Renault KWID and shan4djfun

kevindareal

Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    me car ekata hodak kiyana ekekta dakke mama ekama ekai. anith eun okkoma baina eka vitharai karanne. :lol:
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    රත්තරං;20762868 said:
    නුවර ඉදන් වරකාපොලට කිලෝමීටර 60යි..සොන්නයට පැයයි විනාඩි 40ක් ගිහින් ඒක යන්න.. :lol::lol::lol:

    ඒකත් හද්ද පාන්දර මෙලෝ බලු බල්ලෙක් පාරේ නැති වෙලාවේ:lol::lol:

    හොද පරතරේකුත් තියාන 60-70ට ගිහින් බ්‍රේක් ගහලා කන්ට්‍රෝලින් හොදයිලු... මූට කටුවකින් ඇන ඇනා පරන ටොයොට කැම්රියක් පද්දවන්න ඕනේ:lol::lol::lol::lol::lol:

    :lol::lol::lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,508
    2
    54,003

    පව් අහිංසකයා :lol:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රත්තරං;20762868 said:
    නුවර ඉදන් වරකාපොලට කිලෝමීටර 60යි..සොන්නයට පැයයි විනාඩි 40ක් ගිහින් ඒක යන්න.. :lol::lol::lol:

    ඒකත් හද්ද පාන්දර මෙලෝ බලු බල්ලෙක් පාරේ නැති වෙලාවේ:lol::lol:

    හොද පරතරේකුත් තියාන 60-70ට ගිහින් බ්‍රේක් ගහලා කන්ට්‍රෝලින් හොදයිලු... මූට කටුවකින් ඇන ඇනා පරන ටොයොට කැම්රියක් පද්දවන්න ඕනේ:lol::lol::lol::lol::lol:

    :lol::lol::lol::lol::lol:
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    මගදිත් බ්‍රේක් කොර කොරද ඇවිත් තියෙන්නෙ ? ගල් පාන්දර කැන්ඩි වල ඉන්දන් වරකපොලට එන්න ඔච්චර වෙලාවක් යන්නෙ

    mother_of_god_by_ileeuu-d3c7qar.gif
    ai ban mathaka nadda oya kwid magule break hariyata smooth wadinne nahane.. ithin pallam bahinakota hirawewi enna aththe
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ai ban mathaka nadda oya kwid magule break hariyata smooth wadinne nahane.. ithin pallam bahinakota hirawewi enna aththe

    "ඒ හැමදේකටම වඩා KWID එකේ ABS නැති උනත් ජපන් මරගාතයකට වඩා කන්ට්‍රෝලින් සුපිරී කියල මාර සතුටක් දැනෙනව"
    Meme-suicide-_t147.gif

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    අම්මෝ 60-70 වගේ ස්පීඩ් එකකින් ගිහිල්ලත් කොන්ට්‍රොල් කරගෙන. නියමයි නේ. ඔය ගානටම ගත්ත 2003 Mitsubishi CS එක අපරාදේ. ඒවා 60-70 ට යන්න අමාරුයි. කොන්ට්‍රොල් නෑ
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,974
    16,608
    113
    Bump I'm a Celebrity Now! ;);)

    තාම ඉන්ටිරියර් රිවිවු එකක් විතරයි ගොනො කරේ, ඉතුරු ටිකත් කරන කන් හිටපං තොට ඕන වෙලාවට මම රිවිවු දාන්නෑ

    තෝ වගේ ඉන්දියාවට පුක දෙන එකෙක් දැක්කමයි..තාත්තා රවීද?:lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,508
    2
    54,003
    113
    අම්මෝ 60-70 වගේ ස්පීඩ් එකකින් ගිහිල්ලත් කොන්ට්‍රොල් කරගෙන. නියමයි නේ. ඔය ගානටම ගත්ත 2003 Mitsubishi CS එක අපරාදේ. ඒවා 60-70 ට යන්න අමාරුයි. කොන්ට්‍රොල් නෑ

    CS එක ගත්තද? කීයක් වුනාද? 1600CC?
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    ඔය මරාල වල එහෙම යන්න බෑ මචන්. මං චෙරි කිව් කිව් එකකින් වැස්සෙ 60ට විතර වංගුවක් අරන් ඇඟේ ලේ වතුර වුනා මගෙ. යකෝ වෑන් එකෙත් 70ට අල්ලන් යනවා.:sorry:

    මට දැන් තුන් හතර පාරක්ම ඔය මරාල හම්බවුනා. එකෙක්වත් නිකමටවත් එන්නෙ නෑ කලර් ලයිට් එකකින්වත් පිකප් කරල.
    Ganin machan kwid akak..oya caravan GLL wage nemei awa.kandy idan colombo anna puluwanne ikmanata...oya salli tika dila ganin...:rofl:
     
    Sheran531531

    Active member
  • Feb 5, 2015
    623
    162
    43
    පොලවේ පය ගහල
    ( අනික එතුමට අනුව මිනිස්සු FB15 110 bj5p b15, ek3, වගේ ඒවා ලක්ශ 23ක් දීලා අරගෙන අමාරුවෙ වැටෙන්න පුලුවන්. ඒ වගේ අවස්තාවක මේ වගේ උත්තමයෙක් කියන්නේ සෝමාලියාවට පාං ගෙඩියක් වගේ.. හා නැද්ද මං අහන්නේ )

    :eek::eek:දෙවියනේ මොකද්ද මේ වෙන්ට යන විනාසේ.? 110,FB 15 විකුණලා KWID ගන්න. අනේ චාමර මට වද දීල මරපන්කෝ....:eek::eek:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    "ඒ හැමදේකටම වඩා KWID එකේ ABS නැති උනත් ජපන් මරගාතයකට වඩා කන්ට්‍රෝලින් සුපිරී කියල මාර සතුටක් දැනෙනව"
    Meme-suicide-_t147.gif

    හිනාකාලා පනයනවා ඕයි මේවට...:lol::lol::lol::lol::lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හිනාකාලා පනයනවා ඕයි මේවට...:lol::lol::lol::lol::lol:

    මේ වාහන මාර විදිහට විකිනිලා බන්. දන්න එකෙක් ඉන්නව වේටින් මේ දෙසැම්බර් වල. අනේ මන්ද ලක්ශ 20සි ගානක් දෙන එකේ පොඩ්ඩක් තව හොයල බලන්න තිබ්බ. :dull::dull:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,184
    1
    13,066
    113
    Gotham City
    මේ වාහන මාර විදිහට විකිනිලා බන්. දන්න එකෙක් ඉන්නව වේටින් මේ දෙසැම්බර් වල. අනේ මන්ද ලක්ශ 20සි ගානක් දෙන එකේ පොඩ්ඩක් තව හොයල බලන්න තිබ්බ. :dull::dull:

    අනෙමන්දා බම් මෙව්වා ගන්න එවුනුත් ලංකාවෙ ඉන්නවා කියලා හිතෙද්දි ඉතිං වහ කන්න තමා හිතෙන්නෙ. කරුපයියා මෙව්වා දන්නවා. උඹට කියන්න මන් දැක්ක ඊයෙ අපෙ පැත්තෙ ඔය ක්විඩ් එකක් යනවා .අපො උඩින් ලුක් එකෙන් නම් පොඩි රැවැට්ට්වීමක් කරලා තියෙන්නෙ. ඒත් රොද 4 නිකන් ත්‍රීවීල් එකක වගෙ. වාහනෙ යද්දි අර ඩීසල් ත්‍රීවිල් වල එන සද්දෙ තමා තියෙන්නෙ. ඊට හොඳ ට්‍රැක්ටරයක් ගන්නවා.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    CS එක ගත්තද? කීයක් වුනාද? 1600CC?
    ගත්තේ 22 ට බන්. ටිකක් කලින්. 25 කට දුන්නා ලගදි. CS3 Auto sunroof ආපු මොඩල් එක. මම පෑදපු හොදම වාහනේ. 2001 manual එකකුත් තිබ්බ CS3. ඒක නම් එච්චරම අල්ලල ගියේ නෑ. මේ දවස් වල දුවන්නේ 2007 ෆිට් ඒරියා එකක්. CS එක මතක් වෙන කොටත් දුකයි.
    ෆිට් එක දෙනව. ආයේ කොහොම හරි CS එකක් ගන්න යන්නේ. ටීඩා එකක් ගන්න හිටියා. කරුපයියා ගනන් වෑඩි කලානේ. ඔක්කොම වෑඩ අවුල් වුනා. ඒ හින්දා ඔන්න ඔහේ SUV ක්විඩ් එකක් ගන්නව මාත් :lol:
     
    Last edited:

    අහ් මට මතක තිබ්බ CS එකක් ගැන හරි ටීඩා එකක් ගැන හරි රත්තරන්ගෙන් අහල තිබ්බ, මම හිතුවේ CS එකක් ගත්ත කියල :nerd:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    අහ් මට මතක තිබ්බ CS එකක් ගැන හරි ටීඩා එකක් ගැන හරි රත්තරන්ගෙන් අහල තිබ්බ, මම හිතුවේ CS එකක් ගත්ත කියල :nerd:
    ඔවු බන් ටීඩා එක ගෑන තමා අහල තීබ්බේ. පස්සේ ටීඩා ලන් වෙන්න බෑරි තරමට ගනන් ගියා. ගන්න් හිටපු ගානට ෆිට් එරියා එකක් ගත්තා. රවියට ජය වේවා.