2016 LEASING FOR THE VEHICLES - CREED1

Dj Asi

Active member
  • Jul 22, 2008
    833
    38
    28
    2017 අයවැය තුලින් LEASING සදහා සහනයක් බොහෝ දුරට ලැබෙන්නට ඉඩ තියෙනවා :)

    mata machan Hybrid Aqua 2013 /2014 ekak and lkr 30 k walata ganna puluwan ekakui down paymet eka 1 mil karala ithiri tika 4 to 5 years fiance karanawanam mokadda umba langa thiyena option ? machan umba registered vehicle walata leasing aran denawada natthan honda place ekek dannawada leasing rate adu
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    mata machan Hybrid Aqua 2013 /2014 ekak and lkr 30 k walata ganna puluwan ekakui down paymet eka 1 mil karala ithiri tika 4 to 5 years fiance karanawanam mokadda umba langa thiyena option ? machan umba registered vehicle walata leasing aran denawada natthan honda place ekek dannawada leasing rate adu

    රේට් අඩුම ලංකා බැංකුවෙ
    අනිත් හැම එකේම එකම රේට් වගේ යන්නේ..

    LB එකේ අනිත් ඒවට වඩා පොඩි වෙනසක් වෙයි ඒත් ලංකා බැංකුවට කාටවත් තරගයක් දෙන්න බෑ.. :yes:
     
    Dj Asi

    Active member
  • Jul 22, 2008
    833
    38
    28
    රේට් අඩුම ලංකා බැංකුවෙ
    අනිත් හැම එකේම එකම රේට් වගේ යන්නේ..

    LB එකේ අනිත් ඒවට වඩා පොඩි වෙනසක් වෙයි ඒත් ලංකා බැංකුවට කාටවත් තරගයක් දෙන්න බෑ.. :yes:

    thanks machn
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,591
    113
    Hakata-ku, Fukuoka
    mata machan Hybrid Aqua 2013 /2014 ekak and lkr 30 k walata ganna puluwan ekakui down paymet eka 1 mil karala ithiri tika 4 to 5 years fiance karanawanam mokadda umba langa thiyena option ? machan umba registered vehicle walata leasing aran denawada natthan honda place ekek dannawada leasing rate adu

    මචන් AQUA නම් 30 ට අඩුවෙන් ගන්න අමාරුයි. වගොන් R එකත් 31.25 විතර වෙනවා ගෙන්වන්න. AQUA එකක් අඩුම R GRADE වගේ 38 -40 අතර යන්නේ හොද එකක් නම් 43 උඩ .
    මට පුලුවන්නම් කෝල් කරලා විස්තර ටික කියන්න. උදව්වක් කරන්නම් .
    0772406462.
    REGISTER ඒවාට LEASING ගන්න අමාරුයි මචන් අඩුම 50% වත් දාන්න කියනවා . අනික MARKET වටිනාකමට වඩා අඩුවට VALUE කරන්නේ.
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0

    MACHN AQUA EKAK THIYENAWADA REGISTER KARAPU.. PODAK WISTHARA TIKAK DAPANKO..
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    මොනවද ඕන දන ගන්න. මම THREAD දෙක තුනක් දාලා තියෙනවා.

    na machn wahanayak hoyanawa ekekda 50ta adu hybrid ekak. monada thiyena badu register karapu ewa. mn hituwe uba aluth badu witharai karanne kiyala.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,591
    113
    Hakata-ku, Fukuoka
    na machn wahanayak hoyanawa ekekda 50ta adu hybrid ekak. monada thiyena badu register karapu ewa. mn hituwe uba aluth badu witharai karanne kiyala.

    මචන් ගෙනල්ල දෙන්න පුළුවන් 50 ට අඩුවෙන් AQUA එකක්. GP 5 නම් 50 ට පුළුවන් F GRADE එකක් IGNIS , පරණ AXIO HYBRID බැරිවෙන්නේ නැහැ 0772406462 මට CALL එකක් දෙන්න මම විස්තර කියන්නම්.
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    මචන් ගෙනල්ල දෙන්න පුළුවන් 50 ට අඩුවෙන් AQUA එකක්. GP 5 නම් 50 ට පුළුවන් F GRADE එකක් IGNIS , පරණ AXIO HYBRID බැරිවෙන්නේ නැහැ 0772406462 මට CALL එකක් දෙන්න මම විස්තර කියන්නම්.

    ehemada macho. ela mn heta call ekak dennam
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    machan den second hand vehicles walata yana leasing rates kohomada? awurudu 7k withara parana wahanekata??
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,591
    113
    Hakata-ku, Fukuoka
    кσяη ησρє;20750374 said:
    brand new indian wahana walatath ganna puluwanda machan.
    20 laks wage nam warikaya kiyak weida.
    awurudu kiyak wenakan gewanna denawada..?

    INDIAN ඒවානම් අතගහන්නේ නැහැ බන්. ඕවට මොනවහරි උනාම මටත් පවු සිද්දවෙනවා :baffled::baffled::baffled:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Honda Fit GP1 Ekak Ganna one Kohomada Leasing Watenne? 25 lax withara Lease Ekak Daganna balanne GP1 Thiyanawa da ?

    :):)