ෂ්.. ෂ්.. ෂ්.. කෑ ගහන්න එපා.. ශේප් එකේ ටූල් එක අඳුරන්නෙ නෑ වගේ ඉන්න.. කොහොමත් පිටට දෙන්නෙ නෑනෙ බං.. මටම ආපහු බලන්න තමයි..
ටූල් එක දැක්ක ගමන් අඳුර ගත්තා, උබ ඕවා බලනවද බන්, හිරේ යන වැඩ හොඳේ..![]()

අහ්හ් උබට මේ ඔනේ වෙලා තියෙන්නේ වැල සයිට් එකකින් විඩියො බා ගන්න නෙද
link eka ewapanz
version eka mokakd kiypnko.. aluth eka thmi danata thiyennenm.. software walin dena video puluwanda bn ithn?idm dala balapan new version eka
oi web site eke link eka ewapan.ඒක තමයි බං මටත් මේ හොයාගන්න බැරුව දඟලන්නෙ

oi web site eke link eka ewapan.![]()
Ubata BIGO LIVE RECORD KARAGANNADA ONE??
Recode kraganna newei oona.. meke play wenawa kiyanne e video tika kohe hri server ekaka thiyenne.. eeke link eka hoyagattanm nikanma download krgamna puluwn wei.. eekai bn mata karaganna oona
අහ්හ් උබට මේ ඔනේ වෙලා තියෙන්නේ වැල සයිට් එකකින් විඩියො බා ගන්න නෙද


ube player eka gana pahadili na... eaka video play karanne kohomada link eka nathiwa... ehema nam scure connection ekak create karanawa ati server ekata... server eke ip ekata..




මටත් උඹ කියන පොඩි සීන් එකේ ටූල් එක ගැන තේරේන්නේ නෑ
ඒක වීඩියෝ ප්ලේයර් එකක්නම් කොහොමෙයි බන් බ්‍රවුස් කරන්නේ
උඹ මේ කතා කරන අයිටම් එක ගැන පැහැදිලි කිරිල්ලක් කරහන්.අඩුගානේ මේක අයිති වෙන්නේ විඩියෝ ප්ලෙයර් කියන ගනයටද, නැත්නම් බ්‍රවුසර් ගණයටද, නැත්නම් ටූල් කියලා වෙනම ගනයකට, එහෙමත් නැත්නම් අයිටම් කියන ගණනයට
අඩුගානේ නමක් ගමක් නැතිව ටූල් කියලා කිව්වම කොහොමෙයි බන් ටූල් හොයන්නේ.පුළුවන් කමක් තිබ්බානම් අක්කාගේ මැසිමේ ටූල් එකක් හරි ගෙනත් දෙනවා.කරුමෙට අක්කෙකුත් නෑ![]()