවත් නොවන්න-පොලවේ ජිව
    ත් වන්න,

    b903e17b29.png

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පැය බාගයක් තුල චන්ද 25 දාන අයට විශෙශ සැලකිමක් කරනු ලැබෙ,,චන්දය දමා පී,එම් එකකුත් අපට දමා යන්න:)

    මෙන්න මැතිවරණ දුෂණ, එළිපිටම අල්ලස් දෙන්න හදනව නේද ? :angry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අනේ පලයන් යන්ඩ බොරු නොකියල
    අහසේ ජිවත් නොවන්න-පොලවේ ජිව
    ත් වන්න,

    b903e17b29.png

    මොකෝ කරන්න බැරි කියපන්කො ....උඹලගේ හීන මානය ...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එළකිරි රේඩියෝ ජනතා කරණයට ලක් කිරීමට බලධාරීන්ට බල කිරීමට ..අපට සහයෝගය දෙන්න​

    එළකිරි සමාජ සේවා ව්‍යපෘති සැම මසකම

    එළකිරි කැපකරු මාපිය ක්‍රමයක් හදුන්වාදීම

    නිර්නාමිකව අදහස් ප්‍රකශ කිරීමේ අයිතිය තහවුරු කරන එකම පක්ෂය

    එළකිරි රැකියා බැංකුව .......

    විවධ රැකියා අබර්තු දැන්වීම් එකම ත්‍රෙඩ් එකක් තුලින්

    අපිව ජයග්‍රහණය කරවා සැම මසකම හොදම එළකිරි ත්‍රෙඩ් එක වෙනුවෙන් රුපියල් 500-1000 රිලෝඩ් දිනා දීමේ වරම් හිමි කරගන්න​

    eaMYMP8.png
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    මෙන්න මැතිවරණ දුෂණ, එළිපිටම අල්ලස් දෙන්න හදනව නේද ? :angry:

    හරිත පෙරමුණ අමු අමුවේ චන්ද නීති උල්ලංඝනයේ​
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එළකිරි රේඩියෝ ජනතා කරණයට ලක් කිරීමට බලධාරීන්ට බල කිරීමට ..අපට සහයෝගය දෙන්න​

    එළකිරි සමාජ සේවා ව්‍යපෘති සැම මසකම

    එළකිරි කැපකරු මාපිය ක්‍රමයක් හදුන්වාදීම

    නිර්නාමිකව අදහස් ප්‍රකශ කිරීමේ අයිතිය තහවුරු කරන එකම පක්ෂය

    එළකිරි රැකියා බැංකුව .......

    විවධ රැකියා අබර්තු දැන්වීම් එකම ත්‍රෙඩ් එකක් තුලින්

    අපිව ජයග්‍රහණය කරවා සැම මසකම හොදම එළකිරි ත්‍රෙඩ් එක වෙනුවෙන් රුපියල් 500-1000 රිලෝඩ් දිනා දීමේ වරම් හිමි කරගන්න​

    eaMYMP8.png
    එකතුවෙන්න අපි සමග
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ජාති වාදී ආගම වාදී හැගීම් ඇති සිංහල ,මුස්ලිම් ,බෞද්ධ ,ක්‍රිස්තියානි ,දෙමල ,හින්දු , චන්ද අවශ්‍ය නැත

    ජාතිකවාදී හැගීම් ඇති සිංහල ,මුස්ලිම් ,බෞද්ධ ,ක්‍රිස්තියානි ,දෙමල ,හින්දු , චන්ද අවශ්‍යව ඇත ....
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    එළකිරි රේඩියෝ ජනතා කරණයට ලක් කිරීමට බලධාරීන්ට බල කිරීමට ..අපට සහයෝගය දෙන්න​

    එළකිරි සමාජ සේවා ව්‍යපෘති සැම මසකම

    එළකිරි කැපකරු මාපිය ක්‍රමයක් හදුන්වාදීම

    නිර්නාමිකව අදහස් ප්‍රකශ කිරීමේ අයිතිය තහවුරු කරන එකම පක්ෂය

    එළකිරි රැකියා බැංකුව .......

    විවධ රැකියා අබර්තු දැන්වීම් එකම ත්‍රෙඩ් එකක් තුලින්

    අපිව ජයග්‍රහණය කරවා සැම මසකම හොදම එළකිරි ත්‍රෙඩ් එක වෙනුවෙන් රුපියල් 500-1000 රිලෝඩ් දිනා දීමේ වරම් හිමි කරගන්න​

    eaMYMP8.png
    එකතුවෙන්න අපි සමග

    ela ela kiwwa widiyatama wade karagena palayan.sarthakai.umbe nama dakkama duwanawa set ekama.chande denne nam na rathu patata ,ela
    balance eka chanden passe

    b903e17b29.png
    :lol:
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    :yes::yes::yes: බය වෙන්ඩ එපා මචන්,අපේ පක්ශයේ මැදිහත් වීමත් සමග පොස්ට් 1000 සිමා දුශිත මැකො සහ චක් ගොලයො අකුල ගත්ත. අපේ පක්ශෙට වරෙන් මචන්.
    b903e17b29.png

    අපගේ අපක්ෂපාතී ස්වෙච්ඡා මැතිවරණ නිරීක්ෂණ කමිටුවට හසු වූ තවත් දූෂණයක්.
    මෙහෙම එවුන්ටම ඡන්දෙ සෙට් වෙනවනෙ.
     
    Status
    Not open for further replies.