DUCATI ජනතාකරණය

Wele-Suda

Member
Sep 7, 2016
2,124
297
0
වැලිකඩ
ඩුකාටියක් කියන්නෙ හැම කොල්ලෙක්ගෙම හීනයක්. මෙච්චර කලක් ඇමතිලගෙ පුතාල, කෝටිපති ව්‍යාපාරිකයන්ගෙ පුතාල විතරක් පැද්ද ඩුකාටිය ඔබටත් පදින්න දැන් පුළුවන්. ඒ demak සමාගමෙන් ducati hypermotard බයිසිකලේ දිහා බලාගෙන ගහන ( නෑ මම අදහස් කලේ නිශ්පාදනය කරන ) මෙන්න මේ demak DZR බයිසිකලේ නිසා. ඔබත් අදම ජනතාකරනය කරන ලද ඩුකාටියක සාඩම්බර හිමිකරුවෙක් වන්න

se7xms.jpg



 

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,923
    11,666
    113
    Elakiri samajawaadi pakshayata chandaya laba dun sahodarayan siyaluma denaata awanka stutiya puda kara sitimi.

    Mathiwarana prachanda kriya walin walaki sitina lesath sith amanaapakam athi kara noganna lesath illa sitimi

    Ee maknisada yath Chandayen pasu ekineka tharaha wee sitiyoth apa siyaluma dena sahoodarathwayen paraada wee athi bawini


    eaMYMP8.jpg
     

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,013
    3,686
    113
    නොදකින් විතරක් ඩුකාටි දැකලා නැති උන්ට හොදයි
    අැටසැකිල්ලක් වගේනෙ බං
    ස්වින්ග් අාර්ම් එක පුට් බයිසිකලේක වාගෙ