Computer, IT වැඩ්ඩො.. Hackersලා එන්නකො පොඩ්ඩක්..

nuwa11

Member
Jul 15, 2016
2,120
134
0
ෂ්.. ෂ්.. ෂ්.. කෑ ගහන්න එපා.. ශේප් එකේ ටූල් එක අඳුරන්නෙ නෑ වගේ ඉන්න.. කොහොමත් පිටට දෙන්නෙ නෑනෙ බං.. මටම ආපහු බලන්න තමයි..

8.gif
8.gif
ටූල් එක දැක්ක ගමන් අඳුර ගත්තා, උබ ඕවා බලනවද බන්, හිරේ යන වැඩ හොඳේ..

tool eka mokadda kiyan lede dan naethiwa beheth denna amarui :dull:
 

hiphoprock

Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    මොකක්ද බන් ඔය දීපන්කො අපිටත් VB Tool එක බලන්න. නැත්තම් තියන තැන කියපන්.
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,947
    1
    12,281
    113
    අදාළ නෑ නේ
    Recode kraganna newei oona.. meke play wenawa kiyanne e video tika kohe hri server ekaka thiyenne.. eeke link eka hoyagattanm nikanma download krgamna puluwn wei.. eekai bn mata karaganna oona

    it's not that simple dude. just because it's on a server doesn't mean you can download it without any hassle.
    if it's using RTSP protocol like they do on some vod services, it's not possible to just download the video. what exactly is this tool streaming anyway?
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    firefox වල නම් උබ බලන වීඩියෝ එක cache වෙනවා,
    එක ගන්න පුළුවන් extension එකක් නැති file එකක් විදියට,
    උබට එක guess කරලා තමයි බලන්න වෙන්නේ.size+උබට ගිය වෙලාව අනුව.
    හැදෙන file එකේ size එක හිතාගන්න පුළුවන්,

    අනිත් browser වල කොහොමද දන්නේ නැ.

    {ඔය වැඩේට හරියයිද දන්නේ නැහැ,සාමාන්‍ය වෙලාවට download නැති file මන් එහෙම තම ගන්නේ,වීඩියෝ එක සම්පුර්ණයෙන් ඉවර වෙනකන් online play කරලා එවෙලේම cache folder එකේ ගිහින් බලනවා}

    firefox අලුත් ටැබ් එකක් අරන් about:cache ගහන්න,එතන cache folder එකේ location තියෙනවා
     

    aluthKolla0001

    Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    :shocked::shocked::shocked::shocked::shocked:
    මටත් උඹ කියන පොඩි සීන් එකේ ටූල් එක ගැන තේරේන්නේ නෑ
    ඒක වීඩියෝ ප්ලේයර් එකක්නම් කොහොමෙයි බන් බ්‍රවුස් කරන්නේ

    උඹ මේ කතා කරන අයිටම් එක ගැන පැහැදිලි කිරිල්ලක් කරහන්.අඩුගානේ මේක අයිති වෙන්නේ විඩියෝ ප්ලෙයර් කියන ගනයටද, නැත්නම් බ්‍රවුසර් ගණයටද, නැත්නම් ටූල් කියලා වෙනම ගනයකට, එහෙමත් නැත්නම් අයිටම් කියන ගණනයට

    අඩුගානේ නමක් ගමක් නැතිව ටූල් කියලා කිව්වම කොහොමෙයි බන් ටූල් හොයන්නේ.පුළුවන් කමක් තිබ්බානම් අක්කාගේ මැසිමේ ටූල් එකක් හරි ගෙනත් දෙනවා.කරුමෙට අක්කෙකුත් නෑ:(:(
     

    xLight

    Member
    May 14, 2016
    218
    58
    0
    Localhost
    ara robotic eka neda?
    ane bn rs 5000 ta oka watinwa ne:P
    eka newei shape eke ara screenshot eka ain karapn :P
     
    Last edited: