.:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

ඔබගේ වටිනා මනාපය


  • Total voters
    913
  • Poll closed .
Status
Not open for further replies.

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Keep_Calm_poster2_1024x1024.jpg
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එලකිරි මැතිවරණයේදී මගේ සහයෝගය එක්සත් හරිත පෙරමුණට..........


    b9cdf6ff28.png

     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    විරුද්ද මත වලට ඇහුන්කම් දෙන,,මතය මතයකින් පමනක් පරාජය කරන,,කිසිවිටක පරුශ වචන වලින් තම එලකිරියෙම සහොදරයන්ට අපහාස නොකරන,නමුත් වැරැද අන් අය කලා උවද අප කලා වුවද ඇත්ත නොහොත් යතාර්තය කතා කල හැකි අයට මාගෙ නායකත්වය වටා එක්වෙන ලෙස ඉල්ලා සිටිමි...මා හට ලොකු ප්‍රතිපති ප්‍රකාශන නැත..මන්ද එවා හුදෙක් පොත් සහ කොල වල ලියවුනු දෙවල් බැවිනි...

    ඔබෙ අවදානයට-
    මෙම පෙරමුන රටෙ ඇති කිසිම දෙශපාලන පක්ශයක නියොජනයක් නොවෙ,,මෙය හුදෙක්ම එලකිරි සහොදරත්වය වෙනුවෙන්ම කැපවුනු කන්ඩායමක් පමනි,,අදුරින් එලියට විත් තමන්ගෙ දර්ශනය ඉදිරිපත් කිරිමට ඉදිරිපත් වන්න



    දැක්ම-

    මෙය හුදෙක්ම එලකිරියෙ සහොදරත්වය වෙනුවෙන්ම කැපවු පෙරමුනකි..ජාතීවාදය,ආගම් වාදය, කුල වාදය මෙ එලකිරියෙන් අයින් කිරිම අපගෙ අරමුනයි,,අප මුලින්ම එකීය එලකිරි සහොදරක් ලෙස වාසය කිරිම අපගෙ අරමුනයි,,මම මගෙ ජාතියට ආදරය කරනවා මෙන්ම අනිකුත් සහොදරයන් තමන්ගෙ ජාතින්ට ආදරය කරනු ඇත,,එය වරදක් නොවෙ මා දකින ලෙසට,අප මෙ එලකිරිය තුල ඇතිකරන සමාජ පසුබිම තුල මෙයට අලුතින් එක්වන අලුත් සමාජිකනය්න්ද අපව අනුගමනය කරනු ඇත,, විවිද මතවාද බිහිවීමට පුලුවන,

    ,නමුත් යතාර්තය අවසානයෙ වෙස් වලාගෙන පැමිනෙන්නෙ නැත,මා අදහන දර්මයට අනුව අප් සියලු දෙනාටම පුනරුප්පත්තියක් ඇත,,එනම් මරනින් පසු නැවත ඉපදිමක්,,බුදුන් වහන්සෙ අපහට අප බුදු දහම ඇදහුවත් අප මරනින් මතු බෞද්දයන් පමනක් ලෙස උත්පත්තියක් ලැබෙන බවට පවසා නැත,,අප වෙන ඔනැම ජාතිකයෙකු උපත ලැබිය හැක,,දෙශයද එසෙමය,,කිනම් හො දෙශයක අප උප්පත්තිය ලබනු ඇත,,එම නිසා යතාර්තය තෙරුන් ගෙන ඉදිරියට යා හැකි සහොදරයන්ට මාගෙ සහොදරත්වයෙ දැත් දිගු කරමි,,ඔබ සැමට ජය


    *සාමාජියන්හට අවස්තාව ඇත,එක්වන්න අප සමග,,කැමතිනම් මෙම මතයට
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    රටක් විදියට යන්න නම් හොර කරන්න ඕන මචන්...මේ වගේ පොස්ට් මකන්න ඕන :lol::lol:

    ඔන්න ආදර්ශමත් නායකගේ ගති ලක්ෂණ :dull::dull:

    පක්ෂේ නම ජතිහිතෙසි දැකලා චන්දෙ දීපු උන්ට මඩු වලිගෙන් ගහන්න ඕන :cool::cool:

    :growl::lol:[/QUOTE]

    thane hatiyata amathanna one,
    eka nayakathwa lakshanayak :cool:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හරකෙක් ඔයිට වඩා හොද නැද්ද ලොකුවට පේන්ඩ ඉන්නවනෙ,:)
    උබලගෙ මචන් සිoහය ගලොල හොද කේප්ප වැස්සියෙක්ගෙ පොටො එකක් දාගනින්.:lol:

    එවපිය පොටෝ එක:lol:
     

    lol.abc

    Banned
    Jun 14, 2016
    300
    37
    0
    ජොබ් නැති අනාත *න්නයෝ තමන්ගේ කාලය කා දැමීමට අම්මලාගේ සල්ලි වලින් internet ඇවිත් කරන දේවල් :lol:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,910
    1
    9,711
    113
    Gampaha
    අනේ ඕව කරන්න දන්නේ නෑ බන් බාරගනින්කෝ හොඳ එකා වගේ. ;) පුළුවන් වෙලාවට රන් කරල පොඩි අප්ඩේට් එකක් දීපන්, ආය අන්තිම ප්‍රතිපලේ දීපන් එච්චරයි නෙ.
    :no::no: වැරැද්දක් තිබ්බොත් එහෙම. මට බාරගන්න බෑ. සොරි මචන්. :sorry::sorry:
     
    Status
    Not open for further replies.