Hearing Aid (ශ්‍රවණාධාරක උපකරණ) ගැන ඔක්කොම !
Hearing Aid (ශ්‍රවණාධාරක උපකරණ) ගැන සහ Hearing Aid මුදලාලිලා..
මේ කියන්න යන්නේ වැඩිය කවුරුත් විස්තරයක් නොදන්න Hearing Aid ගැන
(මුලින්ම කියන්න ඕනි මං මේව කියන්නේ මගෙ අත්දැකීම් වලින්.
මන් Audiologist කෙනෙක් වත්, Hearing Aid කඩ කාරයෙක් වත් නෙවෙයි..
)
හුගක් අය දන්නෙත් නෑ Hearing Aid කීවම..
Hearing Aid කියන්නෙ කන් ඇසීම අඩු අය ඇසීම වැඩි කරගන්න පාවිච්චි කරන ශ්‍රවණාධාරක උපකරණ. ඇස් පේනව අඩු අය ඇස් කණ්ණාඩි පාවිච්චි කරනව වගේ තමයි
අපි බලමු තමන්ට ගැලපෙන Hearing Aid එකක් තෝරගන්න විදිහ. කොහොමද ඒක කරන්නේ??
1.) කන් වල ඇහීමේ වෙනසක් දැනුනහම මොකද්ද ඉස්සෙලම කරන ඕනි?
Hearing Evaluation Test කරන්න කලින් පැහැදිලිවම කරන්න දේවල් දෙකක් තියේ.
> කනේ කලාදුරු/කුණු එහෙම සුද්ද කරගන්න ඕනි (නෑ බොලව් කොට්න් බඩ් දාල නෙවෙයි ඔය private clinic වල තියේ මැසිමක් ඩ්ර්ර්ර්ර්ර්ර්න්න් ගාල කලාදුරු ඇදලා ගන්න
එහෙම තැනක් හොයගෙන කන් සුද්ද කරගන්න වෙනවා..ඔය ආච්චිල සීයලගේ කලදුරු හිර වෙලා නිසත් ඇහෙනවා අඩු වෙනවලු.. ඕකට ගියහම බෙහෙතක් දෙනවා කනට බින්දුව ගානේ දාන්න (කන ඇතුලේ කලාදුරු පෙගෙන්න). දවස් කීහිපයක් දාන්න ඕනි. පස්සෙ එයලා දෙන දවසට ගියහම අර මැසිම දාල වැඩේ කරනවා)
> සෙම හෙම්බිරිස්සාව එහෙම තියේ නං අනිවා හොද වෙනකන් ඉන්න වෙනවා. (මොකද සෙම වැඩි නං අනිවා කොහොමත් යම් ප්‍රමාණයක් ඇසීම අඩුයි.එතකොට report එක අවුල් යනවා. නිරවද්‍යතාවයෙන් අඩු වෙනවා.)
2.) ඇසීම අඩු වීමට බලපාන හේතු.
> වයසට යාම නිසා අඩු වෙන්න හැකි..
> කනට තදින් පහරක් වැදුනොත් අඩු වෙන්න හැකි.. ( කනේ පාරක් වැදිලා, එක්කෝ හදිසි අනතුරක් නිසා )
> මොනා හරි ගන්න බෙහෙතක අතුරු ප්‍රතිපලයක් විදිහට ඇසීම අඩු වෙන්න හැකි.(ඉස්සර කාලේ මැලේරියාවට දීපු සමහර බෙහෙත් වලට පසුකාලීනව කන් ඇසීම අඩු වුනාලු)
> උපතින්ම හෝ පසුකාලීනව ඇති වන ස්නායු ආබාධ/දුර්වලතා නිසා..
> යතුරු වගේ දේවල් කනට දාල හාරන්න ගිහින් Ear-Drum එකට හානි වීම නිසා..
3.) Hearing Aid වර්ග මොනවද ?
4.) කොහොමද Hearing Aid තෝර ගන්නේ
- Vision Care
- Medcon
- Wickramarachchi (කුජීතයි)
- D.S. Jayasinghe (මෙලෝම රහක් නෑ)
> Hearing Aid එක පිටට පේන එක ප්‍රස්නයක්ද ?
> මිල කීයක් දරන්න හැකිද ? ( එක hearing aid එකක මිල 20,000 විතර ඉදලා ලක්ශ 3 වගේ වෙනකන් මිල පරාස තියේ )
> hearing aid එකේ volume button එකෙන් volume අඩු වැඩි කරලා බලන්න.අඩු වැඩි කරලා තමන්ට පහසු මට්ටමට හදා ගන්න. ඇහුවම [FONT="]audiologist කියා දෙයි ඒක.[/FONT]
> ලග කෙන එක්ක කතා කරහම කියන ඒවා පැහැදිලද ? ගෑනු පිරිමි දෙකම ? එයාල හිමින් කතා කරහම කොහොමද බලන්න.. [FONT="]audiologist එක්කත් කතා කරල බලන්න..(මොනා හරි කතා කරන්න බොරුවට
මොකද අලුත් අය එක්ක කතා කරන එක තමා testing වලට හොද. හැමදාම කතා කරන අයගෙ වචන/voice අපිට හොදට හුරු නිසා testing වලට හොද මදි ) [/FONT]වැදගත්ම දේ තමන්ට ඇහෙන සද්ද/වචන තේරෙනවද comfortable ද කියන එක..
> පොඩ්ඩක් කාමරෙන් එලියට ගිහින් බලන්න ඇවිදලා එහෙම. කොහොමද ඇහෙන සද්ද කියලා. ඉට පස්සේ ජනේලයක් වගේ ඇරලා බලන්න පාරවල් වල සද්ද එහෙම කොහොමද කියලා (සාමන්‍යයෙන් ඕනිම ඇස් කණ්ණාඩි කඩයක් නිස්කලන්කයි, නිශ්ශබ්ද්ධයි, පිට සද්ද ඇතුලට එන් නැති වෙන්න seal වෙලා තියෙන්නේ)
> phone call answer කරලා බලන්න, music එකක් අහල බලන්න. (ඕනිනම් කරන්න ඉතින්)
[FONT="]> මොන රටේ හදන එකක්ද ? [/FONT][FONT="]
[/FONT][FONT="]> Hearing aid model එක? Brand එක?[/FONT]
[FONT="]> Channels කීයක් තියේද? (channel ගාන වැඩි වෙනකොට ඇහෙන sounds quality වැඩි)[/FONT]
[FONT="]> Mic කීයක් තියේද ? (mic ගාන වැඩි වෙනකොටත් ඇහෙන sounds quality වැඩි) [/FONT]
[FONT="]> Warranty කොහොමද ? [/FONT]
[FONT="]> Warranty එක ඉවර උනයින් පස්සේ service කරන්න ඕනි මාස කීයෙන් කීයටද?[/FONT]
[FONT="]> Service Charges කොහොම වෙයිද (MedCon එකේ නං එකකට 2500LKR)? etc.[/FONT]
> තියන option ගැන අහගන්න (soundflow - සද්දේ වැඩි තැනකට ගියහම auto volume අඩු වෙනවා/ duo phone - කෝල් එකක් එනකොට කන් දෙකෙන්ම ඇහෙනවා. etc.)
Hearing Aid (ශ්‍රවණාධාරක උපකරණ) ගැන සහ Hearing Aid මුදලාලිලා..
මේ කියන්න යන්නේ වැඩිය කවුරුත් විස්තරයක් නොදන්න Hearing Aid ගැන

(මුලින්ම කියන්න ඕනි මං මේව කියන්නේ මගෙ අත්දැකීම් වලින්.
මන් Audiologist කෙනෙක් වත්, Hearing Aid කඩ කාරයෙක් වත් නෙවෙයි..
)හුගක් අය දන්නෙත් නෑ Hearing Aid කීවම..
Hearing Aid කියන්නෙ කන් ඇසීම අඩු අය ඇසීම වැඩි කරගන්න පාවිච්චි කරන ශ්‍රවණාධාරක උපකරණ. ඇස් පේනව අඩු අය ඇස් කණ්ණාඩි පාවිච්චි කරනව වගේ තමයි

අපි බලමු තමන්ට ගැලපෙන Hearing Aid එකක් තෝරගන්න විදිහ. කොහොමද ඒක කරන්නේ??
පේනිම නං කණ්ණාඩි දැම්මම එල කිරි වගේ පේනවා
ඇසීම කියන එක නැති හරි අඩු හරි උනොත් සොරිම තමයි ! මොන Hearing Aid දැම්මත් normal අපිට ඇහෙන natural ලස්සන සද්ද තරන් 100% quality එකෙන් සද්ද අහන්න බෑ.
70%-80% විතර quality තමා. තමා එහෙම 100% quality දෙන්න තරං technology නෑ.. ඇහෙන්න ටිකක් අර අපිට speakers වලින් ඇහෙනව වගේ සද්ද තමයි..
ඒක නිසා මොකෙක්ගෙ උනත් කනට ගහන්න එපා !
ඔය හුගක් ගුරුවරු ලමයින්ට ගහන්නෙ කනට.එතුමන්ලා දන් නෑ එහෙම ගහපු ගමන් හරියට තිතට ශොට් එක වැදුනොත් කන් අඩි පුපුරල යනවා ඒ කීවේ කන ඇතුලේ Ear-Drum එක පැලෙනවා. ගොඩ යෑමක් නෑ ඒ ලමයගේ ජිවිතේ අදුරේ..
ඕක නිකන් අර අපි බං බොන්න set උනහම බොන්න කලින් එකෙක් වැලමිටෙන් බෝතලේ යටි අඩියට ගහලා බෝතලේ කඩන්නේ?
අන්න ඒ සීන් එකමයි.. කෙල්ලොන්ටත් කියන්නේ උන්ට අකමැති උනාට කමක් නෑ කොල්ලොන්ගෙ කනට ගහන්න එපා
ඒක මහ පව් වැඩක්.

ඉස් ඉස් සෙල්ලාම බලන්න ඕනි සෙම වැඩි වෙලාද කියලා. ඔය හෙම්බිරිස්සාව වගේ ලෙඩ හැදුනම කන් ඇසීම අඩු වීම සාමාන්‍යයි. එහෙම නං හෙම්බිරිස්සාව හොද උනහම සේරම ඇරිල යාවි. කලබල නොවී ඉන්න ! එහෙම නැත්තන් බෝම්බයක් පිපිරෙනවා ඇහුණ , එක්කෝ කෙල්ලෙක්ගෙන් කනෙ පාරක් කාපු අලුත වගේ නං පොඩ්ඩක් ඇහෙනව අඩුයි වගේ තමා 
උඩ හේතු එකක් වත් නෙවෙයි නං, ඇසිම අඩුයි වගේ නම් ENT ඩොකෙක්ව channel කරලා පොඩ්ඩක් කන පෙන්නල සීන් එක කියන්න. කුරුණෑගල නම් W.M.C. Narampanawa ඩොකා හොදයි. එහෙම නැත්තන් Lanka Hospitals වගේ පිලිගත් ප්‍රසිද්ධ Hospitals එකක “හොද” ENT ඩොකෙක් උනත් හොදයි.(වැඩි හොදට ඩොකාල දෙන්නෙකුට වගෙ පෙන්නුවත් අවුලක් නෑ) ඉතින් ඩොකා බලලා කියාවි මොකක්ද කරන්න පුලුවන් කියලා. සමහරවිට බෙහෙතුත් දෙයි..සමහරවිට ඩොකා කියාවි තැනක් දීලා එතන්ට ගිහින් Hearing Evaluation Test එකක් කරලා Hearing Evaluation Report එකක් අරන් එන්න කියලා. (ඩොකා ඉතින් එයා දන්න තැනකට තමයි යවන්නේ පාඩුවේ ගිහින් එන්න ඉතින්. එහෙමනේ system එක
)
Hearing Evaluation Test එකක් කියන්නේ අර headphone එකක් වගේ එකක් දාල එක කනකට එක වාරේ ගානේ එක එක frequencies වලින් එක එක ටන් ටින් ටුන් ගාල සද්ද දීලා සද්ද ඇහුනොත් බොත්තමක් ඔබන්න කියලා අතට පොඩි gadget එකක් දෙනවා. මේක computer එකක් හරහා තමයි වෙන්නේ. කන් දෙකටම මේක කරනවා. ඊට පස්සේ වැඩේ ඉවර වෙලා හම්බෙන Report එක තමයි Hearing Evaluation Report එක. ඒ කීවේ මෙන්න මේ වගෙ ප්‍රස්ථාරයක් තියන report එකක්..
Hearing Evaluation Report එක හුගක් ඇස් කණ්නාඩි කඩ වලින් කරගන්න හැකි. සමන්යයෙන් සුපියල් 1000ක් වගේ තමයි මේ කාලේ ගාන. විනඩි 20-30ක් යාවී වැඩේට.. Vision Care / Medcon / Wickramarachchi තමයි මේ වෙද්දි නම ගිය තැන්..

උඩ හේතු එකක් වත් නෙවෙයි නං, ඇසිම අඩුයි වගේ නම් ENT ඩොකෙක්ව channel කරලා පොඩ්ඩක් කන පෙන්නල සීන් එක කියන්න. කුරුණෑගල නම් W.M.C. Narampanawa ඩොකා හොදයි. එහෙම නැත්තන් Lanka Hospitals වගේ පිලිගත් ප්‍රසිද්ධ Hospitals එකක “හොද” ENT ඩොකෙක් උනත් හොදයි.(වැඩි හොදට ඩොකාල දෙන්නෙකුට වගෙ පෙන්නුවත් අවුලක් නෑ) ඉතින් ඩොකා බලලා කියාවි මොකක්ද කරන්න පුලුවන් කියලා. සමහරවිට බෙහෙතුත් දෙයි..සමහරවිට ඩොකා කියාවි තැනක් දීලා එතන්ට ගිහින් Hearing Evaluation Test එකක් කරලා Hearing Evaluation Report එකක් අරන් එන්න කියලා. (ඩොකා ඉතින් එයා දන්න තැනකට තමයි යවන්නේ පාඩුවේ ගිහින් එන්න ඉතින්. එහෙමනේ system එක
)Hearing Evaluation Test එකක් කියන්නේ අර headphone එකක් වගේ එකක් දාල එක කනකට එක වාරේ ගානේ එක එක frequencies වලින් එක එක ටන් ටින් ටුන් ගාල සද්ද දීලා සද්ද ඇහුනොත් බොත්තමක් ඔබන්න කියලා අතට පොඩි gadget එකක් දෙනවා. මේක computer එකක් හරහා තමයි වෙන්නේ. කන් දෙකටම මේක කරනවා. ඊට පස්සේ වැඩේ ඉවර වෙලා හම්බෙන Report එක තමයි Hearing Evaluation Report එක. ඒ කීවේ මෙන්න මේ වගෙ ප්‍රස්ථාරයක් තියන report එකක්..
Hearing Evaluation Report එක හුගක් ඇස් කණ්නාඩි කඩ වලින් කරගන්න හැකි. සමන්යයෙන් සුපියල් 1000ක් වගේ තමයි මේ කාලේ ගාන. විනඩි 20-30ක් යාවී වැඩේට.. Vision Care / Medcon / Wickramarachchi තමයි මේ වෙද්දි නම ගිය තැන්..
Hearing Evaluation Test කරන්න කලින් පැහැදිලිවම කරන්න දේවල් දෙකක් තියේ.
> කනේ කලාදුරු/කුණු එහෙම සුද්ද කරගන්න ඕනි (නෑ බොලව් කොට්න් බඩ් දාල නෙවෙයි ඔය private clinic වල තියේ මැසිමක් ඩ්ර්ර්ර්ර්ර්ර්න්න් ගාල කලාදුරු ඇදලා ගන්න
එහෙම තැනක් හොයගෙන කන් සුද්ද කරගන්න වෙනවා..ඔය ආච්චිල සීයලගේ කලදුරු හිර වෙලා නිසත් ඇහෙනවා අඩු වෙනවලු.. ඕකට ගියහම බෙහෙතක් දෙනවා කනට බින්දුව ගානේ දාන්න (කන ඇතුලේ කලාදුරු පෙගෙන්න). දවස් කීහිපයක් දාන්න ඕනි. පස්සෙ එයලා දෙන දවසට ගියහම අර මැසිම දාල වැඩේ කරනවා)> සෙම හෙම්බිරිස්සාව එහෙම තියේ නං අනිවා හොද වෙනකන් ඉන්න වෙනවා. (මොකද සෙම වැඩි නං අනිවා කොහොමත් යම් ප්‍රමාණයක් ඇසීම අඩුයි.එතකොට report එක අවුල් යනවා. නිරවද්‍යතාවයෙන් අඩු වෙනවා.)
ඉතින් ඕක කියවලා තමයි කෙනෙක්ගේ කනක ඇසීමේ අඩුවක් තියනවද නැද්ද තියනවනම් කොච්චරක්ද මොන විදිහෙ අඩුවක්ද කියලා තෙරුම් ගන්නේ. ඉතින් ඕක ENT ඩොකා බලල කියාවී මොකද්ද සීන් එක, මොනාද කරන්න පුලුවන් කියලා..බෙහෙත් තියේ නං ලියලා දේවී.. හුගක් වෙලාවට ඇසීම කියන එක බෙහෙත් වලින් හොද කරන්න බෑ. ඩොකා තුන්ඩුවක ලියල දෙයි මොන වගේ Hearing Aid එකක් ද Analog Hearing Aid ද Digital Hearing Aid ද recommend කරන්නෙ කියන එක. සමහරවිට කියයි Hearing Aid ගන්න තැනකුත්.. එකත් අහන් Thank You කියලා එන්නයි තියෙන්නේ.
වැදගත්ම දේ එතනින් එද්දි අනිවා උබ දැනගෙන එන්න ඕනි මොකක් නිසාද මේ ඇහීමේ අඩුවීම උනේ කියලා. අන්න ඒක ඩොකාගෙන් අහල පැහැදිලිව දැනගන්න ඕනි..
වැදගත්ම දේ එතනින් එද්දි අනිවා උබ දැනගෙන එන්න ඕනි මොකක් නිසාද මේ ඇහීමේ අඩුවීම උනේ කියලා. අන්න ඒක ඩොකාගෙන් අහල පැහැදිලිව දැනගන්න ඕනි..
2.) ඇසීම අඩු වීමට බලපාන හේතු.
> වයසට යාම නිසා අඩු වෙන්න හැකි..
> කනට තදින් පහරක් වැදුනොත් අඩු වෙන්න හැකි.. ( කනේ පාරක් වැදිලා, එක්කෝ හදිසි අනතුරක් නිසා )
> මොනා හරි ගන්න බෙහෙතක අතුරු ප්‍රතිපලයක් විදිහට ඇසීම අඩු වෙන්න හැකි.(ඉස්සර කාලේ මැලේරියාවට දීපු සමහර බෙහෙත් වලට පසුකාලීනව කන් ඇසීම අඩු වුනාලු)
> උපතින්ම හෝ පසුකාලීනව ඇති වන ස්නායු ආබාධ/දුර්වලතා නිසා..
> යතුරු වගේ දේවල් කනට දාල හාරන්න ගිහින් Ear-Drum එකට හානි වීම නිසා..
3.) Hearing Aid වර්ග මොනවද ?
Hearing Aid ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි, Analog Hearing Aid සහ Digital Hearing Aid
ENT ඩොකත් කියාවි analog ද digital ද ගන්න ඕනි කියලා Analog Hearing Aid වල මිල අඩුයි. ඒ උනාට ඒවයේ option අඩුයි(# of channels/ # of mics/ duo phone etc). ඇහෙන සද්ද පැහැදිලි මදි Digital Hearing Aid එක්ක බලද්දි. එ නිසාම දැන් කාලෙ බොහෝ දෙනෙක් පාවිච්චි කරන්නේ digital. Digital වල ගොඩක් option තියේ. එත් එහෙමයි කියල මහ ලොකු වෙනසකුත් නෑ මිල නං. digital ඒවයේ background noise අඩු කරන්න, එතකොට mode පාවිච්චි කරන්න (එක එක mode තියේ, train එකේ යද්දි, library එකකදි, lectures වලදි, ගෙදර ඉද්දි, phone call ගද්දි etc. button එකක් ඔබල mode මාරු කරගන්නයි තියෙන්නේ ). ප්‍රධානම දේ තමයි ඇහෙන සද්දේ පැහැදිලිකම. අනිත් දේ තමයි මෙක programmable. (analog වල programmable එවා digital තරන් flexible නෑ) programmable කියන්නේ මේක computer සහ software එකක් හරහා තමන්ට අවශ්‍ය විදියට program කර ගන්න හැකි වීම (අර mode එහෙම configure කරන්නේ මේ හරහා). ඒක තමන්ට කරගන්න බෑ Audiologist තමා කරන්නේ
ඔය වගේ වාසිත් එක්ක බලද්දි Digital Hearing Aid එකකට යන එක මිලෙන් වැඩි උනාට හොදයි වගේම වාසියි.
මේ තියෙන්නේ ජාති ජාති Digital Hearing Aid.
i

හුගක් අය දැකල තියෙන්නේ BTE Hearing Aid තමා. එත් තව උඩ තියනවා වගේ RIC, ITE, ITC, CIC, IIC ජාති ගොඩක් තියේ, වෙනස ඉතින් පොඩි වෙන්න වෙන්න පිටට පේනවා අඩුයි..මේ හැම එකක්ම හැම කෙනෙක්ටම හරි යන්නේ නෑ, තමන්ට තියන ඇහීමේ අඩුවෙ ප්‍රමාණය නැත්නම් hearing loss එක අනුව මෙතනින් සුදුසු මොකද්ද කියන එක තීරණය වෙනවා. ඇහීමේ අඩුවෙ ප්‍රමාණය නැත්නම් hearing loss එක ගොඩක් වැඩි නම් පොඩි Hearing Aid වලට යන්න අමරුයි. මොකද Hearing Aid එක පොඩි වෙනකොට ඒකේ powerful ගතිය අඩු වෙනවා. ගොඩක් වෙලාවට powerful Hearing Aid එක වෙන්නේ BTE Hearing Aid එක. ඒක නිසා හුගක් ලොකු hearing loss එකක් cover කරන්න හැකි. BTE Hearing Aid එකේ එකම අවුල ඉතින් පිටට පේන එක විතරයි. (කෙල්ලෙක් වගෙ නං අවුලක් නෑ කොණ්ඩෙට වැහෙනව නේ. ඒත් කොල්ලෙක්ට පොඩ්ඩක් අවුල් යන්න ඉඩ තියේ පිටට පේන නිසා ඒක උගෙ පෞරුශත්වයටත් ආත්මවිශ්වාසයටත් බලපාන්න හැකි ) ඉතින් ගැලපෙන Hearing Aid එකක් හොයගන්න එක කල්පනා කරල බලන්න ඕනි. මේකට audiologist උදව් කරාවී එහෙම උදව් ගන්න නම් audiologist ට අවන්ක වෙලා ලැජ්ජ බය නැතිව කතා කරන්න වෙනවා. Hearing Aid ප්‍රමාණයෙන් පොඩි වෙන්න පොඩි වෙන්න මිලත් වැඩි වෙනවා. මොකද ඇතුලෙ කොටස් කුඩා සහ සියුම් වන නිසා.
කවුද මේ Audiologist කියන්නේ ??? ඇස් කණ්ණාඩි කඩේ කන් ගැන දන්න කෙනා. එයා තමයි අපිට එයාල ලග තියන Hearing Aids වලින් අපිට හරියන එක තෝරල දෙන්න උදව් කරන්නේ. හුගක් වෙලාවට Vision Care / Medcon ලගෙ නං ඉන්නේ රාගම මෙඩිකල් ෆැකල්ටියෙන් degree ගහලා graduate උන කට්ටිය. එහෙ Hearing Evaluation Test කරන්නෙත් එයාලම තමයි. Wickramarachchi එකේ නං එයාලම train කරවල ගන්න කට්ටියකුත් ඉන්නවා. පුද්ගලිකව මම නං එයාලට කැමති නෑ Ragama Medical Faculty එකෙන් graduate උනු Audiologistලා බොහෝ දෙනෙක් ලග දැනුම වැඩි, ප්‍රශ්නයක් ආවහම විසදුම් ගොඩක් තියේ, ඇහෙන් නැති මනුස්සයෙක් ගෙ ප්‍රස්න හොදට තෙරුම් ගන්න දන්නවා.
ඒ වගෙම Audiologist කියන job එක ලෝකේ අමාරුම job වලින් එකක්. එයා දන් නෑ එයා ලග ඉන්න patient ට hearing aid දැම්මම ඇහෙන්නෙ කොහොමද? (ඒ කිවේ ඇහෙන විදිය බොදයිද, sharp වැඩිද, හෝ ගනවද, background noise වැඩිද etc ) Audiologist ට ඒක දැනගන්න විදියක් නෑ. Patient ගෙන් අහලා තම එයත් දැනගන්නේ. ඔතනදි අවුල Patient ට සමහර වෙලාවට කියාගන්න තේරෙන් නෑ ඇහෙන තත්වෙ කොහොමද කියලා කියාගන්න. (ආච්චි කෙනෙක්ට තෙරෙන්නේ නැහැනේ කටහඩ sharp වැඩි කියන්න etc.
) පොඩි උදාහරණයකට හිතහන්කො උපන් දා ඉදන් කන් ඇසීම අඩු කෙනෙක් hearing aids දැම්මට පස්සෙ අලුතෙන් ඇහෙන්න ගත්තට උට තෙරෙන් නැහැනේ, තේරුමක් නැහැනේ සාමන්‍ය නිරෝගී මනුස්සයෙක්ට ඇහෙන විදිහ ගැන. උට ඇහිල නැහැනේ කවදාවත් හොදට
ඉතින් Audiologist ඔය job එක කරන්නේ ගොඩක් ඉවසීමෙන්. ඉතින් අපිත් ඉවසීමෙන් එයාට උදව් වෙලා තමන්ට අවශ්‍ය දේ කරගන්න බලන්න ඕනි.
ENT ඩොකත් කියාවි analog ද digital ද ගන්න ඕනි කියලා Analog Hearing Aid වල මිල අඩුයි. ඒ උනාට ඒවයේ option අඩුයි(# of channels/ # of mics/ duo phone etc). ඇහෙන සද්ද පැහැදිලි මදි Digital Hearing Aid එක්ක බලද්දි. එ නිසාම දැන් කාලෙ බොහෝ දෙනෙක් පාවිච්චි කරන්නේ digital. Digital වල ගොඩක් option තියේ. එත් එහෙමයි කියල මහ ලොකු වෙනසකුත් නෑ මිල නං. digital ඒවයේ background noise අඩු කරන්න, එතකොට mode පාවිච්චි කරන්න (එක එක mode තියේ, train එකේ යද්දි, library එකකදි, lectures වලදි, ගෙදර ඉද්දි, phone call ගද්දි etc. button එකක් ඔබල mode මාරු කරගන්නයි තියෙන්නේ ). ප්‍රධානම දේ තමයි ඇහෙන සද්දේ පැහැදිලිකම. අනිත් දේ තමයි මෙක programmable. (analog වල programmable එවා digital තරන් flexible නෑ) programmable කියන්නේ මේක computer සහ software එකක් හරහා තමන්ට අවශ්‍ය විදියට program කර ගන්න හැකි වීම (අර mode එහෙම configure කරන්නේ මේ හරහා). ඒක තමන්ට කරගන්න බෑ Audiologist තමා කරන්නේ
ඔය වගේ වාසිත් එක්ක බලද්දි Digital Hearing Aid එකකට යන එක මිලෙන් වැඩි උනාට හොදයි වගේම වාසියි.මේ තියෙන්නේ ජාති ජාති Digital Hearing Aid.
i

හුගක් අය දැකල තියෙන්නේ BTE Hearing Aid තමා. එත් තව උඩ තියනවා වගේ RIC, ITE, ITC, CIC, IIC ජාති ගොඩක් තියේ, වෙනස ඉතින් පොඩි වෙන්න වෙන්න පිටට පේනවා අඩුයි..මේ හැම එකක්ම හැම කෙනෙක්ටම හරි යන්නේ නෑ, තමන්ට තියන ඇහීමේ අඩුවෙ ප්‍රමාණය නැත්නම් hearing loss එක අනුව මෙතනින් සුදුසු මොකද්ද කියන එක තීරණය වෙනවා. ඇහීමේ අඩුවෙ ප්‍රමාණය නැත්නම් hearing loss එක ගොඩක් වැඩි නම් පොඩි Hearing Aid වලට යන්න අමරුයි. මොකද Hearing Aid එක පොඩි වෙනකොට ඒකේ powerful ගතිය අඩු වෙනවා. ගොඩක් වෙලාවට powerful Hearing Aid එක වෙන්නේ BTE Hearing Aid එක. ඒක නිසා හුගක් ලොකු hearing loss එකක් cover කරන්න හැකි. BTE Hearing Aid එකේ එකම අවුල ඉතින් පිටට පේන එක විතරයි. (කෙල්ලෙක් වගෙ නං අවුලක් නෑ කොණ්ඩෙට වැහෙනව නේ. ඒත් කොල්ලෙක්ට පොඩ්ඩක් අවුල් යන්න ඉඩ තියේ පිටට පේන නිසා ඒක උගෙ පෞරුශත්වයටත් ආත්මවිශ්වාසයටත් බලපාන්න හැකි ) ඉතින් ගැලපෙන Hearing Aid එකක් හොයගන්න එක කල්පනා කරල බලන්න ඕනි. මේකට audiologist උදව් කරාවී එහෙම උදව් ගන්න නම් audiologist ට අවන්ක වෙලා ලැජ්ජ බය නැතිව කතා කරන්න වෙනවා. Hearing Aid ප්‍රමාණයෙන් පොඩි වෙන්න පොඩි වෙන්න මිලත් වැඩි වෙනවා. මොකද ඇතුලෙ කොටස් කුඩා සහ සියුම් වන නිසා.
කවුද මේ Audiologist කියන්නේ ??? ඇස් කණ්ණාඩි කඩේ කන් ගැන දන්න කෙනා. එයා තමයි අපිට එයාල ලග තියන Hearing Aids වලින් අපිට හරියන එක තෝරල දෙන්න උදව් කරන්නේ. හුගක් වෙලාවට Vision Care / Medcon ලගෙ නං ඉන්නේ රාගම මෙඩිකල් ෆැකල්ටියෙන් degree ගහලා graduate උන කට්ටිය. එහෙ Hearing Evaluation Test කරන්නෙත් එයාලම තමයි. Wickramarachchi එකේ නං එයාලම train කරවල ගන්න කට්ටියකුත් ඉන්නවා. පුද්ගලිකව මම නං එයාලට කැමති නෑ Ragama Medical Faculty එකෙන් graduate උනු Audiologistලා බොහෝ දෙනෙක් ලග දැනුම වැඩි, ප්‍රශ්නයක් ආවහම විසදුම් ගොඩක් තියේ, ඇහෙන් නැති මනුස්සයෙක් ගෙ ප්‍රස්න හොදට තෙරුම් ගන්න දන්නවා.
ඒ වගෙම Audiologist කියන job එක ලෝකේ අමාරුම job වලින් එකක්. එයා දන් නෑ එයා ලග ඉන්න patient ට hearing aid දැම්මම ඇහෙන්නෙ කොහොමද? (ඒ කිවේ ඇහෙන විදිය බොදයිද, sharp වැඩිද, හෝ ගනවද, background noise වැඩිද etc ) Audiologist ට ඒක දැනගන්න විදියක් නෑ. Patient ගෙන් අහලා තම එයත් දැනගන්නේ. ඔතනදි අවුල Patient ට සමහර වෙලාවට කියාගන්න තේරෙන් නෑ ඇහෙන තත්වෙ කොහොමද කියලා කියාගන්න. (ආච්චි කෙනෙක්ට තෙරෙන්නේ නැහැනේ කටහඩ sharp වැඩි කියන්න etc.
) පොඩි උදාහරණයකට හිතහන්කො උපන් දා ඉදන් කන් ඇසීම අඩු කෙනෙක් hearing aids දැම්මට පස්සෙ අලුතෙන් ඇහෙන්න ගත්තට උට තෙරෙන් නැහැනේ, තේරුමක් නැහැනේ සාමන්‍ය නිරෝගී මනුස්සයෙක්ට ඇහෙන විදිහ ගැන. උට ඇහිල නැහැනේ කවදාවත් හොදට
ඉතින් Audiologist ඔය job එක කරන්නේ ගොඩක් ඉවසීමෙන්. ඉතින් අපිත් ඉවසීමෙන් එයාට උදව් වෙලා තමන්ට අවශ්‍ය දේ කරගන්න බලන්න ඕනි.4.) කොහොමද Hearing Aid තෝර ගන්නේ
හරි දැන් දැනටමත් Hearing Evaluation Report එකක් තියේ නෙ. සතියකින් දෙකකින් තව වෙන තැනකිනුත් Hearing Evaluation Test එකක් කරලා Hearing Evaluation Report එකක් ගන්න. (Vision Care / Medcon / Wickramarachchi etc. කලින් ගත්තු තැන නෙවේ නං තමයි හොද, මොකද තැන් දෙකකින් report දෙකක් ගන්න එක ඇගට ගුණයි.) සුපියල් 1000යි නේ. Test එක කරලා ඉවර වෙලා test එක කරපු කෙනාටම කලින් report එක දීලා අහන්න මේක කලින් ගත්තු එකක් මෙකෙයි අලුත් එකෙයි වෙනසක් තියේද කියලා. අපිට උනත් report දෙක බැලුවම බැලු බැල්මට තේරෙනවා වෙනසක් තියේද නැද්ද කියලා. වඩා හොදයිනේ Audiologist ටම දෙන එක
(කලින් කරේ වෙන තැනකින් උනාට ගැටලුවක් වෙන් නෑ.
) බොහො දුරට පරණ එකෙයි අලුත් එකෙයි වෙනසක් තියෙන්න විදිහක් නෑ. ඒත් වෙනසක් තියේ නං ආපහු ENT ඩොකාට හම්බෙල උපදෙසක් ගන්න වෙනවා..
දැන් තමයි අමාරුම වැඩේ. මේකට ලොකු ඉවසීමක් ඕනි. Hearing Aid කියන ඒවා supermarket වලින් බඩු ගන්නවා වගේ “ගියා ගත්තා ආවා” ක්‍රමේ හරි යන්නේ නෑ. එහෙම උනහම තමයි ඔය සමහරුන්ට බර ගානක් වියදම් කරලා Hearing Aid දාලත් ඇහෙන් නැත්තේ. මේක හොදට හොයල බලල කරන්න ඕනි වැඩක් ටිකක් මහන්සි වෙන්න වෙනවා (කරුමෙ තමා ඒත් කොහොමහරි ගෙවන මිලත් එක්ක හොදටම ඇහෙන එක තොරගන්න ටිකක් මහන්සි වෙන්න එපැයි)
දැනට ලංකාවේ Hearing Aids විකුණන ප්‍රසිද්ධ ආයතන මේවයි.
(කලින් කරේ වෙන තැනකින් උනාට ගැටලුවක් වෙන් නෑ.
) බොහො දුරට පරණ එකෙයි අලුත් එකෙයි වෙනසක් තියෙන්න විදිහක් නෑ. ඒත් වෙනසක් තියේ නං ආපහු ENT ඩොකාට හම්බෙල උපදෙසක් ගන්න වෙනවා..දැන් තමයි අමාරුම වැඩේ. මේකට ලොකු ඉවසීමක් ඕනි. Hearing Aid කියන ඒවා supermarket වලින් බඩු ගන්නවා වගේ “ගියා ගත්තා ආවා” ක්‍රමේ හරි යන්නේ නෑ. එහෙම උනහම තමයි ඔය සමහරුන්ට බර ගානක් වියදම් කරලා Hearing Aid දාලත් ඇහෙන් නැත්තේ. මේක හොදට හොයල බලල කරන්න ඕනි වැඩක් ටිකක් මහන්සි වෙන්න වෙනවා (කරුමෙ තමා ඒත් කොහොමහරි ගෙවන මිලත් එක්ක හොදටම ඇහෙන එක තොරගන්න ටිකක් මහන්සි වෙන්න එපැයි)
- Vision Care
- Medcon
- Wickramarachchi (කුජීතයි)
- D.S. Jayasinghe (මෙලෝම රහක් නෑ)
ඔන්න එහෙනම් මෙහෙමයි. අර Hearing evaluation report දෙකත් අරන් යන්න උඩ තැන් වලට. ගිහින් හම්බෙන්න audiologist ව. දැන් කියන්න මෙ report වල හැටියට මෙහෙ තියන hearing aids මොනවද විස්තර දැනගන්නයි ආවේ කියලා.. [FONT="]එතකොට එයාල පෙන්නයි උබෙ hearing loss එකට හරියන [/FONT]උඩ තියනවා වගේ RIC, ITE, ITC, CIC, IIC hearing aids ජාති සේරම. දැන් උබට භාරයි වැඩේ. ඔතනින් එකක් තොරගන්න බලපාන කාරණා දෙකයි..
> Hearing Aid එක පිටට පේන එක ප්‍රස්නයක්ද ?
> මිල කීයක් දරන්න හැකිද ? ( එක hearing aid එකක මිල 20,000 විතර ඉදලා ලක්ශ 3 වගේ වෙනකන් මිල පරාස තියේ )
[FONT="]පිටට පේන එක ප්‍රස්නයක් නම් පොඩි එව බලන්න වෙනවා. එවයිනුත් තමන්ට දැරිය හැකි මිලක් වෙන එක තොරගන්න එපැයි. සමහරවිට hearing aids model දෙක තුනක[FONT="]ට[/FONT]ම හිත යන්න හැකි.[/FONT]
[FONT="]දැන් මං කියන්නේ කවුරුත් නොකරන දෙයක්. (හුගක් අය කරන්නේ ඔතන තියන එවයින් එකක් සෙනිකව තෝරගෙන දාගෙන එනවා. ඒ උනාට ඒක වැරදී..ඒ කිවේ අපි උන්ට ඕනි එක අරන් එනවා..ඒ උනාට අපි ගන්න ඕනි අපිට set වෙන එක..)[/FONT]

[FONT="]දැන් audiologist ගෙන් පොඩ්ඩක් කාරුණිකව අහන්න අර හිත ගිය hearing aid [FONT="]models [/FONT][/FONT][FONT="]ව[/FONT][FONT="]ලට උබෙ [/FONT]Hearing evaluation report එකට අනුව program කරලා කනට දාල බලන්න හැකිද කියලා.. මොකද 30,000ක් නැත්තන් ලක්ශ ගානක් දීලා අරන් මෙක ඇහෙන් නැත්තන් ඇති වැඩක් නෑ. මොන මගුලටද සල්ලි ගස් වලින් කඩනව යෑ ! Vision Care / Medcon එකෙ නං මෙක කරල දෙනවා. කිසි අවුලක් නෑ. මේකට වෙල යන නිසා පැය 2ක් 3ක් යාවි. (hearing aids පෙට්ටි වලින් අරන් computer එකට connect කරලා, software එකක් හරහා hearing evaluation report එකේ හැටියට hearing aid එක tune කරලා, තව තියන option වල settings බලලා, තව tube කපලා temporary ear mold එකකුත් හදලා ඔහොම ඔය වැඩ ටිකට ටිකක් වෙලා යනවා..) ඉතින් ඔය කෙරුවාව කරල hearing aid එක දාල බැලුවහම බලන්න මේ ටික..
> hearing aid එකේ volume button එකෙන් volume අඩු වැඩි කරලා බලන්න.අඩු වැඩි කරලා තමන්ට පහසු මට්ටමට හදා ගන්න. ඇහුවම [FONT="]audiologist කියා දෙයි ඒක.[/FONT]
> ලග කෙන එක්ක කතා කරහම කියන ඒවා පැහැදිලද ? ගෑනු පිරිමි දෙකම ? එයාල හිමින් කතා කරහම කොහොමද බලන්න.. [FONT="]audiologist එක්කත් කතා කරල බලන්න..(මොනා හරි කතා කරන්න බොරුවට
මොකද අලුත් අය එක්ක කතා කරන එක තමා testing වලට හොද. හැමදාම කතා කරන අයගෙ වචන/voice අපිට හොදට හුරු නිසා testing වලට හොද මදි ) [/FONT]වැදගත්ම දේ තමන්ට ඇහෙන සද්ද/වචන තේරෙනවද comfortable ද කියන එක..> පොඩ්ඩක් කාමරෙන් එලියට ගිහින් බලන්න ඇවිදලා එහෙම. කොහොමද ඇහෙන සද්ද කියලා. ඉට පස්සේ ජනේලයක් වගේ ඇරලා බලන්න පාරවල් වල සද්ද එහෙම කොහොමද කියලා (සාමන්‍යයෙන් ඕනිම ඇස් කණ්ණාඩි කඩයක් නිස්කලන්කයි, නිශ්ශබ්ද්ධයි, පිට සද්ද ඇතුලට එන් නැති වෙන්න seal වෙලා තියෙන්නේ)
> phone call answer කරලා බලන්න, music එකක් අහල බලන්න. (ඕනිනම් කරන්න ඉතින්)
[FONT="]ඔය ගමන් කතා කරන්න දේකුත් එපැයි.
දැනගන්න දාල තියන hearing aid එක [/FONT]
දැනගන්න දාල තියන hearing aid එක [/FONT]
[FONT="]> මොන රටේ හදන එකක්ද ? [/FONT][FONT="]
[/FONT][FONT="]> Hearing aid model එක? Brand එක?[/FONT]
[FONT="]> Channels කීයක් තියේද? (channel ගාන වැඩි වෙනකොට ඇහෙන sounds quality වැඩි)[/FONT]
[FONT="]> Mic කීයක් තියේද ? (mic ගාන වැඩි වෙනකොටත් ඇහෙන sounds quality වැඩි) [/FONT]
[FONT="]> Warranty කොහොමද ? [/FONT]
[FONT="]> Warranty එක ඉවර උනයින් පස්සේ service කරන්න ඕනි මාස කීයෙන් කීයටද?[/FONT]
[FONT="]> Service Charges කොහොම වෙයිද (MedCon එකේ නං එකකට 2500LKR)? etc.[/FONT]
> තියන option ගැන අහගන්න (soundflow - සද්දේ වැඩි තැනකට ගියහම auto volume අඩු වෙනවා/ duo phone - කෝල් එකක් එනකොට කන් දෙකෙන්ම ඇහෙනවා. etc.)
ඉතින් ඔහොම කරන් යද්දි [FONT="]audiologist hearing aid එක තව tune කර කර උදව් කරයි. මොකද hearing aid එකක software එකෙනුත් volume අඩු වැඩි කරන්න එක එක settings හදන්න හැකි. ඒව කරහම තවත් ඇහෙන සද්දෙ quality එක/ clear ගතිය / ලස්සන ගතිය වැඩි වෙනවා..මේකට ඉතින් වෙලා යනවා. ඉවසීමෙන් කරන වැඩක්.. [/FONT]
[FONT="]ඔන්න ඔහොම තමන්ට හිතට අල්ලල ගියපු hearing aids එක එක දාල බලලා පොඩි අදහසක් ගන්න. සමහරවිට චුටි hearing aids වලට වඩා ලොකු ඒ කීවේ BTE hearing aids වල sound වල comfortable/clear/quality ගතිය වැඩි වෙන්න හැකි. hearing aid දැම්මම පිටට පෙනුනත් නැතත් වෙන්න ඕනි ප්‍රධානම දේ ඇහෙන sound වල comfortable/clear/quality එක තමයි. ඉතින් බලපු hearing aids වල අහගත්ත විස්තර ටික කොහෙ හරි ලියාගන්න. මේ විදියට Vision Care / Medcon / Wickramarachchi / DS Jayasinghe තැන් වලට ගිහින් hearing evaluation report එක පෙන්නල තමන්ට හොදයි කියල හිතුන hearing aid models දාලා test කරල බලලා experience එකක් ගන්න. (Vision Care / Medcon විතරක් ගියහම් ඇති. හේතුව පහලට ආවම කියන්නම්
) මතක් කරලා තමන්ට උදව් කරපු audiologist ගෙ phone number එකත් ඉල්ල ගන්න. පසුවට විස්තර ගන්න කතා කරන්න උනොත් වැදගත් වෙයි.[/FONT]
[FONT="]දැන් ඉතින් අන්තිමට හොදට හිතල බලලා තමන්ට හොදම comfortable/clear/quality ගතිය වැඩි sound ඇහුන සහ තමන්ට අතෙ ඇති මිලට හරියන hearing aid model එක තෝරගන්න.. අනිවා වැඩේ ගොඩ.. [/FONT]
[FONT="]සැ.යු.[/FONT][FONT="]ඔන්න ඔහොම තමන්ට හිතට අල්ලල ගියපු hearing aids එක එක දාල බලලා පොඩි අදහසක් ගන්න. සමහරවිට චුටි hearing aids වලට වඩා ලොකු ඒ කීවේ BTE hearing aids වල sound වල comfortable/clear/quality ගතිය වැඩි වෙන්න හැකි. hearing aid දැම්මම පිටට පෙනුනත් නැතත් වෙන්න ඕනි ප්‍රධානම දේ ඇහෙන sound වල comfortable/clear/quality එක තමයි. ඉතින් බලපු hearing aids වල අහගත්ත විස්තර ටික කොහෙ හරි ලියාගන්න. මේ විදියට Vision Care / Medcon / Wickramarachchi / DS Jayasinghe තැන් වලට ගිහින් hearing evaluation report එක පෙන්නල තමන්ට හොදයි කියල හිතුන hearing aid models දාලා test කරල බලලා experience එකක් ගන්න. (Vision Care / Medcon විතරක් ගියහම් ඇති. හේතුව පහලට ආවම කියන්නම්
) මතක් කරලා තමන්ට උදව් කරපු audiologist ගෙ phone number එකත් ඉල්ල ගන්න. පසුවට විස්තර ගන්න කතා කරන්න උනොත් වැදගත් වෙයි.[/FONT][FONT="]දැන් ඉතින් අන්තිමට හොදට හිතල බලලා තමන්ට හොදම comfortable/clear/quality ගතිය වැඩි sound ඇහුන සහ තමන්ට අතෙ ඇති මිලට හරියන hearing aid model එක තෝරගන්න.. අනිවා වැඩේ ගොඩ.. [/FONT]
[FONT="]Wickramarachchi / DS Jayasinghe අය නං මෙහෙම hearing aid ගන්න කලින් customer ට experience එකක් දෙන්න කැමති නෑ..(මං කීවේ hearing aid එක නිකන් කනට දාල බලන එක නෙවෙයි. තමන්ගෙ [/FONT]Hearing evaluation report එකත් එක්ක tune කරලා කනට දාල බලන්න දෙන එක. ඒක ටිකක් වෙලා යන වැඩක් නිසා මුන් කැමති නෑ..[FONT="]) DS Jayasinghe උන් කියනවා සල්ලි දීල ගන්නකොට තමයිලු එහෙම [/FONT]Hearing Evaluation Report එකට [FONT="]tune කරලා hearing aid දාල බලන්න දෙන්නේ. තියල ඉදගනින් කියලා මං ආව එන්න
අච්චර සලියක් දෙන්න හිතට විස්වාසයක් තියෙන්න එපැයි මේක වැඩක් වෙයිද කියලා
අනික මේ ගන්න යන බඩුව වෙනස් දෙයක් නේ mobile phone/ Vehicle වගේ common දෙයක් නෙවෙයි කියලා එයාල තේරුම් ගන්න ඕනි.. Wickramarachchi එකෙ ඉන්න සූකිරි කෑලි හම්මෝ අස්ප ගන් එයාලගේ! හිතන් ඉන්නේ මුලු දිවයිනටම සාම විනිසුරුවරියෝ කියලා. ඉතින් අපිට පාන් ද
මාර ගෑස් දාන්නේ. අඩුම ගානේ tune නොකර Hearing aid එක නිකන් දාල බලන්න වත් උන් දෙන් නෑ සල්ලි ගෙවනකන්. මේකප් දාපු සූකිරි කොටට ගහපු කොන්ඩේ straight කරපු කෑලි හිටියට hearing aid එකක් ගන්න එන patient කෙනෙක්ගෙ අවශ්‍යතාව තේරුම් ගන්න හිතක් මොලයක් උන්ට නෑ. ඔය දේවල් එක්ක මං නං කියටවත් Wickramarachchi / DS Jayasinghe “බිස්නස් කාරයෝ” recommend කරන් නෑ hearing aid ගන්න ඕනි කෙනෙක්ට..
[/FONT]

Attachments
Last edited: