.:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

ඔබගේ වටිනා මනාපය


  • Total voters
    913
  • Poll closed .
Status
Not open for further replies.

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අප පක්ෂයට එළකිරි පාර්ලිමේන්තුවේ ආසන 3ක් ලබා ගැනීමට ඔබගේ වටිනා චන්දය අවශ්‍ය වී ඇත

    3 වෙනි ආසනය ෂෙහාන් ගිවන්ත මහතාට ලබාදීමට සොහොන මහතා පොරොන්දු වී ඇති බව දැනගන්නට ඇත :oo:
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,909
    11,652
    113
    Bollywood-Actresses-in-Red-Dress-1-215x300.jpg


    eaMYMP8.png
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මැතිවරණයෙදි එළකිරි හරිත පෙරමුණට ඡන්දය දීමට බලපොරොත්තුවන දෑ හිත කාමී සහෘදයන්ට පහත සබැඳියෙන් ලබා දිය හැකි බව එළකිරි හරිත පෙරමුණේ නායක බ්ලැක්ටියුලිප් මහතා දන්වා සිටියි.

    http://www.elakiri.com/forum/showthread.php?t=1764598
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol::lol::lol: කෝ බන් නිල් පාටට චන්දෙ දුන්න ගොඩේ ශානුද්රි කියල කෙනෙක් හිටියේ නෑනේ.
    එයා ඇත්ත නමින් නෙමේ කිරියෙ ඉන්නෙ, වෙන නමකින්.:frown::frown::frown:
    b903e17b29.png

     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,909
    11,652
    113
    3 වෙනි ආසනය ෂෙහාන් ගිවන්ත මහතාට ලබාදීමට සොහොන මහතා පොරොන්දු වී ඇති බව දැනගන්නට ඇත :oo:

    මේ යන විදියට මට පාර්ලිමේන්තුව නියෝජනය කරන්න අවස්තාවක් හම්බෙන්නේ නැහැ බං. අපි මුළු චන්ද ප්‍රතිශතයෙන් කීයක් ගත්තොත්ද 3ක් හම්බෙන්නේ? :baffled:
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :lol::lol::lol: කෝ බන් නිල් පාටට චන්දෙ දුන්න ගොඩේ ශානුද්රි කියල කෙනෙක් හිටියේ නෑනේ.

    එයා ඇත්ත නමින් නෙමේ කිරියෙ ඉන්නෙ, වෙන නමකින්.:frown::frown::frown:



    කසුන් කියලා නමකින්ලු ඉන්නේ:dull:
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,909
    11,652
    113
    මොකො මචන් මේ රෙදි ගලොගෙන .:lol::lol::lol::lol:
    b903e17b29.png


    දැන් හැම පක්ෂෙම උන් කෑලි වල ෆොටෝ දානකොට අපිට විතරක් නිකන් ඉන්න බැනේ බන් :lol:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    KOTA NIHAL නේද නම.:lol: මට හිතුන හැමවෙලේම ශානුද්රිට කෙල හල හල ඉන්නකොට :dull:


    ඔය කියන්නෙ කහ පක්ෂෙ සාමාජිකයා නිලට චන්දෙ දුන්න කියලද? :lol::lol::lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ යන විදියට මට පාර්ලිමේන්තුව නියෝජනය කරන්න අවස්තාවක් හම්බෙන්නේ නැහැ බං. අපි මුළු චන්ද ප්‍රතිශතයෙන් කීයක් ගත්තොත්ද 3ක් හම්බෙන්නේ? :baffled:

    චන්ද 70 උනානං ආසන 3ක් වෙනව :yes:
     
    Status
    Not open for further replies.