Guitar repair කරන තැනක් දන්නවද කොළඹ (රාජගිරිය, බත්තරමුල්ල, කඩුවෙල අවට වගේ). මගේ f310 එකේ bridge එක ගැලවිලා. strings ටිකත් 2 years විතර පරණයි. ඒක replace කරනවා නම් මොකක්ද දාන්න හොඳ (brands). කොච්චර විතර වියදම් වෙයිද මේ ටික කරගන්න?