.:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

ඔබගේ වටිනා මනාපය


  • Total voters
    913
  • Poll closed .
Status
Not open for further replies.

Kushan_Sameera

Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    අරක හරි:lol::lol:gihin balapan


    11.gif
    11.gif


    තව දායකත්වයන් ලැබිමින් පවතිනවා..,, වැඩිම වාසියට ෙහා්යියා...
    3.gif
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    අප වෙනුවෙන් චන්ද 100 ක් මෙ අවස්තාවෙ ලබාදුන්,නොදුන් ,දිමට තව සිටින්නට සුබ පතනවා.ඉස්තුතී කරනවා..ඔබලාට අරවා වගෙම මෙව්වාද ජයෙන් පසු ලබාදීමට කටයුතු යොදා ඇත :lol::lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔයත් සුවර් නෑ :no::no: නිලට කඩේ යනවා දැක්කා මම කීප තැනක නූල් වල :growl::growl: මගේ ත්‍රෙඩ් එකේ ඉන්න සාමාජිකයෝ දැනට නම් හෙලි කරන්න බෑ

    :):)
    හිටපන් ඔය ත්‍රෙඩ් එකේ ඉන්න ඔක්කගේම චන්ද අවලංගු කරනව :yes: චන්ද අල්ලස් ගැනීමට විරුද්ධව නඩු දානව :frown:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    හිටපන් ඔය ත්‍රෙඩ් එකේ ඉන්න ඔක්කගේම චන්ද අවලංගු කරනව :yes: චන්ද අල්ලස් ගැනීමට විරුද්ධව නඩු දානව :frown:

    උබ කඩේ යන එකට උබව ජජ් බෝඩ් එකෙන් අයින් කරවනවා :growl::growl:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඇමසියා අයි කරන පක්සේ මොකක් ද ? උන්ට දෙනවා චන්දෙ බරගානක්

    :):):)
     
    Status
    Not open for further replies.