චන්ද 3ක් දෙනවා සාමාජිකයන් 3ක් රෙප් දෙන්න වෙයි මට
ෂුවර් නෑ අපිට.ගිනියම් රෑ ඉරාජ් ගෙ විඩියො එකේ ඔය බොක්ස් එකk තිබිල තියෙන්නේ
සාමාජිකයින් 3දෙනාගෙ නම් කියන්න බලන්නෂුවර් නෑ අපිට.

නිලට කඩේ යනවා දැක්කා මම කීප තැනක නූල් වල 
මගේ ත්‍රෙඩ් එකේ ඉන්න සාමාජිකයෝ දැනට නම් හෙලි කරන්න බෑ 

චන්ද 3ක් දෙනවා සාමාජිකයන් 3ක් රෙප් දෙන්න වෙයි මට

චන්දය තාම හොද මට්ටමකින් ප්‍රකාශ වෙනවා
හෙට දින කාර්යාලවල අන්තර්ජාල වලින් තව චන්ද බලාපොරොත්තු වෙන්න පුළුවන්

තැපැළ් චන්දත් වැටෙනවා නෙද බන්,එක අමතක උනා
