.:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

ඔබගේ වටිනා මනාපය


  • Total voters
    913
  • Poll closed .
Status
Not open for further replies.

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ලංකාවේ නං මෙහෙමලු කරන්නේ, දිනන පක්ෂෙට බෝනස් ආසනයක් දෙනවලු :oo:

    In terms of section 99 (6) (a) of the Constitution, a recognized political party or independent group polling less than 1/20 th (5%) of the total votes polled within the district is disqualified and the balance valid votes are reckoned for allocation of seats on the basis of the proportional computation.

    In each district, the political party or independent group securing the highest number of votes is entitled to have one member declared elected (the Bonus seat). The balance number of Members is declared elected on the basis of the proportion of votes obtained by the political party or the independent group.


    දෙකම යන්නෙ නිලට මේකට කලොත් ?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe


    ලොල් කොපි කල හැක සමකල නොහැක.:lol::lol::lol::lol::lol::lol::lol:

    262mfrq.jpg

     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අම්ම ගහයි කිවලු, සුපිරිනෙ බන් :shocked::shocked::shocked:

    මම හිතගෙන හිටියේ නිcක් කටුස්සා එහෙම එක්සෙල්ල් ශීට් එකකට පෝල් ඩාපු අයගෙ නම් කොපි කරගෙන, එකින් එක නම සර්ච් කරල ඩිසයිඩ් කරනවා කියලා :baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දෙකම යන්නෙ නිලට මේකට කලොත් ?

    මෙහෙම කරොත් ආසන 20කට නෙ ගැන හැදෙන්නේ. දැන් තියෙන විදිහට ඒත් එන්නේ 9-6-4-2 ම තමා. හැබැයි නිල් පාටට යන්තන් ආසනයක් මිස් වෙන්නේ. තව චන්ද 4ක් තිබ්බ නං ආසන 10ක් එනව :yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මෙහෙම කරොත් ආසන 20කට නෙ ගැන හැදෙන්නේ. දැන් තියෙන විදිහට ඒත් එන්නේ 9-6-4-2 ම තමා. හැබැයි නිල් පාටට යන්තන් ආසනයක් මිස් වෙන්නේ. තව චන්ද 4ක් තිබ්බ නං ආසන 10ක් එනව :yes:


    yes:yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම හිතගෙන හිටියේ නිcක් කටුස්සා එහෙම එක්සෙල්ල් ශීට් එකකට පෝල් ඩාපු අයගෙ නම් කොපි කරගෙන, එකින් එක නම සර්ච් කරල ඩිසයිඩ් කරනවා කියලා :baffled:

    එහෙම තමා කරන්න වෙන්නේ ඉතින් :lol: මතක් වෙද්දීත් දාඩිය දානව :(

    ගණන් කිරීමේ නිලධාරි තනතුර MihiCherub ට දුන්නනං හරි වගේ :yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol:meken nam penne bn denna pakdhayk nethi kamat ublt denw wage
    නැ නැ එයාගෙ මල්ලි නැති නිසා ඔය අඩන්නෙ, අපේ පක්ශෙ බලේට ආවම මල්ලිව හොයල දෙන්ඩත් අර නොසන්ඩාල නන්දිපාලයව උල තියන්ඩත් පොරොන්දු උනා. අපි එයාගෙ කදුලු පිහදානව.:)

    b903e17b29.png



     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :no::no:
    App eka ewannam :cool:
    අනේ ඕව කරන්න දන්නේ නෑ බන් බාරගනින්කෝ හොඳ එකා වගේ. ;) පුළුවන් වෙලාවට රන් කරල පොඩි අප්ඩේට් එකක් දීපන්, ආය අන්තිම ප්‍රතිපලේ දීපන් එච්චරයි නෙ.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබල ඔහොම මාකටින් කරාට මචන් උබලගෙ නායකය උබලව දෙකේ කොලේට දාල කතා කරන්නෙ... මිනිහටලු ච්න්දෙ දෙන්නෙ.. උබල නිසා නෙමේලු.

    b903e17b29.png

     
    Last edited:

    Mister TT

    Active member
  • Dec 4, 2014
    575
    214
    43
    41
    Kalutara
    කූල් පෙරමුණ තව දුරටත් පෙරමුණේද,රතු අන්තවාදී දේශපාලන පක්ෂය :baffled::baffled: එළකිරියේ කුණු කූඩයට වැටී ඇති බවද නිරීක්ෂණය වේ.
     
    Status
    Not open for further replies.