ඩුකාටියක් කියන්නෙ හැම කොල්ලෙක්ගෙම හීනයක්. මෙච්චර කලක් ඇමතිලගෙ පුතාල, කෝටිපති ව්‍යාපාරිකයන්ගෙ පුතාල විතරක් පැද්ද ඩුකාටිය ඔබටත් පදින්න දැන් පුළුවන්. ඒ demak සමාගමෙන් ducati hypermotard බයිසිකලේ දිහා බලාගෙන ගහන ( නෑ මම අදහස් කලේ නිශ්පාදනය කරන ) මෙන්න මේ demak DZR බයිසිකලේ නිසා. ඔබත් අදම ජනතාකරනය කරන ලද ඩුකාටියක සාඩම්බර හිමිකරුවෙක් වන්න






