ෆයිනැන්ශල් සෙක්ටර් එකේ උන් නම් ගොඩක්ම ස්විස් හරි ෆ්රාන්ස් හරි යයි. ඒත් ෆ්රාන්සුත් ශුවර් නැ. උනුත් අයින් වෙන පොටක ඉන්නේ.. ටෙක් සයිඩ් එකේ නම් ජර්මනි තමා ඔක්කොම ගොඩ ගැහෙන්නේ.. කටාර් උන් එහෙම අනාතයි. උන් තමා ලොකුවට ලන්ඩන් වල ඉන්වෙස්ට් කරේ බිල්ඩින්වලට. දැන් උක දෙන්න වෙයි.. මිනිස්සුන්ට එපා වෙලා ඉන්නේ. එක්ස්චේන්ජ් වල පොලිමලු සල්ලි මාරු කරන්න. ගොඩක් උන් හිතන්නේ නගියි කියලා. ඒත් සමහරු තියන එවා යුරො වලට දානවලු. ෆ්රන්ස්වලට ගොඩක් උන් සල්ලි අරන් ආව. මෙහේ බැන්ක්වල දානවා.
UK walata *ikilama yai wage ehenam. Ane manda bn.
Illan puke tin kiri gaganne mun. Hondata thiyana economies.





