![]()
අපේ ලොක්කා අයෙත් ගේමට බැහැලා.
ඔන්න උඹ නැති ටිකට මම පක්ෂයට අලුත් මුහුණුවරක් දුන්නා.
දැන් මේක තම ට්රෙන්ඩ් එක
![]()

මගේ පක්ෂේ මොකක්ද කියලා මතක් කරලා දීපල්ලකෝ

![]()
අපේ ලොක්කා අයෙත් ගේමට බැහැලා.
ඔන්න උඹ නැති ටිකට මම පක්ෂයට අලුත් මුහුණුවරක් දුන්නා.
දැන් මේක තම ට්රෙන්ඩ් එක
![]()

දැන් ප්රතිපල ටිකක් ස්ථාවර මට්ටමකට ඇවිල්ල හින්ද පක්ෂ වල අපේක්ෂකයෝ ටික තෝරන්න පටන්ගත්ත නං හොඳ නැද්ද ? නැත්තන් හෙටයි අනිද්දයි නං වස කම්මැලි වෙයි, දැන් වැටෙන චන්ද ඔක්කොම වගේ වැටිලනෙ තියෙන්නේ. ලොකු වෙනසක් වෙන එකක් නෑ

මගේ පක්ෂේ මොකක්ද කියලා මතක් කරලා දීපල්ලකෝ![]()
Mama rathu andapu kaali tikak bassuwa gemata umbala hitapu nathi nisa

Apeekshakayo thoranawa kiyanne aye chandayak tiyenawada manapa ganna?
කට්ටිය තමන්ගේ පක්ෂ වල අපේක්ෂක ලැයිස්තු තාම දීලා නෑ හැබැයි. නිල් පක්ෂේ එහෙම එරෝසන් ඇර වෙන කවුරු ඉන්නවද දන්නෙත් නෑ 
මගේ පක්ෂේ මොකක්ද කියලා මතක් කරලා දීපල්ලකෝ![]()
ඔව් එහෙම තමා අදහස තිබ්බේ.කට්ටිය තමන්ගේ පක්ෂ වල අපේක්ෂක ලැයිස්තු තාම දීලා නෑ හැබැයි. නිල් පක්ෂේ එහෙම එරෝසන් ඇර වෙන කවුරු ඉන්නවද දන්නෙත් නෑ

poll 4ma eka paara daanawada?
kammaliy nam thama.
GT ayyanam kematy wei passe danawanam. ekakata passe thawa ekak
ඔව් පස්සේ තමා දාන්න ඉන්නෙ, මේක දැන් ටිකක් කම්මැලි වීගෙන යන හින්ද මනාප සටනත් පටන්ගත්තොත් පොඩි ගතියක් තියෙයි එකයි. අනික කොහොමත් චන්දෙකදී අපේක්ෂකයෝ අතර මනාප සටනයි පක්ෂ අතර සටනයි එකටමනේ තියෙන්නේ.

කාටවත් ආණ්ඩුවක් පිහිටුවන්න බැහැනේ .......
Umbai sohonai kaath ekkada sandana gatha wenne?