Xperia Z2 Back Cover from Ebay

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Power key, volume key, camera key වැහෙන්න ඹ්නි
    Dock pins වැහෙන්න බෑ:no:
    Flaps වැහිච්ච එව්වා නම් ගොඩක් හොදයි(අත්‍යවශ්‍ය නෑ)

    Best match දාලා "z2 cover" කියලා හෙව්වා. එකක්වත් හම්වුනේ නෑ:(:(
     
    Last edited:

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    I have no clue about your dream cover, however I recommend Nillkin branded phone covers


    http://www.nillkin.com/english/

    එල. Thanks +++++++
    මෙන්න මේකෙ ඔක්කොම තියනවා.

    Bt Dock pins වැහිලා:(
    s-l1600.jpg

    s-l1600.jpg

     
    Last edited:

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    ඔහොම ඒවා නෑ බං.. :rofl:
    අර උඩ දාල තිබ්බ dock pin වැහිච්ච් එක අරන් කතුරකින් කපා ගනින්.
     
    • Like
    Reactions: Dragon Kolla

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,403
    1,433
    113
    IN THE INTERNET
    ඕකට මොකවත් වෙන්නෑ බන් මන් දැන් 1 year use කරනවා මොකවත් වෙලනම් නෑ දහ පාරක් විතර වැටිලනම් තියෙනව cover එක damage උනා එච්චරයි
     
    • Like
    Reactions: Dragon Kolla

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    එතකොට buttons වල safety එක වැඩිවෙනවා නේද? :confused:

    :rofl: පිස්සුද බං බොට..:lol: button තියෙන්නේ ඔබන්න.. ඕක cover උනා කියල safety වැඩි වෙන්නේ කොහොමද. මගේ z2 එක දැන් 1.6 years. 10 පාරක් විතර වැටිලා තියනවා.. :rofl: එකම අවුල වුනේ sim card slot cover එකේ rubber එක ගැලවුන. ebay එකෙන් replace කරා දැන් අයෙ waterproof.