දහම් පහර දුන් පුද්ගලයාගේ පාපොච්චාරණය

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අඩු ගානේ දැන් ජාතික නාලිකාවල ඔය දේවල් පෙන්නනවා.
    ඉස්සර නම් ඉතින් නාමල් සිනමන් එක ඉස්සරහ දාගන්න වලි පත්තරේකවත් යන්නේ නෑ නේ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අඩු ගානේ දැන් ජාතික නාලිකාවල ඔය දේවල් පෙන්නනවා.
    ඉස්සර නම් ඉතින් නාමල් සිනමන් එක ඉස්සරහ දාගන්න වලි පත්තරේකවත් යන්නේ නෑ නේ.
    වහල්බාවය උපරිමයෙන්ම. වෑරෑද්ද මොකා කලත් වෑරෑද්දමයි. මේ ආණ්ඩුව ආවේ ඒවා නවත්තන්න
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    අඩු ගානේ දැන් ජාතික නාලිකාවල ඔය දේවල් පෙන්නනවා.
    ඉස්සර නම් ඉතින් නාමල් සිනමන් එක ඉස්සරහ දාගන්න වලි පත්තරේකවත් යන්නේ නෑ නේ.

    oka mahindage kale video ekak ban
    clique eke bounser thama hospital
    anna eka puluwannam government neme adugane private media ekakawath danne naha
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අඩු ගානේ දැන් ජාතික නාලිකාවල ඔය දේවල් පෙන්නනවා.
    ඉස්සර නම් ඉතින් නාමල් සිනමන් එක ඉස්සරහ දාගන්න වලි පත්තරේකවත් යන්නේ නෑ නේ.

    සිත නිවන කථා..:lol:
     
    • Like
    Reactions: malakadss

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,612
    299
    83
    සුරතල් දහම් බේබි විසින් පහර දෙන ලද පුද්ගලයාගේ පාපොච්චාරණය...

    https://www.facebook.com/990131137685090/videos/1281416751889859/

    මේ ඔහෙට ශින්ගල බැරිය. ඇහෙන්නේ නැතෙයි:baffled::baffled: ... 1.07 බලපන් හොදට අහපන්..ඔකේ කියන්නේ මයිත්‍රී පාල සිරිසේන ඇමතිතුමාගේ පුතා ගැන..මේ මහින්දගේ කාලේ නෙවේ බන්.දැන් වත් ඇහැරපන්.. දැන් මයිත්‍රිපාල සිරිසේන ජනාදිපති වෙලා ඉන්නේ. මහින්ද දැන් මන්ත්‍රී.:lol::lol::lol:

    මොනවා උනත් club සිද්දිය මොකා උනත් වැරැද්ද වැරද්දමයි. :angry::angry:ජනාදිපතිගේ පුතා උනත් උ වැරදියි එහෙම දෙයක් ඇත්තටම කරලනම්..එහෙම කරලනම් උට දඩුවම් දෙන්න ඕන .:yes::yes::yes:
     
    • Like
    Reactions: malakadss

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,309
    1,004
    113
    දහම් තමයි වගේ වැඩේ කරලා තියෙන්නේ.හැබැයි මේ දාල තියෙන්නේ නම් අර චන්දෙ කාලේ දාපු clip එකක්නේ බං. එකේ කියන්නෙත් මෛත්‍රීපාල ඇමතිතුමා කියල
    :rofl::rofl:
     
    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    ඕක පරණ එකක්නේ බන්.:angry:අනික ඒ profile එකේ තියෙන අනික් පොස්ට් දැක්කම හිතා ගත්තහැකි ඔය වීඩියෝ එක දාලා තියෙන එකා කොහොම එකෙක්ද කියලා...:P
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    අඩු ගානේ දැන් ජාතික නාලිකාවල ඔය දේවල් පෙන්නනවා.
    ඉස්සර නම් ඉතින් නාමල් සිනමන් එක ඉස්සරහ දාගන්න වලි පත්තරේකවත් යන්නේ නෑ නේ.

    උඹ පහර දීමට එකගයි වගේ එකත් පරණ එකවුන්ට් වලටම ඩිපොසිට් කරන්නේ
    දැන්වත් ඇත්ත විවේචනය කරමු මතං එලිපිට
    හැමදාම පරණ ස්ටෝරි වලින් උදාහරණ නොපෙන්වා
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    දැන් කවුද බං ක්ලිකර් ක්ලබ් එකක් ගැන කිව්වේ..?
    මම කිව්වේ දහම් ගහපු සීන් එකක් විතරයි..
    වලිගේ උඩින් නැගිටපල්ලා..
    :lol::lol::lol:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    දහම් තමයි වගේ වැඩේ කරලා තියෙන්නේ.හැබැයි මේ දාල තියෙන්නේ නම් අර චන්දෙ කාලේ දාපු clip එකක්නේ බං. එකේ කියන්නෙත් මෛත්‍රීපාල ඇමතිතුමා කියල
    :rofl::rofl:
    :)
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    අඩු ගානේ දැන් ජාතික නාලිකාවල ඔය දේවල් පෙන්නනවා.
    ඉස්සර නම් ඉතින් නාමල් සිනමන් එක ඉස්සරහ දාගන්න වලි පත්තරේකවත් යන්නේ නෑ නේ.

    :lol:hoda welawata my3 genawe.neththan apita owa jathika nalikawen blnn bene
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,661
    845
    113
    Hamilton, NZ
    අඩු ගානේ දැන් ජාතික නාලිකාවල ඔය දේවල් පෙන්නනවා.
    ඉස්සර නම් ඉතින් නාමල් සිනමන් එක ඉස්සරහ දාගන්න වලි පත්තරේකවත් යන්නේ නෑ නේ.

    lol
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අඩු ගානේ දැන් ජාතික නාලිකාවල ඔය දේවල් පෙන්නනවා.
    ඉස්සර නම් ඉතින් නාමල් සිනමන් එක ඉස්සරහ දාගන්න වලි පත්තරේකවත් යන්නේ නෑ නේ.

    thats great, now talk about that animal daham :lol:
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    මේ ඔහෙට ශින්ගල බැරිය. ඇහෙන්නේ නැතෙයි:baffled::baffled: ... 1.07 බලපන් හොදට අහපන්..ඔකේ කියන්නේ මයිත්‍රී පාල සිරිසේන ඇමතිතුමාගේ පුතා ගැන..මේ මහින්දගේ කාලේ නෙවේ බන්.දැන් වත් ඇහැරපන්.. දැන් මයිත්‍රිපාල සිරිසේන ජනාදිපති වෙලා ඉන්නේ. මහින්ද දැන් මන්ත්‍රී.:lol::lol::lol:

    මොනවා උනත් club සිද්දිය මොකා උනත් වැරැද්ද වැරද්දමයි. :angry::angry:ජනාදිපතිගේ පුතා උනත් උ වැරදියි එහෙම දෙයක් ඇත්තටම කරලනම්..එහෙම කරලනම් උට දඩුවම් දෙන්න ඕන .:yes::yes::yes:
    :rolleyes::rolleyes::rolleyes::rolleyes: