.:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

ඔබගේ වටිනා මනාපය

  • Total voters
    913
  • Poll closed .
Status
Not open for further replies.

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බලාගෙන ගියාම කිරිය තනිකර සත්තු වත්තක්,ඉන්නෙ සත්තු මරන් කන සිoහයො ලොල්, අපි විතරයි මනුස්සයන්ට ඉන්නෙ.:cool::cool:

    umbala thamai sattu. lanchane nea:P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒක නම් එච්චර හොද දෙයක් නෙමේ පක්සය වෙනුවෙන් පොස්ටර් බැනර් දාන් දවස් 4ක් කට්ට කාල අන්තිමට ලයිස්තුවෙ නම හැලුනොත් මොකො වෙන්නෙ???? මේක ඔනෙම පක්ශයකට අදාලයි,

    හොඳ නං නෑ තමයි, ඒත් පක්ෂෙට වැඩකරපු ප්‍රමාණය මනින්න මිම්මක් නෑ නෙ. ඉතින් කොහොමද වැඩියෙන් වැඩකරපු අය හොයන්නේ :confused: නායකයට තමා ඉතින් සාධාරණව කට්ටිය තෝරන වගකීම තියෙන්නෙ :yes:

    මේ කිරි එරෙන්නේ කුමන පක්ෂයක, කුමන අපේක්ෂක මහතා ගැනද කියලත් දැනගන්න සතුටුයි :P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හොඳ නං නෑ තමයි, ඒත් පක්ෂෙට වැඩකරපු ප්‍රමාණය මනින්න මිම්මක් නෑ නෙ. ඉතින් කොහොමද වැඩියෙන් වැඩකරපු අය හොයන්නේ :confused: නායකයට තමා ඉතින් සාධාරණව කට්ටිය තෝරන වගකීම තියෙන්නෙ :yes:

    මේ කිරි එරෙන්නේ කුමන පක්ෂයක, කුමන අපේක්ෂක මහතා ගැනද කියලත් දැනගන්න සතුටුයි :P

    Shehan_giwantha :P;);)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    7VI7L78.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොඳ නං නෑ තමයි, ඒත් පක්ෂෙට වැඩකරපු ප්‍රමාණය මනින්න මිම්මක් නෑ නෙ. ඉතින් කොහොමද වැඩියෙන් වැඩකරපු අය හොයන්නේ :confused: නායකයට තමා ඉතින් සාධාරණව කට්ටිය තෝරන වගකීම තියෙන්නෙ :yes:

    මේ කිරි එරෙන්නේ කුමන පක්ෂයක, කුමන අපේක්ෂක මහතා ගැනද කියලත් දැනගන්න සතුටුයි :P
    වලන්ගු චන්දයක් කියල පිලිගන්ඩ පොස්ට් 200 ක් ඔනෙ නේද?? ඒ වගේම නායකයට වඩා පක්ශෙ ප්‍රමොට් කරල අන්තිමට නම කැපෙන කවුරු හරි උන්නොත් ඒක ගොඩක් අසාධාරනයි.

    අපි පෙනි ඉන්නෙ අසාධාරනයට ලක් වෙන ඔනෙම පක්ශයක ඔනෙම අපෙක්ශකයෙක් ගැන,දවස් 4ක් ඉදල ප්‍රමොට් කරල අන්තිම 10 නම නැත්තන් වැඩක් නැ මම හිතන්නෙ. ඔව මැකොල බලාගන්ඩ ඔනෙ අවනඩු.
    b903e17b29.png

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වලන්ගු චන්දයක් කියල පිලිගන්ඩ පොස්ට් 200 ක් ඔනෙ නේද?? ඒ වගේම නායකයට වඩා පක්ශෙ ප්‍රමොට් කරල අන්තිමට නම කැපෙන කවුරු හරි උන්නොත් ඒක ගොඩක් අසාධාරනයි.

    අපි පෙනි ඉන්නෙ අසාධාරනයට ලක් වෙන ඔනෙම පක්ශයක ඔනෙම අපෙක්ශකයෙක් ගැන,දවස් 4ක් ඉදල ප්‍රමොට් කරල අන්තිම 10 නම නැත්තන් වැඩක් නැ මම හිතන්නෙ. ඔව මැකොල බලාගන්ඩ ඔනෙ අවනඩු.

    thread keeyaka promotion add daala adda kattiya:rolleyes:umbe yojanawa kriyathmaka karana kramayak tyeda?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    thread keeyaka promotion add daala adda kattiya:rolleyes:umbe yojanawa kriyathmaka karana kramayak tyeda?
    ඔව් පක්ශය වෙනුවෙන් දාපු පොස්ට් ගාන මැනින්ඩ ඔනෙ, වෙන තෙර්ඩ් ඔනෙ නැ, මෙකෙ මැන්නනම් ඇති, මොකද අපේ පක්ශය ගත්තොත් මේ තෙර්ඩ් එකෙන් පිට කිසිම තෙර්ඩ් එකක් දැම්මෙත් නැ වෙන කිසිම තෙර්ඩ් එකක් හයි ජැක් කරල අපේ බැනර් ගහලත් නැ.ඒක නිසා මේ තෙර්ඩ් එකේ පක්ශය වෙනුවෙන් දාල තියෙන පොස්ට් ගාන බැලුවනම් හරි. අර්බුදයක් හටගත්ත අවස්තාවකදි පමනක්.

    b903e17b29.png

    Status
    Not open for further replies.