doenets.lk site එක hack කරලා

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    පොඩි joke එකක් දැම්මෙ

    ඇත්තටම බන් ලංකාවෙ ආණ්ඩුවෙ උන්ට හරියට web site එකක් හදා ගන්න බැරිද

    ඊයෙ රෑ doentes.lk site එකෙන් grade 5 results බලද්දි යන්තම් දගලල දගලල බලා ගත්ත

    අද උදේ ඒ index number එකම ආපහු බලද්දි එනව මෙන්න මේ message එක

    Please Check Your Index Number and Try Again.

    ඊට පස්සෙ results.exams.gov.lk එකෙන් බලද්දි ඒ index number එකටම හරි results පෙන්නනව

    doentes.lk site එකට load එක වැඩිනම් බලන උන්ට ඒ විදියෙ message එකක්
    (Site is not responding. Pls try again.) එන්න දැම්මනම් හරිනෙ, නැතුව index number එක වැරදියි කියල දාන්නෙ, මෝඩ යක්කු

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඔව් බන් මාත් ඊයේ රෑ විනාඩි පහලවක් විතර රිෆ්‍රෙශ් කර කර හිටිය අයියගේ පොඩි ඒකිගේ රිසල්ට් බලාගන්න. එපා වෙනවා බන්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Site is not responding කිවම අපේ අයියල කරන්නේ ආය ආය refresh කරනව එක දිගට, එකෙන් තවත් ලෝඩ් එක වැඩිවෙන එක නෙ වෙන්නේ. Check Your Index Number කිවම විනාඩියක් විතර ආය ඉලක්කමෙන් ඉලක්කම බලනව මොකද්ද වැරදි කියල බලන්න. submit කරන්නෙත් දෙතුන් පාරක් චෙක් කරල, ඒකට විනාඩියක් දෙකක් යනවනෙ. :D
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඔව් බන් මාත් ඊයේ රෑ විනාඩි පහලවක් විතර රිෆ්‍රෙශ් කර කර හිටිය අයියගේ පොඩි ඒකිගේ රිසල්ට් බලාගන්න. එපා වෙනවා බන්.

    වෙලා තියන්න බන්, හැම එකකින්ම ගසා කෑම

    site එක හදන්න 200,000 වෙන් කලොත් 150,000ම යන්න එක එකාගෙ කොමිස්

    අන්තිමට site එක හදන එකාට හම්බ වෙන්නෙ 50,000

    ඊට පස්සෙ දගලනවා hack කලා කියල
     
    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    පොඩි joke එකක් දැම්මෙ

    ඇත්තටම බන් ලංකාවෙ ආණ්ඩුවෙ උන්ට හරියට web site එකක් හදා ගන්න බැරිද

    ඊයෙ රෑ doentes.lk site එකෙන් grade 5 results බලද්දි යන්තම් දගලල දගලල බලා ගත්ත

    අද උදේ ඒ index number එකම ආපහු බලද්දි එනව මෙන්න මේ message එක

    Please Check Your Index Number and Try Again.

    ඊට පස්සෙ results.exams.gov.lk එකෙන් බලද්දි ඒ index number එකටම හරි results පෙන්නනව

    doentes.lk site එකට load එක වැඩිනම් බලන උන්ට ඒ විදියෙ message එකක්
    (Site is not responding. Pls try again.) එන්න දැම්මනම් හරිනෙ, නැතුව index number එක වැරදියි කියල දාන්නෙ, මෝඩ යක්කු

    RESULT එන දවසට සයිට් එකට ස්වාභාවික DDos එකක් වදිනවා...:lol::lol::lol:
     
    sumiya

    Well-known member
  • Apr 24, 2007
    2,152
    61
    48
    41
    NCL (uk)
    පොඩි joke එකක් දැම්මෙ

    ඇත්තටම බන් ලංකාවෙ ආණ්ඩුවෙ උන්ට හරියට web site එකක් හදා ගන්න බැරිද

    ඊයෙ රෑ doentes.lk site එකෙන් grade 5 results බලද්දි යන්තම් දගලල දගලල බලා ගත්ත

    අද උදේ ඒ index number එකම ආපහු බලද්දි එනව මෙන්න මේ message එක

    Please Check Your Index Number and Try Again.

    ඊට පස්සෙ results.exams.gov.lk එකෙන් බලද්දි ඒ index number එකටම හරි results පෙන්නනව

    doentes.lk site එකට load එක වැඩිනම් බලන උන්ට ඒ විදියෙ message එකක්
    (Site is not responding. Pls try again.) එන්න දැම්මනම් හරිනෙ, නැතුව index number එක වැරදියි කියල දාන්නෙ, මෝඩ යක්කු

    Owa Kathakarala Wadak ne Ban Matath Oya tikamai Hithune Me Rata Kala Iwarama Karanawa me Politicians Kiyana Pisso tika Pawu Ban Ape Rate Minissu Aththatama Mara dukai...!
     
    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    machan issella results.exams.gov.lk eke try kalla balapan aye mona exam ekaka result ekak out unath eta passe eke nathnam
    doentes.lk try karapan
    oya deken issella update wenne
    doentes.lk eka eth ekata wada
    results.exams.gov.lk eka wadi usersla ganakata unath awlak nathuwa wada karanna hadala tiyanawa ICTA eken ne kale
    eketh SMS walin balannath puluwan mama hithanne
    FB eke IP address servers ekka dala tibuna
    doentes.lk eka host kalla tiyenne dialog eke server wala kiyala :P eka slow wena eka unge SMS business ekata hodai ne
     
    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    Owa Kathakarala Wadak ne Ban Matath Oya tikamai Hithune Me Rata Kala Iwarama Karanawa me Politicians Kiyana Pisso tika Pawu Ban Ape Rate Minissu Aththatama Mara dukai...!
    Gov eke waraddak tiyanawa machan un ape salli wiyadam kalla services hadala tiyanawa eth ewa market karanne na
    ewa gana minissu danne na
    ekai thamath doentes.lk eka alagena dagalanne
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    Owa Kathakarala Wadak ne Ban Matath Oya tikamai Hithune Me Rata Kala Iwarama Karanawa me Politicians Kiyana Pisso tika Pawu Ban Ape Rate Minissu Aththatama Mara dukai...!

    hmm siraawatama

    site ekak hadanna laksha 2-3k wiyadam karanna ba

    unta foreign tours yanna millions
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    Gov eke waraddak tiyanawa machan un ape salli wiyadam kalla services hadala tiyanawa eth ewa market karanne na
    ewa gana minissu danne na
    ekai thamath doentes.lk eka alagena dagalanne

    monada machan services?
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    Site is not responding කිවම අපේ අයියල කරන්නේ ආය ආය refresh කරනව එක දිගට, එකෙන් තවත් ලෝඩ් එක වැඩිවෙන එක නෙ වෙන්නේ. Check Your Index Number කිවම විනාඩියක් විතර ආය ඉලක්කමෙන් ඉලක්කම බලනව මොකද්ද වැරදි කියල බලන්න. submit කරන්නෙත් දෙතුන් පාරක් චෙක් කරල, ඒකට විනාඩියක් දෙකක් යනවනෙ. :D

    eka honda wadak neweine ban
     
    biznet

    Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    anee ban mata dunnnaam mama hadala denawa site eka nikann hodata load wenna puluwan wena widiahata hoda vps ekakuth ekkak shit ban katha karla wadak ne nodakin
     
    programmer98

    Member
    Aug 7, 2016
    232
    39
    0
    Sri Lanka
    මම දන්නා විදියට ඉස්සර ඉඳන්ම deonets එක කරන්නේ dialog එකෙන්.. උන්ට හොඳ සර්වර් එකකට ගහන්න ඕනෑකමක් නැහැ.

    Type EXAMS <SPACE> INDEX NUMBER & send to 7777

    RS. 2/- plus tax per message

    සයිට් එකට රිසල්ට් එන්න කලින් මැසේජ් වලින් බලන්න පුළුවන්. :frown: සයිට් එක හරියට වැඩ කරොත් sms වලින් බලන්නේ නැහැනේ කවුරුත් :no:
    අන්න ඒවාට තමා බිස්නස් කියන්නේ :yes:
     
    gepa

    Well-known member
  • සයිට් එක හැක් කරලා කොමා ගේ මූන මුලට දැම්ම නම් ඕක ටිකක් කස්ටිය එනකොට ස්ටක් වෙන ඉශූ එක හදව ගන්ට තිබුනා
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    වෙලා තියන්න බන්, හැම එකකින්ම ගසා කෑම

    site එක හදන්න 200,000 වෙන් කලොත් 150,000ම යන්න එක එකාගෙ කොමිස්

    අන්තිමට site එක හදන එකාට හම්බ වෙන්නෙ 50,000

    ඊට පස්සෙ දගලනවා hack කලා කියල

    හැක් කල එක යථාතත්වෙට ගේන්න ආයෙම මුදල් වෙන් කරනව
    ඒ මුදල හොයාගන්න අපිට සීනි ඇටේ ඉඳල බදු ගහනව.
    ඕක තමයි ජීවන චක්‍රය
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    හෑහ් ....හෑහ්...
    හැක් කොරල හරි..
    මක් කොරල හරි...
    ගත්ත රිසාල්ට් කොයි...?

    මගෙ පුතය එකෙන්ම ෆේල්
    ෆෙල් නිසා ඇන්ඩ්‍රොඉඩ් වොච් එකක් අරන්දෙන්නලු..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,791
    40,449
    113
    ඔය සයිට් එකට ට්‍රැෆික් එන්නේ අවුරුද්දටම තුන් වතාවයි. අනිත් කාලේදි පොඩි සර්වර් එකක තියලා. රිසාල්ට්ස් අවුට් වෙන කාලෙට හොඳ ඩෙඩිකේඩට් සර්වර් එකකට දැම්මා නම් මෙහෙම කරදරයක් නෑ.