.:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

ඔබගේ වටිනා මනාපය

  • Total voters
    913
  • Poll closed .
Status
Not open for further replies.

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ජයග්‍රාහී පිල සඳහා අනුග්‍රහකයකුගෙන් රුපියල් 1000 වටිනා
    latest

    reload මුදලක් ලැබෙනු ඇත.

    ජයග්‍රාහී පිල සඳහා aliman
    avatar156430_1.gif
    මහතා විසින් මාස 3 සඳහා නොමිලේ seedbox එකක් ලබා දෙනු ඇත.
    Speed upto 1Gbps

    160 GB Storage
    Unlimited Bandwidth
    Rutorrents,Deluge
    for 3 months from handyhost
    note: only 1 seedbox will be given

    :):):)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙලො රහක් නැ කිසිම වලියක් නෑ බැන්නත් මුන් බනින් නැ අප්පා,,,:lol::lol:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,910
    1
    9,711
    113
    Gampaha
    machan baraganin. results cross check kalekine manual. mechchara deyak karala use nokara inne aparade. :yes:
    මේකට ගියේ විනාඩ 20ක් වගෙ. මම 2013 මේක මුලින්ම හැදුවෙ. මේ හතරවෙනෙ වර්ශන් එක. අවුරුද්දක් ගානෙ කබේට අප්ඩේට් කලා. ඒ නිසා අවුලක් නෑ. මේ පෝල් එකට වෙනස් කරන්න තිබ්බෙ ආසන 21 විතරයි.

    මම සොෆ්ට් කෑල්ල ඕනෙ කෙනෙකුට දෙන්නම්. (ඔක්කොටම දෙන්න බෑ. එලකිරිය DDos වෙලා ක්ලවුඩ් එක ඔන් වෙනව.) එයාලට ගැනල දාන්න පුලුවන් එතකොට. ඔක්කොම රිපොර්ට් එක එනව. රැන්ඩම් යූසර් ල මැනුවලි චෙක් කලාම හරි.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    :cool:ela macho.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මෙලො රහක් නැ කිසිම වලියක් නෑ බැන්නත් මුන් බනින් නැ අප්පා,,,:lol::lol:

    ara shehan koluwanam malata waliyakata ena ekak nea.:no::lol::lol::lol: (thawa poll 4k tyenawane)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙලො රහක් නැ කිසිම වලියක් නෑ බැන්නත් මුන් බනින් නැ අප්පා,,,:lol::lol:

    හා හා නිල් පාට හින්ද චන්ද අරගෙන දිනල කෑ ගැහුවට වැඩක් නෑ හරිය. :rolleyes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ජයග්‍රාහී පිල සඳහා aliman
    avatar156430_1.gif
    මහතා විසින් මාස 3 සඳහා නොමිලේ seedbox එකක් ලබා දෙනු ඇත.
    Speed upto 1Gbps

    160 GB Storage
    Unlimited Bandwidth
    Rutorrents,Deluge
    for 3 months from handyhost
    note: only 1 seedbox will be given

    mokakda ban seedbox ekak tyagattama labena waasiya. danne neathi nisamai ahanne. torrent seed wenawa kiyanm dakala tye:eek:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හා හා නිල් පාට හින්ද චන්ද අරගෙන දිනල කෑ ගැහුවට වැඩක් නෑ හරිය. :rolleyes:
    ඔකට ඉයෙ උත්තර දුන්නො,:frown: වෙන දෙයක් කියපන්, :P:P

    b903e17b29.png

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mokakda ban seedbox ekak tyagattama labena waasiya. danne neathi nisamai ahanne. torrent seed wenawa kiyanm dakala tye:eek:
    අනේ ඔව් බන් මමත් දන් නැ ඔය බොක්ස් එක කවර අකාරයට පයන්නක්ද :rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගාසා ආවනං අවුස්සලා ගන්න තිබ්බ චන්ද නෑ නේද කියල අහල :P
    :P:P ඒකනෙ උගෙ අගේ තේරෙන්නෙ දැන් තමයි, අඩුම ගානෙ ඔක ෆේක් එකකින් ඇවිත් හරි වලිය අදිනව.
     
    Status
    Not open for further replies.