නෑ ඕනේ නෑ, ඔයිල් නැතුවත් දුවන්න පුලුවන් මගෙ හිතේ. සද්දේ නිකන් බෙයාරින් කලු ගලෙන් හදලා ශාෆ්ට් ලී වලින් හැදුව වගේ. ඔයිල් වලින් ඒ හැටි වැඩක් නැතුව ඇති බන්අවුලක් නෑනෙ බන්.ප්ලාස්ටික් බේසමක් ගත්තා.
යකඩ ඇණයක් රත් කරලා හිල් ටික ගහගත්තා. හයිකලා....
![]()

පෙට්‍රල් පිච්චෙන එක අඩු කරගන්න මෝටරේ ගලෝලා තියෙන්නේElectric මෝටරේ නැතුව එන්ජින් එකේ පවර් එක විතරක් 54HP තියෙනව WagonR එකේ, KWID එකෙත් 54HP ම තමයි. Electric Motor එකත් එක්ක WagonR එකේ HP වැඩි වෙන්න ඕනෙ
රත්තරං;20769670 said:නෑ ඕනේ නෑ, ඔයිල් නැතුවත් දුවන්න පුලුවන් මගෙ හිතේ. සද්දේ නිකන් බෙයාරින් කලු ගලෙන් හදලා ශාෆ්ට් ලී වලින් හැදුව වගේ. ඔයිල් වලින් ඒ හැටි වැඩක් නැතුව ඇති බන්![]()

රත්තරං;20769681 said:පෙට්‍රල් පිච්චෙන එක අඩු කරගන්න මෝටරේ ගලෝලා තියෙන්නේ
හරිදුවා තමයි උපදෙස් දීලා තියෙන්නේ. අපරාදේ මෝටරේ කැරකෙන්නත් පෙට්‍රෝල් යනවා, බැට්‍රි වල බර නිසාත් තෙල් පිච්චෙනවා කියලා
මම කිව්ව කියන්න එපා ඒ දෙන්නගේ හොද හිත් දෙක මෙව්ව වෙයි..
ඕකෙ බැට්‍රි පැක් එක ගලෝගත්තනම්...

ඔයිල් ඉතින් දැම්මත් ආයි මාරු කරන්න ඕනෙනෙ. ඒ නිසා ඔයිල් නොදාම දුවනවා.
-කුයිඩ් ශාන්-![]()

රත්තරං;20769727 said:සිරාවට ඕකේ ඇන්ජිම තරම් ගෙවිච්ච 2c ඇන්ජිමක්වත් සද්දේ නෑනේ බන්![]()
.. බඩා සාක්කි. බඩා දවසක් ඇහුවා ස්ටාර්ට් එකේද තියෙන්නෙ කියල.2C එන්ජින් හරියට ටියුන් කරල තියනවනම් බොහොම පොඩි සද්දයයි එන්නෙ. පෙට්‍රල් එකක් කිට්ටුවටම ගන්න පුලුවන් ඕනෙනම් තව ටයිමින් රිටාර්ට්ඩ් කරල.. බඩා සාක්කි. බඩා දවසක් ඇහුවා ස්ටාර්ට් එකේද තියෙන්නෙ කියල.

2C එන්ජින් හරියට ටියුන් කරල තියනවනම් බොහොම පොඩි සද්දයයි එන්නෙ. පෙට්‍රල් එකක් කිට්ටුවටම ගන්න පුලුවන් ඕනෙනම් තව ටයිමින් රිටාර්ට්ඩ් කරල.. බඩා සාක්කි. බඩා දවසක් ඇහුවා ස්ටාර්ට් එකේද තියෙන්නෙ කියල.

මේ කොමන් රේල් රෙද්දවල් නිසා දැන් බාස්ලා හීනෙනුත් බය වෙනවා

රත්තරං;20769788 said:
බඩා ඉතින් කන් ඇහෙන එකෙක්යෑ බන්... ඕකා කී පාරක් පාරේ යද්දි ගල් රෝල් වලට හැප්පෙන්න ගියාද![]()

ඔයිල් ඉතින් දැම්මත් ආයි මාරු කරන්න ඕනෙනෙ. ඒ නිසා ඔයිල් නොදාම දුවනවා.
-කුයිඩ් ශාන්-![]()

නෑ නෑ... 2c ගැන නෙමේ කිව්වේ බඩා ගැන කිව්වේ.පිලිගන්නෙ නෑනේ...![]()
හම්බවුන වෙලාවකම පෙන්නනම්..![]()

රත්තරං;20769793 said:2c කියන්නේ මාරම ඇන්ජිමක් බන්..මේ කොමන් රේල් රෙද්දවල් නිසා දැන් බාස්ලා හීනෙනුත් බය වෙනවා
TD42, 2C, 4m40/41/52, 4DR56 ... etc ඒ කාලේ හදපු ඇන්ජින් තරම් ඩුයුරබල් නෑ ඊට පස්සේ ආපු මොන ලබ්බවත්![]()

රත්තරං;20769812 said:නෑ නෑ... 2c ගැන නෙමේ කිව්වේ බඩා ගැන කිව්වේ.
141 එකේ එන්නෙත් 2c මොල්ලියමයි.

ඩියුරබිලිටි ඕනෙ අපි වගේ වාහන අවුරුදු 15-20 පාවිච්චි කරන රටවලටනේ
වාහන හදන රටවලට ඕන වෙලා තියෙන්නෙ FE තමා

රත්තරං;20769727 said:සිරාවට ඕකේ ඇන්ජිම තරම් ගෙවිච්ච 2c ඇන්ජිමක්වත් සද්දේ නෑනේ බන්![]()

ඌ බොරුවටනේ DX එකේ ඇතුලට වතුර එනව කියල නැටුවේ, දැන් බලපන් කුවිඩ් එක. ඒකේ එනවනේ "වෝටර් කූලින් ඉන් රේන්" කියන නිව් ටෙක්නොලොජි එක.අන්න බඩා අර මරාලෙ දීලා....![]()

ow mcahan mokadda seen ekarox.nirmal dan meken log wenne barida uyata..![]()

රත්තරං;20769835 said:ඌ බොරුවටනේ DX එකේ ඇතුලට වතුර එනව කියල නැටුවේ, දැන් බලපන් කුවිඩ් එක. ඒකේ එනවනේ "වෝටර් කූලින් ඉන් රේන්" කියන නිව් ටෙක්නොලොජි එක.![]()
ඕක ඇතුලේ ජිරි බිරිස් වැඩ වලට ඉඩ නෑනෙ අයියාහ් ඩී.එක්ස් එකේ වගේ...