me car ekata hodak kiyana ekekta dakke mama ekama ekai. anith eun okkoma baina eka vitharai karanne. 

pallam bahala ohomanam kandy yaddi kohoma thiyenne adda
රත්තරං;20762868 said:නුවර ඉදන් වරකාපොලට කිලෝමීටර 60යි..සොන්නයට පැයයි විනාඩි 40ක් ගිහින් ඒක යන්න..
ඒකත් හද්ද පාන්දර මෙලෝ බලු බල්ලෙක් පාරේ නැති වෙලාවේ
හොද පරතරේකුත් තියාන 60-70ට ගිහින් බ්‍රේක් ගහලා කන්ට්‍රෝලින් හොදයිලු... මූට කටුවකින් ඇන ඇනා පරන ටොයොට කැම්රියක් පද්දවන්න ඕනේ![]()

එයාගෙ කාර් වල ගෙවෙන කෑලි නැහැලු.![]()
රත්තරං;20762868 said:නුවර ඉදන් වරකාපොලට කිලෝමීටර 60යි..සොන්නයට පැයයි විනාඩි 40ක් ගිහින් ඒක යන්න..
ඒකත් හද්ද පාන්දර මෙලෝ බලු බල්ලෙක් පාරේ නැති වෙලාවේ
හොද පරතරේකුත් තියාන 60-70ට ගිහින් බ්‍රේක් ගහලා කන්ට්‍රෝලින් හොදයිලු... මූට කටුවකින් ඇන ඇනා පරන ටොයොට කැම්රියක් පද්දවන්න ඕනේ![]()

ai ban mathaka nadda oya kwid magule break hariyata smooth wadinne nahane.. ithin pallam bahinakota hirawewi enna aththeමගදිත් බ්‍රේක් කොර කොරද ඇවිත් තියෙන්නෙ ? ගල් පාන්දර කැන්ඩි වල ඉන්දන් වරකපොලට එන්න ඔච්චර වෙලාවක් යන්නෙ
![]()
ai ban mathaka nadda oya kwid magule break hariyata smooth wadinne nahane.. ithin pallam bahinakota hirawewi enna aththe
Bump I'm a Celebrity Now!
තාම ඉන්ටිරියර් රිවිවු එකක් විතරයි ගොනො කරේ, ඉතුරු ටිකත් කරන කන් හිටපං තොට ඕන වෙලාවට මම රිවිවු දාන්නෑ

අම්මෝ 60-70 වගේ ස්පීඩ් එකකින් ගිහිල්ලත් කොන්ට්‍රොල් කරගෙන. නියමයි නේ. ඔය ගානටම ගත්ත 2003 Mitsubishi CS එක අපරාදේ. ඒවා 60-70 ට යන්න අමාරුයි. කොන්ට්‍රොල් නෑ
Ganin machan kwid akak..oya caravan GLL wage nemei awa.kandy idan colombo anna puluwanne ikmanata...oya salli tika dila ganin...ඔය මරාල වල එහෙම යන්න බෑ මචන්. මං චෙරි කිව් කිව් එකකින් වැස්සෙ 60ට විතර වංගුවක් අරන් ඇඟේ ලේ වතුර වුනා මගෙ. යකෝ වෑන් එකෙත් 70ට අල්ලන් යනවා.![]()
මට දැන් තුන් හතර පාරක්ම ඔය මරාල හම්බවුනා. එකෙක්වත් නිකමටවත් එන්නෙ නෑ කලර් ලයිට් එකකින්වත් පිකප් කරල.

දෙවියනේ මොකද්ද මේ වෙන්ට යන විනාසේ.? 110,FB 15 විකුණලා KWID ගන්න. අනේ චාමර මට වද දීල මරපන්කෝ....

"ඒ හැමදේකටම වඩා KWID එකේ ABS නැති උනත් ජපන් මරගාතයකට වඩා කන්ට්‍රෝලින් සුපිරී කියල මාර සතුටක් දැනෙනව"
![]()

හිනාකාලා පනයනවා ඕයි මේවට...![]()

මේ වාහන මාර විදිහට විකිනිලා බන්. දන්න එකෙක් ඉන්නව වේටින් මේ දෙසැම්බර් වල. අනේ මන්ද ලක්ශ 20සි ගානක් දෙන එකේ පොඩ්ඩක් තව හොයල බලන්න තිබ්බ.![]()
ගත්තේ 22 ට බන්. ටිකක් කලින්. 25 කට දුන්නා ලගදි. CS3 Auto sunroof ආපු මොඩල් එක. මම පෑදපු හොදම වාහනේ. 2001 manual එකකුත් තිබ්බ CS3. ඒක නම් එච්චරම අල්ලල ගියේ නෑ. මේ දවස් වල දුවන්නේ 2007 ෆිට් ඒරියා එකක්. CS එක මතක් වෙන කොටත් දුකයි.CS එක ගත්තද? කීයක් වුනාද? 1600CC?

ගත්තේ 22 ට බන්. ටිකක් කලින්. 25 කට දුන්නා ලගදි. CS3 Auto sunroof ආපු මොඩල් එක. මම පෑදපු හොදම වාහනේ. 2001 manual එකකුත් තිබ්බ CS3. ඒක නම් එච්චරම අල්ලල ගියේ නෑ. මේ දවස් වල දුවන්නේ 2007 ෆිට් ඒරියා එකක්. CS එක මතක් වෙන කොටත් දුකයි.
ෆිට් එක දෙනව. ආයේ කොහොම හරි CS එකක් ගන්න යන්නේ. ටීඩා එකක් ගන්න හිටියා. කරුපයියා ගනන් වෑඩි කලානේ. ඔක්කොම වෑඩ අවුල් වුනා. ඒ හින්දා ඔන්න ඔහේ SUV ක්විඩ් එකක් ගන්නව මාත්

ඔවු බන් ටීඩා එක ගෑන තමා අහල තීබ්බේ. පස්සේ ටීඩා ලන් වෙන්න බෑරි තරමට ගනන් ගියා. ගන්න් හිටපු ගානට ෆිට් එරියා එකක් ගත්තා. රවියට ජය වේවා.අහ් මට මතක තිබ්බ CS එකක් ගැන හරි ටීඩා එකක් ගැන හරි රත්තරන්ගෙන් අහල තිබ්බ, මම හිතුවේ CS එකක් ගත්ත කියල![]()