යුදෙව් සමූළඝාතනයට අදට වසරයි

Mr.Robot

Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    IMG_20241007_183421_924.jpg

    2023 ඔක්තෝබර් 7 දින අන්තවාදී හමාස් සටන් කරුවන් විසින් ඊශ්‍රායල සිවිල් වැසියන් ඉලක්ක කර ගොඩබිමින්, ගුවනින්, ජලයෙන් එල්ල කරණ ළද සමූලඝාතයේ පලවන සංවත්සරය අදට යෙදී තිබේ​

    මචං මම මේක ගැන දැන ගත්තෙ Israel Palastene දැන් යන යුද්දෙ ගැන හොයාගෙන යද්දි ..... මේක මාර කෲර භිහිසුණු සමූළඝාතනයක් ..... ඊශ්‍රායල සාමාන්‍ය වැසියන් 1400 ගානක් එදා oct 7 සමූළඝාතනය උනා ...

    මේ attack එකෙ එක සිද්දියක් තියනව මගෙ හිත මාරම කම්පා කරපු, ඒ තමයි SuperNova Festival Attack එක ... ඒකෙදි වෙන්නෙ මෙහම දෙයක්

    2023 Oct 6 ගාසා තීරයට ආසන්න ඊශ්‍රායල භූමියේ ගහනව අපේ භාෂාවෙන් කිව්වොත් Musical එකක් ... EDM එකක් වගේ .... ඉතින් බන් ඒවගෙ එකකට යන්නෙ අපි වගෙ සාමාන්‍යයෙන් අවුරුදු 20 - 30 උන් නෙ ... එදත් එහෙමයි
    ඉතින් එදා oct 6 ගහපු nova festival එක ඇදෙනව ඊටපස්සෙ දවසෙ උදේ වෙනකල් ...

    සීන් එක පටන් ගන්නෙ දැන් ...

    ඉතින් බන් උදේ 6.30 විතර වෙද්දි ඒ නට නට ෆුල් ආතල් එකෙ ඉන්න උන්ට පේනව උඩින් එනව අර paragliders ... ඉතින් උන් ඒව පෙනි පෙනි එච්චර හිතන්නෙ නැතුව නටනව ...

    ට හිකේ ... කෞද එන්නෙ උඩින් .. හමාස් ත්‍රස්තවාදීන් ... යට video එක බලන්න context එක ගන්න




    ඉතින් බන් ඇවිත් හමාස් එකෙ උන් ඇවිල්ල බානව ... උන් එන්නෙ කෙලින්ම AK 47, M16 වගෙ බඩු එක්කල ... උන් බහුතරය ඒ attack එක live stream කරා එදා




    ඊටපස්සෙ අර musical එකෙ නට නට ඉඳපු උන්ව හමාස් එකෙන් සමූළඝාතනය කරණව ... පෞ බන් ඒකෙ videos බලද්දි ඇඬෙනව 🥺🥺





    ඉතින් එදා එතන විතරක් 260 ගානක් මැරුණ ... සමුළඝාතනය උනා .... 🥺 අහිංසක කොල්ලො කෙල්ලො

    යට website එකෙන් ගිහින් බලන්න මැරුණු විදිය මිනිස්සු
    https://saturday-october-seven.com/#gallery-items

    ඉතින් ඒ එක සිද්දියක් විතරයි ... ඒ විදියට මුලු ඊශ්‍රායලය ටම attack එක ආව වටෙන්ම ... 1400 ගානක් මැරුණ ...

    Rest is history ... ඊටපස්සෙ උන දේ අහන්න දෙයක් නැනෙ ... ඊශ්‍රායලය ගැහුව වටේටම පිස්සු බල්ලො වගෙ 😴

    මේක ගැන ඔයාගෙ මතය මොකක් උනත් එකක් මතක තියාගන්න .....

    If Israel soldiers put down there weapons and surrendered ... There will be the next HOLOCAUST ...

    If Hamas surrendered and left from Gaza .. There wilk be PEACE ...
     
    Last edited: