Phone එකට කෙල වෙලාද ?
මගේ Phone { microsoft mobile rm 1013 }එක කැඩිලා හදන්න දුන්නා , මුලින්ම තිබ්බේ සීන් එක on උනේ නැහැ recovery mode එකට ඇවිත් තියනවා , හදන්න දුන්න එකා බැහැ කියල අයිත් දුන්න මට දැන් on වෙන්නෙත් නැ computer එකට connect කරහම , qhsusb_bulk කියල පෙන්නනවා device manager එකේ , මේක හදන්න බැරිද බන් , google එකේ result වල තියෙන්නේ phone එක brick වෙලා කියල මේකට කෙල වෙලාද ඒ කියන්නේ ?