Trump දිනයි ද ?

intel_inside

Well-known member
  • Jan 19, 2012
    2,295
    1,328
    113

    14449220_1844370422459842_5734119517294952448_n.jpg

    14334246_1311697918850024_3518369485838876672_n.jpg

    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ආමාරුයි කියන්න තරගේ වැඩි ඇමරිකන් උන් බලන්නේ පළපුරුද්ද, ඇමරිකන් උන්ගේ 40 ට වැඩි චන්ද ගොඩක් හිලරි වේසිට යන්නේ, Trump කාරයා අලුත් කියලා අවුලක් තියෙනවා
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    තාම නම් කියන්න බැහැ හැබැයි විවාදය මම මුල් ටිකක් ඇහුවා මම හිතන්නේ හිලරි හොදට සුදානම් වෙලායි ඇවිල්ලා තිබුනේ අනික එකි අර ඩොනඩ් ඩක්ට වඩා නම් Diplomatic. ඩොනල් නිකන් ෆොන්සෙකා වගේ ගූ ටොක්ස් දෙනවා සමහර වෙලාවට. :lol:

    නමුත් අන්තවාදි ඉස්ලාම්වාදයටත් මුස්ලිම් වියාප්තවාදය නතර කිරිමට මු වගේ පොරක් ඉන්නත් ඔනැ. Clintonලා කරේ ඉතින් ත්‍රස්තයන් හැදපු එකනේ ... :eek:

    Bloody politica men මට නම් කතාකරන්නත් අප්පිරියයි තුක් නොදකින් :no:

    ඇතතටම අපිට හොද Choice එකක් නැහැ දිනන්නේ ප්‍රදාන පක්ශය දෙකෙන් ඉදිරිපත් කරන එක් පබයෙක් නොවැ. :dull:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,785
    40,430
    113
    Trump dinanawa nam hodai eth oya polls dakala rawayenna epa. Oka trumpta hithawath ayage ewa. Aththa thatheaya 51%-49% oka depaththata wanenawa
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,295
    1,328
    113
    ආමාරුයි කියන්න තරගේ වැඩි ඇමරිකන් උන් බලන්නේ පළපුරුද්ද, ඇමරිකන් උන්ගේ 40 ට වැඩි චන්ද ගොඩක් හිලරි වේසිට යන්නේ, Trump කාරයා අලුත් කියලා අවුලක් තියෙනවා

    ow aruta XP ekak na ne :baffled:

    තාම නම් කියන්න බැහැ හැබැයි විවාදය මම මුල් ටිකක් ඇහුවා මම හිතන්නේ හිලරි හොදට සුදානම් වෙලායි ඇවිල්ලා තිබුනේ අනික එකි අර ඩොනඩ් ඩක්ට වඩා නම් Diplomatic. ඩොනල් නිකන් ෆොන්සෙකා වගේ ගූ ටොක්ස් දෙනවා සමහර වෙලාවට. :lol:

    නමුත් අන්තවාදි ඉස්ලාම්වාදයටත් මුස්ලිම් වියාප්තවාදය නතර කිරිමට මු වගේ පොරක් ඉන්නත් ඔනැ. Clintonලා කරේ ඉතින් ත්‍රස්තයන් හැදපු එකනේ ... :eek:

    Bloody politica men මට නම් කතාකරන්නත් අප්පිරියයි තුක් නොදකින් :no:

    ඇතතටම අපිට හොද Choice එකක් නැහැ දිනන්නේ ප්‍රදාන පක්ශය දෙකෙන් ඉදිරිපත් කරන එක් පබයෙක් නොවැ. :dull:

    eka attha u kiyanna one eka kelima kiyanawa
    uwath danne na mokakda kiwwe kiyala :lol:
     
    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Hillary ready wela awilla hitiye. Anith eka Trump dinuwath lokuu wenasak karai kiyala hitanna amarui. Mokada American politics kiyanne sata 5kata wishwaasa karanna beri deyak. Obama gena kattiya mulin hituwe kohomada?

    Hebei Hillaryta wadaanan uu hondai wage. Hillary kiyanne Ltte hitawaadee gaaniyek.