personal loan

shagrath

Junior member
  • Jul 17, 2010
    61
    11
    8
    Machanla loan ekak ganna help karapallako
    BANK deka thunakatama giya bn.mama private company ekaka work karanne bn.mata one 250000 withara wage.

    Oya wage loan ekak lesiyenma ganna thanak kiyapallako
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    මගෙ hsbc ක්‍රෙඩිට් කාඩ් තියෙන නිසා මට ලගදි උං කෝල් කරල ලෝන් එකක් පාස් වෙලා 6.40ක 13පොලියට. ගැරන්ටර්ස් ල ඕන නෑ, සැලරි ස්ලිප් ඕන නෑ, අයි.ඩි කොපිය විතරයි.
    ෆික්ස්ඩ් රේට් ෆ්ලෝටින් රේට් කියල 2ක් තියෙනව ෆ්ලෝටින් රේට් එක 13% යන්නෙ.ෆික්ස්ඩ් රේට් 16%. ෆික්ස්ඩ් රේට් එකේදී උඹ ගෙවන්න ඕන රේට් එක එකයි අවුරුදු ගානටම. ෆ්ලෝටින් රේට් එකේදී හදිසියෙ බැංකුවෙ පොලිය වැඩි උනොත් වැඩි වෙන විදියට උබ පොලිය ගෙවන්න ඕන. ඕකත් ඔලුවේ තියාගනින්. කරන දෙයක් දැන්ම කරපං ඉස්සරහට මොන බිජ්ජවල් දායි ද දන් නෑ ආණ්ඩුවෙන්.
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    try HSBC, no need of guarantors. even you can try that kind of private banks.
    dont get loans from financial institutions
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    try HSBC, no need of guarantors. even you can try that kind of private banks.
    dont get loans from financial institutions

    machan hsbc provides that personal loan facility for hsbc credit card holders only.:baffled: (only if you made the card payments on time) :rofl: they are monitoring you how you pay the cash to the card, a long period of time and then they will offer you their services. thats y you do not need guarantors in that matter. for general public, these options will not be available, the agent told me :no::no: maybe im wrong :( just call their hotline and ask
     

    rcb0367

    Active member
  • Apr 11, 2010
    482
    69
    28
    Try BOC or Peoples Bank. Interest rates are 12% - 13%. Private Bank rates are high at the moment. NDB - 16%
     

    UNIC0DE

    Banned
    Oct 7, 2016
    62
    8
    0
    ඇඩ්‍රස් එක දීපං ගෙදට්ටම ඇවිත් ලෝන් එක දෙන්නම්..වත්ත සුද්ද කරලා තියපං මගේ හෙලුකොට්ටරේ බාන්න
     

    rcb0367

    Active member
  • Apr 11, 2010
    482
    69
    28
    Did u know what are the document they will require..?
    Is want any personal guarantees

    ID Copies
    Salary Confirmation Letter from the Company
    Old Payslips

    They might ask to transfer your salary to their Bank Account. Sometimes they might ask for guarantors, especially government banks.
     

    shagrath

    Junior member
  • Jul 17, 2010
    61
    11
    8
    ඇඩ්‍රස් එක දීපං ගෙදට්ටම ඇවිත් ලෝන් එක දෙන්නම්..වත්ත සුද්ද කරලා තියපං මගේ හෙලුකොට්ටරේ බාන්න

    :baffled::oo: