එකෙන්ම බොල එකෙන්ම...... !! කොහොමද ගාන බටර් පාර.....
![]()
පාං රාත්තලක් අරන් පලයං.

එකෙන්ම බොල එකෙන්ම...... !! කොහොමද ගාන බටර් පාර.....
![]()

පාං රාත්තලක් අරන් පලයං.![]()
හෙට උදේම ලොකු ගමනක් තියෙනවා..... ඒකට සූදානම් වෙන්න එපායේ.... !! නැත්නම් මම ගිහින් මෙලහකට.... 

අපේ කාලෙනං කවියො සින්දු තේරුවෙ නෑ හාන්දුරුවනේ - මාහින්ද
මිත්රවරුනි කවි තෝරන්න ඕනි ගම් මට්ටමින් බිම් මට්ටමින් කලුතරින් නෙමේ - සුජිත්
සහෝදර වරුනි මේ වැඩසටහන් කෝටි 20 ක ජනතාවක් අහනවා. - කීතක්කා
කවියා ඔය සින්දු තෝරන්න අල්ලස් ගන්නව මම ඇස් දෙකින් දැක්කා - වතුර.
ලංකාවෙ සින්දු නැතුව ඉන්දියාවෙ සින්දු තේරුවනං සියේට හතලිහක් ලාබයි - සනිල්
සසල හද විල්තෙරට මුල් ගල තිබ්බෙ මම - ඇනිබල් අක්කා
වයසට ගිහිල්ලත් මේ දරුවන්ට තියෙන අසහනේ අපි තේරුම් ගන්නට උවමනායි - ආර් ජේ
කවුද යකෝ මේ සින්දු තෝරන පාකය? - දේවවාසු
තනපට ගැන කියවෙන සින්දු එහෙම තේරුවොත් මඩුවලිගෙන් තලනව හිටං - සොරිසේන
කල්පනා කරල බලන්න. කවුද මේ මල්කවි කියන්නෙ? වරායෙ කොමිස් ගහන එකෙක්. මේවා
වෙන්න දෙන්න බෑ. පුංචි අම්මප - ලප කුමාර.
රෙප් එහෙම කපන්නෙ නෑ තොපි. ජෝක් එකට ආ...![]()

වල් කවි මාමා වල් සින්දු දානෝ...ඇඟටත් දැනුනලු...

siraa athalඇයි සහෝ බොරු කියන්නෙ. හැමෝම දන්නවා ඔයා කොසුපාරට බයේ කියල යන්නෙ නැතුව ඉන්නෙ.![]()

මදුසමය............. බටර් පාර........... ඔක පිහදගනින් මල්කවි අයියෙ..........![]()