gayanwin

Well-known member
  • Jan 4, 2009
    2,536
    366
    83
    Kurunegala
    අද මගෙ වාහනෙට හොද සෙටප් එකක් හයි කලා. මේ සෙට් එකෙ "GPS" තියනව. ඒත් මැප් එක නෑ. "SALA" (සලා) කියන මැප් එක සෙටප් එකට දාලා දෙන්න රුපියල් 11500/= ක් ඉලූව බන්. ඇත්තටම "GPS" මැප් එකක් එච්චර ගනන්ද බන්. අපිට Free නෙට් එකෙන් බාගන්න බැරිද බන්. තේරුම් කරල දියන්කො දන්න එකෙක්
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    machan chines setup ekak ekata gps kiyala thiyana thanata ara phone walata dana chip ekak danna puluwan

    USB dongle ekak gahala google maps instal karagena offline daganna lankawema tiles tika. Lockdown wenna wela yai network natuwa habai offline wada karaddi. Dongle eka gahalama tibboth navigation niyameta wada karai.

    Elakiri eke navitel thread ekak tibba eka balanna hoyala.
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    අද මගෙ වාහනෙට හොද සෙටප් එකක් හයි කලා. මේ සෙට් එකෙ "GPS" තියනව. ඒත් මැප් එක නෑ. "SALA" (සලා) කියන මැප් එක සෙටප් එකට දාලා දෙන්න රුපියල් 11500/= ක් ඉලූව බන්. ඇත්තටම "GPS" මැප් එකක් එච්චර ගනන්ද බන්. අපිට Free නෙට් එකෙන් බාගන්න බැරිද බන්. තේරුම් කරල දියන්කො දන්න එකෙක්

    සෙට් එකේ විස්තර දාන්න. රන් වෙන OS එක මොකක්ද?
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,963
    8,215
    113
    Chilaw
    bump machan, ow oya ganan tamai bn chip eka.

    mama yaluwekge ekak copy karala dala beluwa :p weda kale ne bn. verify karanna oni. ane manda. un aluth updates nam dala denawa free.
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    os eka nam android newe ban meka 18500k una chines setup ekak
    chip ekata map ekak dala setup karanna barida ban

    පුළුවන්, හැබැයි මුලින්ම සෙට් එකේ රන් වෙන්නේ මොන OS එකද කියල හොයා ගන්න ඕන. සෙටින්ග්ස් වල බලන්න. ගොඩක් වෙලාවට winCE 5 or winCE 6 තමයි ඇත්තේ.
    http://www.elakiri.com/forum/showthread.php?t=1569015
    මෙන්න මේකේ තියනවා කරන්න ඕන විදිය.
     
    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,536
    366
    83
    Kurunegala
    පුළුවන්, හැබැයි මුලින්ම සෙට් එකේ රන් වෙන්නේ මොන OS එකද කියල හොයා ගන්න ඕන. සෙටින්ග්ස් වල බලන්න. ගොඩක් වෙලාවට winCE 5 or winCE 6 තමයි ඇත්තේ.
    http://www.elakiri.com/forum/showthread.php?t=1569015
    මෙන්න මේකේ තියනවා කරන්න ඕන විදිය.

    machan baluwa meka 2013 post ekak ban. meke kisima link ekak wada karanne naha ban
    but thanks
     
    sameera_1986

    Active member
  • Sep 20, 2016
    227
    38
    28
    machan ubata onee navigating nam pradeeplk1025 kiyapu wadee hari yai tracking karana nam uba Tracking GSM sim ekak ganna wenawa podak net search karapn idea ekak ganna puluwan
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,056
    8,050
    113
    රූකඩ රාජ්ජේ
    මචන් ඔය චයිනිස් සෙටප් වල gps කියලා තිබුනට gps වැඩ නෑ. ඒ චිප් එක දාන්න පුළුවන් ද කියලා උබ චිප් එකක් දාලා බැලුවද? gps ඇන්ටෙනා එකක් ගහලද තියෙන්නේ?
     
    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,536
    366
    83
    Kurunegala
    මචන් ඔය චයිනිස් සෙටප් වල gps කියලා තිබුනට gps වැඩ නෑ. ඒ චිප් එක දාන්න පුළුවන් ද කියලා උබ චිප් එකක් දාලා බැලුවද? gps ඇන්ටෙනා එකක් ගහලද තියෙන්නේ?

    GPS attana ekak thiye ban eka hai kala. gps chip ekak danna puluwan
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මගේ එකෙත් නැවිගේටර් කියලා තියෙනවා.... ඒත් මුකුත් නෑ නේ.... චිප් එකක් දාන්න ප්ලේස් එකක් නම් නෑ.... :dull:
     
    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,536
    366
    83
    Kurunegala
    මගේ එකෙත් නැවිගේටර් කියලා තියෙනවා.... ඒත් මුකුත් නෑ නේ.... චිප් එකක් දාන්න ප්ලේස් එකක් නම් නෑ.... :dull:
    me set eka dunna thana eka kiwa meke GPS thiyenawa kiyala. u boru kiyala den na mage fit ekak ban