Free Forex Signals Daily

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
ෆයිනැන්ශල් සෙක්ටර් එකේ උන් නම් ගොඩක්ම ස්විස් හරි ෆ්‍රාන්ස් හරි යයි. ඒත් ෆ්‍රාන්සුත් ශුවර් නැ. උනුත් අයින් වෙන පොටක ඉන්නේ.. ටෙක් සයිඩ් එකේ නම් ජර්මනි තමා ඔක්කොම ගොඩ ගැහෙන්නේ.. කටාර් උන් එහෙම අනාතයි. උන් තමා ලොකුවට ලන්ඩන් වල ඉන්වෙස්ට් කරේ බිල්ඩින්වලට. දැන් උක දෙන්න වෙයි.. මිනිස්සුන්ට එපා වෙලා ඉන්නේ. එක්ස්චේන්ජ් වල පොලිමලු සල්ලි මාරු කරන්න. ගොඩක් උන් හිතන්නේ නගියි කියලා. ඒත් සමහරු තියන එවා යුරො වලට දානවලු. ෆ්‍රන්ස්වලට ගොඩක් උන් සල්ලි අරන් ආව. මෙහේ බැන්ක්වල දානවා.

UK walata *ikilama yai wage ehenam. Ane manda bn.
Illan puke tin kiri gaganne mun. Hondata thiyana economies. :baffled::nerd:
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
UK walata *ikilama yai wage ehenam. Ane manda bn.
Illan puke tin kiri gaganne mun. Hondata thiyana economies. :baffled::nerd:
තව අවුරුදු 10ක්වත් යයි ගොඩ එන්න. හැබැයි එහෙම ආවම නම් ආයේ 1800 ගනන් වල තිබ්බ ගැම්මට එනවා. මුන් දැන්ම අයින් උනේ ගොඩ දාගන්න ලෙසි නිසා. කොහොමත් ඉකොනොමි එක අවුල් කාලනේ.. ඉකොනොමි එකට වඩා මයිග්‍රේශන් සයිඩ් එකේ සැහෙන වෙනස්කම් කරන්න යන්නේ.. කොටින්ම ෆ්‍රාන්ස් එකෙකුටවත් ලෙසියෙන් යුකේ යන්න බැරි වෙයි ඉස්සරහට.
 
thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
තව අවුරුදු 10ක්වත් යයි ගොඩ එන්න. හැබැයි එහෙම ආවම නම් ආයේ 1800 ගනන් වල තිබ්බ ගැම්මට එනවා. මුන් දැන්ම අයින් උනේ ගොඩ දාගන්න ලෙසි නිසා. කොහොමත් ඉකොනොමි එක අවුල් කාලනේ.. ඉකොනොමි එකට වඩා මයිග්‍රේශන් සයිඩ් එකේ සැහෙන වෙනස්කම් කරන්න යන්නේ.. කොටින්ම ෆ්‍රාන්ස් එකෙකුටවත් ලෙසියෙන් යුකේ යන්න බැරි වෙයි ඉස්සරහට.

Danuth ithin bn Student giya unwa ewanawane. Immigrant & refugee scene eka hinda wenna athi math hithanne. Balamu mokada wenne kiyala.
Sweden borders wahana scene ekak mama dakka. Untath muslim unwa epa wela.
Poland wahalane Brussels scene eken passe. France wala thathwe moko dan?
 
Last edited:

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
Poor them.
Eth apu unta awlak nalu neda?
සීසන් පාස් වලට ආපු උන්ට බබා තමා.. දිගටම ඇවිත් නතර උන උන්ට අවුලක් නැ. හැබැයි දැන් PR තමා උපරිම සිටිසන් නම් ශුවර් නැ. අපරාදේ කියලා හිතෙනවා. අපිට ඉන්න තිබ්බේ එහේ.
 
thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
සීසන් පාස් වලට ආපු උන්ට බබා තමා.. දිගටම ඇවිත් නතර උන උන්ට අවුලක් නැ. හැබැයි දැන් PR තමා උපරිම සිටිසන් නම් ශුවර් නැ. අපරාදේ කියලා හිතෙනවා. අපිට ඉන්න තිබ්බේ එහේ.

Ado Swiss/Austria citizen ganna hena kalayak inna onene. 20+ for Austria & 30+ for Swiss. Oheth ee wage karai man hithanne
Austria yanna thamai man nam asa. Eth amarui. :(
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
Ado Swiss/Austria citizen ganna hena kalayak inna onene. 20+ for Austria & 30+ for Swiss. Oheth ee wage karai man hithanne
Austria yanna thamai man nam asa. Eth amarui. :(
සල්ලි තියනවනම් ඊට වඩා ශොට් ක්‍රම තියනවා මචන්.. ඉන්වෙස්ට් එකක් කලොත් අඩු කාලෙකින් සිටිසන් ගත්තැකි. ප්‍රිමියම් සිටිසන්ශිප් කියලා හැම යුරොප් රටකම වගේ තියනවා ප්‍රොග්‍රැම්ස්..
 
thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
සල්ලි තියනවනම් ඊට වඩා ශොට් ක්‍රම තියනවා මචන්.. ඉන්වෙස්ට් එකක් කලොත් අඩු කාලෙකින් සිටිසන් ගත්තැකි. ප්‍රිමියම් සිටිසන්ශිප් කියලා හැම යුරොප් රටකම වගේ තියනවා ප්‍රොග්‍රැම්ස්..

Ohoma salli na bn. R & D walata yanna thamai balanne. MSc iwara karala R & D institute ekakata join wenawa. Oya ratawala research side eka hondaine.
Naththan ithin marry karana eka thama. :love:
 
Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සල්ලි තියනවනම් ඊට වඩා ශොට් ක්‍රම තියනවා මචන්.. ඉන්වෙස්ට් එකක් කලොත් අඩු කාලෙකින් සිටිසන් ගත්තැකි. ප්‍රිමියම් සිටිසන්ශිප් කියලා හැම යුරොප් රටකම වගේ තියනවා ප්‍රොග්‍රැම්ස්..

    10 මිලියන් ඩොලර් තියෙන එකෙක්ට ලංකාව හොඳයි බන් පිටරටට වඩා ...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Meka mokada ban wune?
    bassa neda umbanekata? uba loss wunaada ban?

    මෙන්න ඊළඟ එක ..ඕන අය කොපි කරගන්න

    Jnvp3R.jpg

    දැන් තත්වය

    $50 අවා ක්ලෝස් කලේ නැහැනේ :dull::dull:

    $15 profit ta bassa
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    this week summary

    start balance : $304.24
    ending Balance : $430.92
    this week total profit : $126.68
    lot size : 0.02 , 0.05,0.07,0.1
    leverage :1:50
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace
    ko signal.

    monday morning usually poddak slow yanne, mamat denata pending order ekak witarai dala tiyenne. kematinam dala balanna.

    USDCAD - Pending order
    Sell @ 1.3315
    TP: 1.3220
    SL: 1.3407

    EURUSD weekly resistant eke wedunot sell karana hitan inne, kohoma weida kiyala denma kiyana ba. iwasanna wenawa.