youtube ekenamea mokada bnmail ekak awe nadda
Your estimated revenue
$0.17
kiyala thiyenawa kathaa karala balamu ko mail ekak aawe naa bn

Last edited:
youtube ekenamea mokada bnmail ekak awe nadda

මචන් උඹ උඹේම විඩියෝස් දාලාද ඇප්ලයි කලෙ?youtube ekenam
Your estimated revenue
$0.17
kiyala thiyenawa kathaa karala balamu ko mail ekak aawe naa bn![]()
ow bn mama kalin blog ekatath ganna haduwa eekatath dunne naa bn eekanisaada danne naaමචන් උඹ උඹේම විඩියෝස් දාලාද ඇප්ලයි කලෙ?
youtube ekenam
Your estimated revenue
$0.17
kiyala thiyenawa kathaa karala balamu ko mail ekak aawe naa bn![]()

උඹ මචන් උඹේම උඹේ ඒවද දැම්මෙ? උඹගේ තවම ඇඩ්සෙන්ස් නැති වෙන්න මොනා හරි අඩුවක් ඇති බන්. චැනල් එක ඇමරිකා නේ දැම්මෙ?ow bn mama kalin blog ekatath ganna haduwa eekatath dunne naa bn eekanisaada danne naa
kohenda bn meyalawa contact karanne
ඔය මචන් අපිට විඩියෝ හදන්න පුලුවන් මිනිස්සුන්ට සල්ලි ගෙවලා විතරක් බලන්න, ඒ විඩියෝ නිකම් පේන්නෙ නැහැ!
ඔහොම කලාම සල්ලි වැඩියෙන් ලැබෙනවා මොකද බලන හැම එකාම ඇඩ් ක්ලික් නොකරට ඔහොම කලාම බලන හැමෝම අපිට සල්ලි ගෙවනවා![]()

thnq pana 
thnq pana
![]()

උඹ මචන් උඹේම උඹේ ඒවද දැම්මෙ? උඹගේ තවම ඇඩ්සෙන්ස් නැති වෙන්න මොනා හරි අඩුවක් ඇති බන්. චැනල් එක ඇමරිකා නේ දැම්මෙ?
![]()
ඔය අන්තිමට තියෙන්නෙ මචන් හෙල්ප් කියලා, අන්න ඒක තමා

![]()
බලපන් ඔන්න ප්‍රසිද්ධ පේඩ් චැනල් එකක්
හැබැයි මෙලෝ රහක් නැහැ උගේ විඩියෝ![]()
ohoo meka meh
thnq thnq machooo 

මගේ ඇප් එකේ මොනා හරි අවුලක්ද කොහෙද බන්
අනිත් එකවුන්ට් එකෙත් ඕෆ් වෙලා
දැන් ඉතින් හිටහන් කෝ ඒකත් ON වෙන කල් (1400+ videos)
![]()
mchnla meh mage yaluwek ge mehema watila thiyenwamehema wenne mokada meya adsense patan gatta witharai
mchnla tahwa seen ekak muge dana videos walata ads play wenne nah monetize wenwa eath wada nah mu ringtone danne![]()

අර උන්ගේ ඇප් එක බන්, මගේ ගෙදර ඉන්ටර්නෙට් ස්පීඩ් එකට වඩා වැඩී බන් ඔෆිස් එකෙයි මොබයිල් එකයි. ඒක නිසා ගෙදර ඉන්න වෙලාවට ෆෝන් එකෙන් තමා අප් කරන්නෙ. මෙච්චර කල් ඔහොම අවුලක් ආවෙ නැහැMokadda mcn app. .eka. .uba thama videos phone eken upload karala nadda. .
Phone eken upload karanawanam. .app eken upload karana ekada lesi browsereken karana ekada. .
![]()
mageth parana youtube adsense 1 mehema pennanwa..mata danaganna puluwanda meken kiyanne mokadda kiyala..
man meken digatama wada kaloth mata salli ganna barida..danna kenek poddak udau karanna
ස්තුති මචන්ලා![]()
ඔව් මචන් ඒක ඇත්ත.. වදුරට දැලිපිහිය දුන්නා වගේ ඇඩ්සෙන්ස් පාවිච්චි කරන්න එපා..
ආතල් එකට යුටියුබ් ඇඩ්සෙන්ස් කරන්නත් එපා.. උනන්දුව උත්සහය තියෙන ඇඩ්සෙන්ස් වලින් ගානක් අවශ්‍යම අය විතරක් වැඩේ කරන්න පටන් ගන්න..
කැපවීමෙන් කරන්න.. මුල අල්ලගත්තම නිකන්ම ගොඩ ගියෑකි..
ඒ ඔයා ඩිරෙක්ට් ඇඩ්සෙන්ස් ඉල්ලද්දි..
ඔයා බ්ලොග් එකක් හෝ යූටියුබ් මාර්ගයෙන් ඇඩ්සෙන්ස් ඉල්ලන්න..
එතකොට ඇඩ්සෙන්ස් ගන්න ලේසියි..
පස්සේ ඔයාගේ සයිට් එකක් හදපු දවසට හොස්ටඩ් ඇඩ්සෙන්ස් ඒකෙන්ම ඔයාගේ ඒ සයිට් එකට ඇඩ්සෙන්ස් ඉල්ලන්න..
උඹ අහන්නෙ ඔය අලුත් ඇඩ් සීන් එකද? නැත්තම් උඩින් රතුවට තියෙන එක ද?![]()
mchnla meh mage yaluwek ge mehema watila thiyenwamehema wenne mokada meya adsense patan gatta witharai
mchnla tahwa seen ekak muge dana videos walata ads play wenne nah monetize wenwa eath wada nah mu ringtone danne![]()
උඹ අහන්නෙ ඔය අලුත් ඇඩ් සීන් එකද? නැත්තම් උඩින් රතුවට තියෙන එක ද?