Renault KWID 2016 (Official Thread)

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    redda tamai, me wage haal paruwo nisa tamai apita api kamati japan wahanekata yane bari :nerd:
    රෙද්ද තමා. ජපන් වාහන ගනන් ගියේ AMW එකේ කොටස්කරුවෙක් වෙන රවී මාමගේ හෑකියාව හින්දා. ඌ නෑත්නම් ඔය උබල උඩදාන ඉන්දියන් ලඩිය මෙහේ විකුනගන්න බෑරි වෙනව
     
    nlkdissan

    Banned
    Jul 20, 2016
    49
    11
    0
    In a car
    රෙද්ද තමා. ජපන් වාහන ගනන් ගියේ AMW එකේ කොටස්කරුවෙක් වෙන රවී මාමගේ හෑකියාව හින්දා. ඌ නෑත්නම් ඔය උබල උඩදාන ඉන්දියන් ලඩිය මෙහේ විකුනගන්න බෑරි වෙනව

    ජපන් වාහනවලට තව තවත් වැඩියෙන් ටැක්ස් ගහන්න ඕන. එතකොට තොපි වගේ මළකඩයෝ හූල්ලලාම මැරිලා යයි. නොදකින්, අතේ පිච්චිය නෑ... නමුත් කතාව ජපන් කාර් ගන්න.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    ජපන් වාහනවලට තව තවත් වැඩියෙන් ටැක්ස් ගහන්න ඕන. එතකොට තොපි වගේ මළකඩයෝ හූල්ලලාම මැරිලා යයි. නොදකින්, අතේ පිච්චිය නෑ... නමුත් කතාව ජපන් කාර් ගන්න.
    කගෙද බන් අතේ පිච්චිය නෑත්තේ. තොපි වගේ හිගන්නො ඉන්දියන් ලඩි ගත්තට අපි වගේ සල්ලි තියෙන එවුන් පදින්නේ ජපන් නෑත්නම් යුරෝපියන් වාහන. තොට හිතන්නවත් බෑරි වාහන පෑදපු එකෙක් මම. තොපි වගේ අතේ ලක්ශ 4-5 තියන් ඉතුරු සේරම ෆිනෑන්ස් දාලා ලඩි පදින එවුන් නෙමේ. ඔනේ නම් කියපන් මම පාවිච්චි කරපු වාහන සෙට් එක උබට කියන්නම්.
    ටෑක්ස් ගහන්න ඔනේ කසිකබල් ඉන්දියන් ලඩි වලට. මිනිස්සුන්ට ආරක්ශාවට පහසුවට ගමනක් යන්න ජපන් වාහන වල ගනන් අඩු කරන්න ඔනේ. :frown:
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208

    Gon katha kiyanna epa yako. uba kiyanne indian wahana wala tax eka adu karapan, japan eka wadi karapan. ane mehema harak. ubalage wahana gana thiyena danuwa gana thama bn me dewal walin therenne.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,359
    2
    53,825
    113
    ජපන් වාහනවලට තව තවත් වැඩියෙන් ටැක්ස් ගහන්න ඕන. එතකොට තොපි වගේ මළකඩයෝ හූල්ලලාම මැරිලා යයි. නොදකින්, අතේ පිච්චිය නෑ... නමුත් කතාව ජපන් කාර් ගන්න.

    ඕකනෙ බැරි :lol: බ්‍රෑන්ඩ් නිව් කාරෙකක් ගත්තම අඩි දහයක් උඩින් යනව. පාවිච්චි කරපු ජපන් වාහන පදින උන් මලකඩයෝ.

    උඹල බ්‍රෑන්ඩ් නිව් ජපන් වාහනයක් එහෙම ගත්ත දාට වසල හමාරයි
    :dull:
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    කගෙද බන් අතේ පිච්චිය නෑත්තේ. තොපි වගේ හිගන්නො ඉන්දියන් ලඩි ගත්තට අපි වගේ සල්ලි තියෙන එවුන් පදින්නේ ජපන් නෑත්නම් යුරෝපියන් වාහන. තොට හිතන්නවත් බෑරි වාහන පෑදපු එකෙක් මම. තොපි වගේ අතේ ලක්ශ 4-5 තියන් ඉතුරු සේරම ෆිනෑන්ස් දාලා ලඩි පදින එවුන් නෙමේ. ඔනේ නම් කියපන් මම පාවිච්චි කරපු වාහන සෙට් එක උබට කියන්නම්.
    ටෑක්ස් ගහන්න ඔනේ කසිකබල් ඉන්දියන් ලඩි වලට. මිනිස්සුන්ට ආරක්ශාවට පහසුවට ගමනක් යන්න ජපන් වාහන වල ගනන් අඩු කරන්න ඔනේ. :frown:

    160a59h.png

    Good :)
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    අපේ තාත්තට ලාන්සර් බොක්ස් එකේ ඉඳලා ගොඩක් ජපන් වාහන තිබුනා. මම පොඩි කාලෙ ඉඳල හැදුනෙ වැඩුනෙ ඒව එක්ක. දැන් තාත්තා ගාව තියෙන්නෙ පළාත්සභා පැජෙරෝ එකක්. අවුරුදු 28ක් වෙනවා දැන් ඒකට. මහින්ද්‍රා බොලෙරෝ වගේ ඉන්දියන් ජ්ජීප් වලට වඩා සිය ගුනයක් සැපයි. ලාන්සර් බොක්ස් එකක සැප නෑ මේ ඉන්දියන් කහල ගොඩක. අලුත් නිසා රිපෙයාර් නැතුව ටික දවසක් දුවාගන්න පුලුවන් එච්චරයි හොඳකට තියෙන්නේ. මමත් එකක් ගන්න කල්පනා කලා, ඒත් අදහස අතෑරියා. පෙට්‍රල් 15ක් කරන එකත් මහලොකු දෙයක් නෙමෙයි මීට වඩා පෙට්‍රල් කරන වාහන අපි ළඟ තිබුනා. (ex- nissan b310 17-18KMPL 1200cc engine 5 speed trans)
     
    Mitsubishi වාහන ගන්න ගොඩක් අය බ්‍රෑන්ඩ් ලෝයල් වෙනව, අයෙ වාහනයක් ගත්තොත් Mitsubishi එකක් ම ගන්න බලන්නෙ :nerd: ලාන්සර් බොක්ස් --> පැජරෝ

    දැන් මොකක්ද පාවිච්චි කරන වාහනේ?
     
    අපේ එවුන් හෑම එකාම ලග තියෙනව ඒ වගේ තමන් කෑමතිම වාහනයක්. අයියා ලග 65 ඉන්ටකූලරයක් තියෙනව. ඌ ලන්කාව වටේ යන්නේ එකේ. අවුරුදු කීයක් පරනද? අනිකා ලග 32 ටොයොටා ක්‍රවුන් එකක් තියෙනව. ඔටෝ එකක්. බෙන්ස්, සහරා තිබ්බත් උගේ විශ්වාස වාහනේ ඒක. මම ඒ ක්‍රවුන් එකේ එකපාරක් කොලබ ඉදන් හගුරන්කෙත ගියා. පෑය 4ක් විතර ගියා කිසිම ගානක් නෑ. පට්ට සෑප වාහනේ. 32 අවුරුදු ගානක් පරණ වාහනේ. ඉන්දියන් ලඩියක ගියානම් දවසක් විතර රෙස්ට් කරන්න ඔනේ.
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    Mitsubishi වාහන ගන්න ගොඩක් අය බ්‍රෑන්ඩ් ලෝයල් වෙනව, අයෙ වාහනයක් ගත්තොත් Mitsubishi එකක් ම ගන්න බලන්නෙ :nerd: ලාන්සර් බොක්ස් --> පැජරෝ

    දැන් මොකක්ද පාවිච්චි කරන වාහනේ?

    මම කිව්වෙ අපේ තාත්තා ගැන මචන්. හැම බ්‍රෑන්ඩ් එකක්ම පාවිච්චි කලා. දැන් තියෙන්නෙ පැජෙරෝ එක. මට තාම වාහනයක් නෑ.. මම ගන්න බැලුවෙ kia picanto එක. හැබැයි ගානට වටින්නෙ නැහැ. හොඳ යුස්ඩ් ජපන් වාහනයක් බලල ගන්නවා. තාත්තගෙ කන්ටැක්ස් තියෙනව. ඒව මාර්ගයෙන් හොයන්න ඕනෙ :) බ්‍රෑන්ඩ් ලෝයල් වෙන්නෙ නිකන් නෙමේ පරන ජපන් වාහන වලින් හොඳම කොලිටි වාහන හැදුවෙ මිට්සුබිශි. අදටත් ඔරිජිනල් පේන්ට් එක තියන ලාන්සර් බොක්ස් තියනවා. ඒ වගේ හොඳම කන්ඩිශන් බොක්ස් එකක් හම්බ වුනොත් මම ගන්නවා ලක්ෂ 10ක් දීල හරි. :yes:
     
    Last edited:

    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    මම කිව්වෙ අපේ තාත්තා ගැන මචන්. හැම බ්‍රෑන්ඩ් එකක්ම පාවිච්චි කලා. දැන් තියෙන්නෙ පැජෙරෝ එක. මට තාම වාහනයක් නෑ.. මම ගන්න බැලුවෙ kia picanto එක. හැබැයි ගානට වටින්නෙ නැහැ. හොඳ යුස්ඩ් ජපන් වාහනයක් බලල ගන්නවා. තාත්තගෙ කන්ටැක්ස් තියෙනව. ඒව මාර්ගයෙන් හොයන්න ඕනෙ :) ඩ්‍රෑන්ඩ් ලෝයල් වෙන්නෙ නිකන් නෙමේ පරන ජපන් වාහන වලින් හොඳම කොලිටි වාහන හැදුවෙ මිට්සුබිශි. අදටත් ඔරිජිනල් පේන්ට් එක තියන ලාන්සර් බොක්ස් තියනවා. ඒ වගේ හොඳම කන්ඩිශන් බොක්ස් එකක් හම්බ වුනොත් මම ගන්නවා ලක්ෂ 10ක් දීල හරි. :yes:

    lancer box hoda ewa hoyanna amarui bn dan. 25kata picanto yanna epa bn, Civic ekak aran hadahanko. H number ekak gatha haki 22kata withara.
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    අපේ එවුන් හෑම එකාම ලග තියෙනව ඒ වගේ තමන් කෑමතිම වාහනයක්. අයියා ලග 65 ඉන්ටකූලරයක් තියෙනව. ඌ ලන්කාව වටේ යන්නේ එකේ. අවුරුදු කීයක් පරනද? අනිකා ලග 32 ටොයොටා ක්‍රවුන් එකක් තියෙනව. ඔටෝ එකක්. බෙන්ස්, සහරා තිබ්බත් උගේ විශ්වාස වාහනේ ඒක. මම ඒ ක්‍රවුන් එකේ එකපාරක් කොලබ ඉදන් හගුරන්කෙත ගියා. පෑය 4ක් විතර ගියා කිසිම ගානක් නෑ. පට්ට සෑප වාහනේ. 32 අවුරුදු ගානක් පරණ වාහනේ. ඉන්දියන් ලඩියක ගියානම් දවසක් විතර රෙස්ට් කරන්න ඔනේ.

    අනිවා. අපේත් තිබුනා ටොයොටා කොරෝනා එකක්. අවුරුද්ද 86ද කොහෙද. full option කාර් එක. ඉලෙක්ට්‍රික් සීට් පවා තිබුන. අපරාදෙ ඒක වික්කෙ නම් :(
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    lancer box hoda ewa hoyanna amarui bn dan. 25kata picanto yanna epa bn, Civic ekak aran hadahanko. H number ekak gatha haki 22kata withara.

    ෆේස්බුක් එකේ තියනවා old lancer club කියල ගෲප් එකක් මචන් පොඩ්ඩක් ගිහින් බලපන්. ඒකෙ තිබුනා 15කට විකිනුන බොක්ස් එකක්. 13 ශ්‍රී. අන්න ඒ වගේ එකක් හම්බ වුනොත් නම් ගන්න එක වටිනවා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,359
    2
    53,825
    113
    ෆේස්බුක් එකේ තියනවා old lancer club කියල ගෲප් එකක් මචන් පොඩ්ඩක් ගිහින් බලපන්. ඒකෙ තිබුනා 15කට විකිනුන බොක්ස් එකක්. 13 ශ්‍රී. අන්න ඒ වගේ එකක් හම්බ වුනොත් නම් ගන්න එක වටිනවා

    Used ඒව ගන්න එක අවුලක් නැත්තං ඔය ගානට Company Maintained CS එකක් ගන්න පුළුවන් නේ (27-28)
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    ෆේස්බුක් එකේ තියනවා old lancer club කියල ගෲප් එකක් මචන් පොඩ්ඩක් ගිහින් බලපන්. ඒකෙ තිබුනා 15කට විකිනුන බොක්ස් එකක්. 13 ශ්‍රී. අන්න ඒ වගේ එකක් හම්බ වුනොත් නම් ගන්න එක වටිනවා

    Box ekakata 15k wiyadam karanna ba bn. uba oya kiyanne red scissor doors thiyana eka ne.
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    Box ekakata 15k wiyadam karanna ba bn. uba oya kiyanne red scissor doors thiyana eka ne.

    scissor doors කිව්වෙ මොකක්ද බන්? මම කියන එක රතු තමයි. white wall tires දාල තිබුනේ. නම්බර් එක 13ද කොහෙද...
    15ක් නම් බොක්ස් එකකට වැඩී තමා. හැබැ‍යි හොඳම කන්ඩිශන් එකක් 10කට- උපරිම 12කට නම් වටිනවා :yes::yes:
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    scissor doors කිව්වෙ මොකක්ද බන්? මම කියන එක රතු තමයි. white wall tires දාල තිබුනේ. නම්බර් එක 13ද කොහෙද...
    15ක් නම් බොක්ස් එකකට වැඩී තමා. හැබැ‍යි හොඳම කන්ඩිශන් එකක් 10කට- උපරිම 12කට නම් වටිනවා :yes::yes:

    scissor doors

    MurciDoors750x562.jpg
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113
    ජපන් වාහනවලට තව තවත් වැඩියෙන් ටැක්ස් ගහන්න ඕන. එතකොට තොපි වගේ මළකඩයෝ හූල්ලලාම මැරිලා යයි. නොදකින්, අතේ පිච්චිය නෑ... නමුත් කතාව ජපන් කාර් ගන්න.

    මචන්, ජපන් වාහන හන්න උන් ගනී. උබට වාහනේ හම්බු වුන නිසානේ උඹ වාහනේ හොඳයි කියලා පිලිගන්තේ. ඒ වුනාට එලකිරි එකෙ ගොඩක් එවුන්ට එහෙම අයිඩියා එකක් නෑ උන් එක එකා කියන දේවල් අහලා තමයි ටොක්ස් දෙන්නේ. ජපන් වාහන ගොඩක් ඒවා හොඳයි. ඒවා ගන්න එවුන් ඉන්න නිසා මාර්කට් එකක් තියාගෙන ඉන්නේ. ඉතින් උන්ට බොරුවට බැනලා වැඩක් නෑ. එලකිරියේ කවුරු හරි වැරදි දේවල් කියනවා නම් උඹ ගිහින් නිවරදි කරපන්. එච්චරයි

    කගෙද බන් අතේ පිච්චිය නෑත්තේ. තොපි වගේ හිගන්නො ඉන්දියන් ලඩි ගත්තට අපි වගේ සල්ලි තියෙන එවුන් පදින්නේ ජපන් නෑත්නම් යුරෝපියන් වාහන. තොට හිතන්නවත් බෑරි වාහන පෑදපු එකෙක් මම. තොපි වගේ අතේ ලක්ශ 4-5 තියන් ඉතුරු සේරම ෆිනෑන්ස් දාලා ලඩි පදින එවුන් නෙමේ. ඔනේ නම් කියපන් මම පාවිච්චි කරපු වාහන සෙට් එක උබට කියන්නම්.
    ටෑක්ස් ගහන්න ඔනේ කසිකබල් ඉන්දියන් ලඩි වලට. මිනිස්සුන්ට ආරක්ශාවට පහසුවට ගමනක් යන්න ජපන් වාහන වල ගනන් අඩු කරන්න ඔනේ. :frown:

    මචන් කාට වුනත් එහෙම කියන එක වැරදියි. උඹට තරහා ගියා තමයි අරූ කියපු එකට ඒත් ලොකුකම පෙන්නලා අරූට එහෙම කියපු එක හරි නෑ. ජපන් වාහන කියන්නේ වෙනම සෙග්මන්ට් එකක්, ඉන්දියන් වාහන කියන්නේ වෙනම එකක් ඒ වගෙම චීන, කොරියන් සහ අනිත් ඒවා. ඒකෙන් ක්ලාස් එක පෙන්නන යන්නේ ගෝඩෙ මිනිස්සු. උඹේ කලින් කොමෙන්ට්ස් වෙලින් උඹ ටිකක් වැදගත් කොල්ලෙක් කියලා හිතුවා. ඒ නිසා අරවගේ කතා කරන්න එපා. මම නම් අපේ තාත්තා මොන්ටෙරො එකක් පැද්දත්, මම පදින්නේ මට ඔන එක. මම දන්නවා උඹත් එහෙම ඇති කියලා