Pirates of the Caribbean 5

sandaru d

Well-known member
  • Nov 5, 2011
    4,852
    2,158
    113
    Galle
    ඔන්න කට්ටිය අවුරුදු ගානක් බලාගෙන හිටපු Pirates of the Caribbean 5 film එකේ Teaser එක release වෙලා තියෙනවා.
    අනිත් Film පිස්සොන්ටත් බලන්න Bump එකක් දාගෙන යන්න.

    හැබැයි ඉතින් මේකත් තහනම් කරාවිද දන්නේ නැ ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියලා.:angry::angry:



    1kxUJQu.png


    6rhu865.jpg