Renault KWID and shan4djfun

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඕවනම් ඕන ජරාවක් එක්ක දුවනව. නොදැන එන්ජින් ගෙවිල කියල හිතල වැඩ වනකරගත්තෙ නැතොත් ලක්ෂ 3 ගහන්න පුලුවන් ගොඩක් ඒවගෙ.:yes:

    මට ඩීසල් ගැන එච්චර අද්දැකීම් නෑ.3RZ-FE එකනම් ලක්ශ හතරට ඕන් මේන් දැන්. ඔයිල් කදුලක් පිච්චෙන්නේ නෑ තාම:yes:

    2010න් මෙහා ඒව ටිකක් ලංකාවට ඔරොත්තු දෙනවා හොරයි බන්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    වැඩේ කියන්නේ මාතියා මන් කොල්ලුපිටියේ ස්ටේෂම ලග ඉන්නකොට කුයිඩ් කාරෙකක් තමා ගියා.. යේක මම හිතුවේ කෝච්චිය පීලි පැනල පාරේ දිගේ යනවා තමා කියල.. අල්ල හුකබාර් කියවුනා කාර් යෙකේ එන්ජිමේ සද්දෙට :sorry::(

    යේක අපිලා චුයින්ගම් යෙකක් තමා කකා ඉටියා. යේකත් බිම වෙටුනා මේක කියෝලා.. :lol::lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,519
    2
    54,023
    113
    රත්තරං;20769849 said:
    2010න් මෙහා ඒව ටිකක් ලංකාවට ඔරොත්තු දෙනවා හොරයි බන්

    ඩීසල් එන්ජින් ද?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඩීසල් එන්ජින් ද?

    ඩීසල් පස්සේ ආපුවා හරියට ලෙඩ නේ (බ්‍රෑන්ඩ් නිව් ගෙන්නපුවා හැර, මොකද ඒජන්ට් මරාල ගෙනල්ලත් නෑ ගේන්නෙත් නෑ. කේඩීඑච් එකත් ඒජන්ට් ගෙන්නේ නෑ, එල් එච් ගේන්නේ... කෝස්ටරේ උනත් කොමන් රේල් ගේන්නේ නෑ. )

    කොරියන් නම් කියලම වැඩක් නෑ මචන්..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;20769849 said:
    මට ඩීසල් ගැන එච්චර අද්දැකීම් නෑ.3RZ-FE එකනම් ලක්ශ හතරට ඕන් මේන් දැන්. ඔයිල් කදුලක් පිච්චෙන්නේ නෑ තාම:yes:

    2010න් මෙහා ඒව ටිකක් ලංකාවට ඔරොත්තු දෙනවා හොරයි බන්

    ඩීසල් විතරක් නෙමේ මං දන්න ලාන්සර් 3ක් තියනව 2006දි වගේ බ්‍රෑන්ඩ්නිව් ගත්ත. දැන් 3.50 පැනලා.ඒවට සාත්තුවකුත් නෑ හරියට.මොන හෙනයක්වත් නෑ හැබැයි.:yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඩීසල් විතරක් නෙමේ මං දන්න ලාන්සර් 3ක් තියනව 2006දි වගේ බ්‍රෑන්ඩ්නිව් ගත්ත. දැන් 3.50 පැනලා.ඒවට සාත්තුවකුත් නෑ හරියට.මොන හෙනයක්වත් නෑ හැබැයි.:yes:
    මමනම් වෙලාට සර්විස්/මේන්ටෙනන්ස් කරනවා:yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රත්තරං;20769853 said:
    යේක අපිලා චුයින්ගම් යෙකක් තමා කකා ඉටියා. යේකත් බිම වෙටුනා මේක කියෝලා.. :lol::lol:

    අයියු මාතියා ශොරි.. යේක ශින්හලයට දඩුවම් දෙන්න අල්ල එවපු දෙයක් තමා කුයිඩ් කාර් යෙක.. :D:cool:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අයියු මාතියා ශොරි.. යේක ශින්හලයට දඩුවම් දෙන්න අල්ල එවපු දෙයක් තමා කුයිඩ් කාර් යෙක.. :D:cool:
    ඉස්සර යුද්දෙන් මැරුනා කොල්ලො. දැන් ඉන්දියන් ලකඩම් වලින් මැරෙනවා:sorry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,519
    2
    54,023
    113
    ඩීසල් විතරක් නෙමේ මං දන්න ලාන්සර් 3ක් තියනව 2006දි වගේ බ්‍රෑන්ඩ්නිව් ගත්ත. දැන් 3.50 පැනලා.ඒවට සාත්තුවකුත් නෑ හරියට.මොන හෙනයක්වත් නෑ හැබැයි.:yes:

    :yes::yes::yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රත්තරං;20770005 said:
    ඉස්සර යුද්දෙන් මැරුනා කොල්ලො. දැන් ඉන්දියන් ලකඩම් වලින් මැරෙනවා:sorry:

    සිරාවට රත්තරන් අයියේ.. මටනම් සංසාරේ එපා උනා එන්ජිමේ සද්දේ ඇහිලා.. මේක ලක්ෂ 22ක් දීල ගන්න එකෙක්ට ගහන්න ඕනේ මඩු වල්ගෙන්.. අඩුගානේ ඇල්ටෝ එකේ තියෙන කොලිටියෙන් බාගයක්වත් නෑ :angry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :rofl::rofl::rofl:

    ඔයිල් ඉතින් දැම්මත් ආයි මාරු කරන්න ඕනෙනෙ. ඒ නිසා ඔයිල් නොදාම දුවනවා. :yes::yes:
    -කුයිඩ් ශාන්-:rofl::rofl:

    පිස්සුද බන් ඔක්ටේන් 95 ඔයිල් දාන්න ඕනේ කුයිඩ් එකට :cool: එතකොට බඩ සුද්දයි :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පිස්සුද බන් ඔක්ටේන් 95 ඔයිල් දාන්න ඕනේ කුයිඩ් එකට :cool: එතකොට බඩ සුද්දයි :yes:

    එන්ජින් ඔයිල් වෙනුවට පෙට්‍රල් දානවා. එතකොට ඔයිල් වලට වෙනම වියදම් කරන්න ඕනෙ නෑ. හදිස්සියෙවත් ටැන්කියෙ තෙල් ඉවර වුනොත් එන්ජිම ඇතුලෙ තියන පෙට්‍රල් ටිකෙන් වුනත් ගමන ගිහින් එන්න පුලුවන් එතකොට.:yes:

    -කුයිඩ් ශාන්-
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;20771078 said:
    141 ඩීසල් එක ආවේ නෑ වර්ල්ඩ් මාකට් එකට. ඒජන්ට් පර්මිට් වලට කියලා හැදෙව්වේ. ආපු සේරම 2c ඇන්ජින්. නියම බඩු ඉතින්..

    මේ සීන් එක ඇත්තද?:shocked:

    2C III කියල මොඩ්ල් එකක් තියනව ඒකද දන්නෑ එහෙනම් ආවෙ.:rolleyes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එන්ජින් ඔයිල් වෙනුවට පෙට්‍රල් දානවා. එතකොට ඔයිල් වලට වෙනම වියදම් කරන්න ඕනෙ නෑ. හදිස්සියෙවත් ටැන්කියෙ තෙල් ඉවර වුනොත් එන්ජිම ඇතුලෙ තියන පෙට්‍රල් ටිකෙන් වුනත් ගමන ගිහින් එන්න පුලුවන් එතකොට.:yes:

    -කුයිඩ් ශාන්-

    ඔන්න ඔවයි මහත්තයෝ ටෙක්නොලොජි කියන්නේ :cool::cool::cool:
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    රත්තරං;20771078 said:
    141 ඩීසල් එක ආවේ නෑ වර්ල්ඩ් මාකට් එකට. ඒජන්ට් පර්මිට් වලට කියලා හැදෙව්වේ. ආපු සේරම 2c ඇන්ජින්. නියම බඩු ඉතින්..

    ආයි මොනවද 2C කියන්නෙ ඉතින් :love:

    141 වැගන් ආවා ඩීසල්. 1.4 2.0 D-4D එන්ජින් දෙකක් එන්නෙ මචන්. ලංකාවෙ නම් තියෙනවද දන්නෙ නෑ