අප පක්ෂයට එළකිරි පාර්ලිමේන්තුවේ ආසන 3ක් ලබා ගැනීමට ඔබගේ වටිනා චන්දය අවශ්‍ය වී ඇත
3 වෙනි ආසනය ෂෙහාන් ගිවන්ත මහතාට ලබාදීමට සොහොන මහතා පොරොන්දු වී ඇති බව දැනගන්නට ඇත
අප පක්ෂයට එළකිරි පාර්ලිමේන්තුවේ ආසන 3ක් ලබා ගැනීමට ඔබගේ වටිනා චන්දය අවශ්‍ය වී ඇත
කෝ බන් නිල් පාටට චන්දෙ දුන්න ගොඩේ ශානුද්රි කියල කෙනෙක් හිටියේ නෑනේ.

3 වෙනි ආසනය ෂෙහාන් ගිවන්ත මහතාට ලබාදීමට සොහොන මහතා පොරොන්දු වී ඇති බව දැනගන්නට ඇත![]()

3 වෙනි ආසනය ෂෙහාන් ගිවන්ත මහතාට ලබාදීමට සොහොන මහතා පොරොන්දු වී ඇති බව දැනගන්නට ඇත![]()

කෝ බන් නිල් පාටට චන්දෙ දුන්න ගොඩේ ශානුද්රි කියල කෙනෙක් හිටියේ නෑනේ.
එයා ඇත්ත නමින් නෙමේ කිරියෙ ඉන්නෙ, වෙන නමකින්.

මොකො මචන් මේ රෙදි ගලොගෙන .
![]()

එයා ඇත්ත නමින් නෙමේ කිරියෙ ඉන්නෙ, වෙන නමකින්.
මට හිතුන හැමවෙලේම ශානුද්රිට කෙල හල හල ඉන්නකොට 
![]()
![]()
එක්සත් හරිත පෙරමුණ දිනවන්න ඔබගේ වටිනා මනාපය මෙතනින් පිවිස ලබා දෙන්න...
http://www.elakiri.com/forum/showthread.php?t=1764598
GO GREEN, VOTE GREEN

KOTA NIHAL නේද නම.මට හිතුන හැමවෙලේම ශානුද්රිට කෙල හල හල ඉන්නකොට
![]()

මේ යන විදියට මට පාර්ලිමේන්තුව නියෝජනය කරන්න අවස්තාවක් හම්බෙන්නේ නැහැ බං. අපි මුළු චන්ද ප්‍රතිශතයෙන් කීයක් ගත්තොත්ද 3ක් හම්බෙන්නේ?![]()

චන්ද 70 උනානං ආසන 3ක් වෙනව![]()